Julian Sands – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 07 Apr 2025 04:11:41 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Julian Sands – SinhalaSub https://sinhalasub.lk 32 32 Arachnophobia (1990) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/arachnophobia-1990-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/arachnophobia-1990-sinhala-subtitles/#respond Mon, 07 Apr 2025 04:04:44 +0000 https://sinhalasub.net/?post_type=movies&p=179 කතාව ගැන ටිකක් කියනවා නම් විද්‍යාත්මක ගවේෂණ කණ්ඩායමක් වෙනිසියුලාවේ ගවේෂණ චාරිකාවකදි අලුත්ම වගේම මාරාන්තික මකුළු විශේෂයක් හොයාගන්නවා. ඒ කණ්ඩායමේ කෙනෙක්වම සපා කාලා ඒ මළ සිරුර ඇමෙරිකාවට එවන පෙට්ටියට රිංගලා ඒ වර්ගයේ පිරිමි මකුළුවෙක් ඇමෙරිකාවට එනවා. ඌ ඇවිල්ලා නිකම් ඉන්නෑ ඇමෙරිකාවෙ සාමාන්‍ය ගෘහාශ්‍රිත මකුළුවෙක් එක්ක ඩිස්ටි ඩිඩිං කරනවා. ඒකෙන් වෙන්නෙ අර මකුළුවා වගේ සිය ගුණයක් විෂ මාරාන්තික මකුළු විශේෂයක් බෝ වෙන එක. ඉතිං ඔය මකුළුවො නිසා කැනයිමා කියන පුංචි ටවුමෙ ඇතිවන ජරමරේ ගැන තමා ෆිල්ම් එකේ තියෙන්නේ. ඔයාලම බලන්නකෝ ෆිල්ම් එක කොහොමද කියලා. හැමදාම වගේ ඉතිං වැරදි තිබ්බොත් සමාවෙන්න කියලා ඉල්ලනවා. මොකද මේකෙ ඉංග්‍රීසි සබ් එකත් 100 % ක් ගුණාත්මක එකක් නෙමෙයි. අනික මේකෙ තියෙන වෛද්‍ය විද්‍යාත්මක වචනත් මට වැඩිය පුරුදු ඒවා නෙමෙයි. උපරිම සාධාරණයක් කළා කියලා හිතනවා. එහෙනම් ඉතිං මම ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා!

]]>
https://sinhalasub.lk/movies/arachnophobia-1990-sinhala-subtitles/feed/ 0
The Last Breath (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-last-breath-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-last-breath-2024-sinhala-subtitles/#respond Tue, 06 Aug 2024 00:33:16 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=73080 The Last Breath Sinhala Sub
The Last Breath Sinhala Subtitles
The Last Breath (2024) Sinhala Sub
The Last Breath (2024) Sinhala Subtitles

]]>
https://sinhalasub.lk/movies/the-last-breath-2024-sinhala-subtitles/feed/ 0
The Piper (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-piper-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-piper-2023-sinhala-subtitles/#respond Tue, 27 Feb 2024 00:20:05 +0000 https://sinhalasub.life/?post_type=movies&p=66987 The Piper Sinhala Sub
The Piper Sinhala Subtitles
The Piper (2023) Sinhala Sub
The Piper (2023) Sinhala Subtitles ]]>
https://sinhalasub.lk/movies/the-piper-2023-sinhala-subtitles/feed/ 0