Judy Greer Archives - SinhalaSub https://sinhalasub.lk/cast/judy-greer/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 25 Dec 2023 18:12:09 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Judy Greer Archives - SinhalaSub https://sinhalasub.lk/cast/judy-greer/ 32 32 America: The Motion Picture (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/america-the-motion-picture-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/america-the-motion-picture-2021-sinhala-subtitles/#respond Fri, 03 Nov 2023 10:00:39 +0000 https://sinhalasub.life/?post_type=movies&p=59050 America: The Motion Picture Sinhala Sub America: The Motion Picture Sinhala Subtitles America: The Motion Picture (2021) Sinhala Sub America: The Motion Picture (2021) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ අරං එන්නේ America The Motion Picture කියන Animation කතාවයි.. මෙම චිත්‍රපටය 2021 වසරේ මැට් තොම්සන්ගේ අධ්‍යක්ෂණයෙන් Netflix  වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇනිමේටඩ් චිත්‍රපටයක්. කුඩා කල […]

The post America: The Motion Picture (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
America: The Motion Picture Sinhala Sub
America: The Motion Picture Sinhala Subtitles
America: The Motion Picture (2021) Sinhala Sub
America: The Motion Picture (2021) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ අරං එන්නේ America The Motion Picture කියන Animation කතාවයි..

මෙම චිත්‍රපටය 2021 වසරේ මැට් තොම්සන්ගේ අධ්‍යක්ෂණයෙන් Netflix  වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇනිමේටඩ් චිත්‍රපටයක්. කුඩා කල යුතු සිටම හොඳම මිතුරන් සේ සමීපව ආශ්‍රය කල  ඒබ්‍රහම් ලින්කන් සහ ජෝර්ජ් වොශින්ටන් ගේ සිහිනය  වූ ඇමෙරිකාව ගොඩනැගීමේ වගකීම ඒබ්‍රහම් ලින්කන්ගේ මරණයත් සමග ජෝර්ජ් වොශින්ටන් මත පැටවෙයි.

තරුණ ජෝර්ජ් වොශින්ටන් ඒ සඳහා කණ්ඩායමක් නිර්මාණය කර ඇමෙරිකාව බිහිකිරීම උදෙසා සටන් වදින ආකාරය ඉතිහාස සිදුවීම් ඉතාමත් විනෝදජනක හා සටන් වලින් පරිපූර්ණව ලෙස දක්වමින් මෙම සිනමාපටය නිර්මාණය වී ඇත. මෙහිදී ජෝර්ජ් වොශින්ටන්ට හඬ කවනු ලබන්නේ ප්‍රසිද්ද නලු Channing tatum වීමද විශේශත්වයක්.

පැය එකහාමාරකට ආසන්න කාලයක් ඉතා විනොදයෙන් යුතු මෙම චිත්‍රපටය නැරඹීමට ඔබ සැමට සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සංජීව ගිම්හාන් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post America: The Motion Picture (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/america-the-motion-picture-2021-sinhala-subtitles/feed/ 0