Jude Anthany Joseph Archives - SinhalaSub https://sinhalasub.lk/cast/jude-anthany-joseph/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:45:46 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Jude Anthany Joseph Archives - SinhalaSub https://sinhalasub.lk/cast/jude-anthany-joseph/ 32 32 Mandakini (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/mandakini-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/mandakini-2024-sinhala-subtitles/#comments Mon, 15 Jul 2024 12:09:36 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=72311 Mandakini Sinhala Sub Mandakini Sinhala Subtitles Mandakini (2024) Sinhala Sub Mandakini (2024) Sinhala Subtitles

The post Mandakini (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mandakini Sinhala Sub
Mandakini Sinhala Subtitles
Mandakini (2024) Sinhala Sub
Mandakini (2024) Sinhala Subtitles

The post Mandakini (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/mandakini-2024-sinhala-subtitles/feed/ 4
Minnal Murali (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/minnal-murali-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/minnal-murali-2021-sinhala-subtitles/#respond Wed, 07 Feb 2024 15:50:45 +0000 https://sinhalasub.net/?post_type=movies&p=11617 සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි,වෙනදා මෙන්ම අදත් වෙබ් අඩවිය වෙත ගොඩවෙන්නේ ඉතාමත් සුවීශේෂි වගේම වාර්තාගත වීමට නියමිත සහ දිගු ගමනක් යාමට 100% ක්ම ඉඩකඩ ඇති මලයාලම් සිනමාපටයක් සමඟින්,මුලින්ම මේ සිනමාපටය සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට මාවත් හවුල් කර ගත් සුභාෂිණි මල්ලව ආරච්චි සොයුරියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන ගමන්ම මේ සිනමා පටය සඳහා බයිස්කෝප් සිංහලෙන් […]

The post Minnal Murali (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි,වෙනදා මෙන්ම අදත් වෙබ් අඩවිය වෙත ගොඩවෙන්නේ ඉතාමත් සුවීශේෂි වගේම වාර්තාගත වීමට නියමිත සහ දිගු ගමනක් යාමට 100% ක්ම ඉඩකඩ ඇති මලයාලම් සිනමාපටයක් සමඟින්,මුලින්ම මේ සිනමාපටය සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට මාවත් හවුල් කර ගත් සුභාෂිණි මල්ලව ආරච්චි සොයුරියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන ගමන්ම මේ සිනමා පටය සඳහා බයිස්කෝප් සිංහලෙන් අඩවිය වෙනුවෙන් නිර්මාණය කරන්නට අවකාශය සලසා දුන් අශාන් විමුක්ති සොයුරාවත් ස්තූති පූර්වකව මතක් කර සිටිනවා.

Minnal Murali 2021 සිනමාපටය ගැන එහි නිෂ්පාදකයින් විසින් හෙලිකරන්නට ගත්දා පටන් පුවත් මවන චිත්‍රපටයක් වුණ බව ශ්‍රීලාංකීය මලයාලම් සිනමා රසිකයින් වන ඔබත් හොඳාකාරවම දන්නා කරුණක්!එම කරුණු ගැන මුල සිට මතක් කලහොත් චිත්‍රපටය තිරගත නොකර ඉඳුරාම Ott හරහා නිකුත් කරන බව නිෂ්පාදකයින් විසින් සැලකල විට ඇතිවුණ ගැටළුකාරී තත්වය. විශේෂයෙන්ම චිත්‍රපටය සඳහා විශාල මුදලක් වැයකරමින් සකසා තිබු පසුතලයක් විනාශ කිරීම කැපී පෙනුනා. මෙහි ප්‍රධාන චරිතය රඟපාන Tovino Thomas ප්‍රකාශ කර තිබුනේ පසුගිය දිනයන් හි කෝවිඩ් 19 වසංගත තත්වය නිසා මුළු රටම වසා දැමු අවස්ථාවේදි ඔවුන් රූගත කිරීම් තාවකාලිකව නවත්වා සිටින අවස්ථාවේදි කල්ලඩි ප්‍රදේශයේ සකසා තිබු පසුතල සැකසුම ආගමික අන්තවාදී කණ්ඩායමක් විසින් විනාශ කර ඇති බවත් ඒ සඳහා ඔවුන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව සහ මෙවන් කටයුතු කිරිමෙන් එම කණ්ඩායම් ලබන තෘප්තිය කුමක්දැයි යන්න තවමත් නොවැටෙහෙන බවයි.

මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Basil Joseph විසින් වන අතර Sophia Paul මෙය නිෂ්පාදනය සිදුකර තිබෙනවා. චිත්‍රපටයේ කතාව රචනය කර තිබෙන්නේ Arun Anirudhan සහ Justin Mathew විසිනි. මලයාලම්, දමිළ, තෙලෙඟු, කන්නඩා, හිංදි සහ ඉංග්‍රීසි යන භාෂා හයෙන් මෙම චිත්‍රපටය නිකුත් කරනු ලබනවා. ඉඳුරාම නෙට්ෆිලික්ස් හරහා මෙම චිත්‍රපටය නිකුත් කරන නිසාවෙන් මේ සඳහා වාර්තාගත මිලක් නියම වී ඇති බව සිනමා ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා. අනුව දශකයේ කතාවක් ලෙස නිමවා ඇති මෙම චිත්‍රපටයෙහි දේශිය පසුබිමක කතාවක් ගලා යනවා. මෙහි ක්‍රියාදාම දර්ශනයන් නිර්මාණය කර ඇත්තේ හොලිවුඩ් සිනමාවේද ක්‍රියාදාම දර්ශන ශිල්පියකු වන Vlad Rimburg සහ ඔහුගේ කණ්ඩායම විසිනි. බොහෝ විට මලයාලම් සිනමාපටයක මෙවන් හොලිවුඩ් නියෝජනයක් වන පලමු අවස්ථාවද මෙය වියහැකියි. සුපුරුදු ලෙසින් චිත්‍රපටයේ අන්තර්ගත කතාව පිළිබඳ කිසිවක් ලිවිමට අදහස් කරන්නේ නෑ. වෙනස්ම අත්දැකීමක් ලබාදෙන නිර්මාණශීලි මලයාලම් සිනමාපටයක් නරඹන ලෙසට නැවතත් ඔබ සැමට ආරාධනා කරමින් තවත් සිංහල උපසිරැසි නිර්මාණයක් සමඟින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Minnal Murali (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/minnal-murali-2021-sinhala-subtitles/feed/ 0
Udal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/udal-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/udal-2022-sinhala-subtitles/#respond Tue, 09 Jan 2024 22:53:51 +0000 https://sinhalasub.life/?post_type=movies&p=64293 Udal Sinhala Sub Udal Sinhala Subtitles Udal (2022) Sinhala Sub Udal (2022) Sinhala Subtitles සුභ දවසක් වේවා ඔයාල හැමෝටම.! විවේකයක් ලැබුනු සති අන්තේ ඔයාලා වෙනුවෙන්ම වෙන් කරනව කියල හිතාගෙන ඔන්න ලග ලග සබ් දෙකක්ම අරගෙන ආව.. මේ වැඩෙත් සුපුරුදු විදිහට බාරදුන්නෙ අපේ සමිත අයියා ❤ මේක ටිකක් පරණ මලයාලමක්.. රිලීස් වෙලා තියෙන්නෙ 2022 අවුරුද්දේ.. අප්පේ […]

The post Udal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Udal Sinhala Sub
Udal Sinhala Subtitles
Udal (2022) Sinhala Sub
Udal (2022) Sinhala Subtitles

සුභ දවසක් වේවා ඔයාල හැමෝටම.!

විවේකයක් ලැබුනු සති අන්තේ ඔයාලා වෙනුවෙන්ම වෙන් කරනව කියල හිතාගෙන ඔන්න ලග ලග සබ් දෙකක්ම අරගෙන ආව.. මේ වැඩෙත් සුපුරුදු විදිහට බාරදුන්නෙ අපේ සමිත අයියා ❤

මේක ටිකක් පරණ මලයාලමක්.. රිලීස් වෙලා තියෙන්නෙ 2022 අවුරුද්දේ.. අප්පේ පරණ එකක් වැඩක් නෑ කියල අතෑරල දාන්නත් එපා ඉතින්, ෆිලුම හොදයි.. කොහොම හරි OTT රිලීස් වෙලා තිබ්බෙ මේ ඊයෙ පෙරේදා..
ඔයාල දන්නවනෙ මං ටිකක් ගේන්නෙ අමුතු ටයිප් එකේ ෆිල්ම් කියල.. මේකත් ටිකක් අමුතු ටයිප් එකක්.. මේක අයත් වෙන්නෙ නම් drama & thriller කියන පැත්තට.. මට මේක 18+ කියල නම් වෙන් කරන්න බෑ.. මොකද ඒ හැටි දෙයක් මේකෙ නෑ..
ඒත් පවුලේ හැමෝම එක්ක ගෙදර ටීවී එකේ බලන්න යන්නත් එපා.. එහෙම බලන්නම ඕනෙම නම් රිමෝට් එකේ Fast Forward බටන් එකට ඇගිල්ල තියාගෙන බලන්න.. චූටි චූටි ලැජ්ජ හිතෙන තැනක් දෙකක් තියේ ඒකයි ?

මේකෙ ප්‍රධාන චරිතය විදිහට රංගනයෙන් දායක වෙන්නෙ Indrans කියන මලයාලම් නළුවා.. නමින් මීටර් නැති උනත් ෆේස් කප් එකෙන් නම් මීටර් ඇති මෙයාව.. ඇත්තටම කියනව නම් 1980 ඉදන් මේ වෙනකම් මලයාලම් චිත්‍රපටි සෑහෙන්න ගානක ඉදල තියෙනව..
හැබැයි ගොඩක් ඒවගෙ ලොකු ලොකු චරිත නම් කරේ නෑ.. විනාඩි 5කට 10කට හරි කමක් නෑ කොටු වුන පොඩි පොඩි දර්ශන වල තමයි මෙතුමා හිටියෙ.. අනිත් දේ තමයි මේක 2023 අවුරුද්දෙ මෙයා රංගනයෙන් දායක උන 11 වෙනි චිත්‍රපටිය..
පොඩි පොඩි චරිත වලට ගත්තට මොකෝ මේ චිත්‍රපටියට නම් මෙතුමා ලොකු සාධාරණයක් කරල තියෙනවා..
එතකොට අනික් ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙන්නෙ Durga Krishna කියන මලයාලම් නිළිය.. ඇයගේ රංගනයත් සාමාන්‍යයෙන් හොද මට්ටමක තිබුනා.. අනික් දේ තමයි මේක ලොකූ පිරිසක් යොදාගෙන ලොකූ බජට් එකක් යොදාගෙන කරපු ෆිලුමකුත් නෙවෙයි,
මුළු ෆිලුමෙම ඕන්නම් විසි දෙනෙක් ඉන්න ඇති.. අනික් දේ තමයි සින්දු එහෙම මොකුත් නෑ..අනික දෙබස් ගොඩක් තිබ්බෙත් නෑ..මුල් ටිකේ පොඩි බෝරින් ගතියක් දැනුනත් ටිකක් වෙලා යද්දි ඒක හරි ගියා.. ඔයාලම බලන්නකො එහෙනම් වැඩේ කොහොමද කියලා..

Cast
Indrans as Kuttichayan
Durga Krishna as Shyni
Dhyan Sreenivasan as Kiran[2]
Jude Anthany Joseph as Reji (Shyni’s Husband)
Master Kannan as Jerin (Shyni’s Son)
Anjana Appukkuttan as Reena

විස්තරේ නම් කිව්වොත් ෆිලුම බලන එකෙනුත් වැඩක් නැති වෙයි.. ඒත් පොඩ්ඩක් කියන්නම්..

ශයිනි කියන්නෙ කසාද බැදපු ගැහැණියක්. මෙයාගෙ මහත්තයා වැඩ කරන්නෙ ගමෙන් පිට නතර වෙලා. මෙයා ඉන්න මහත්තයගේ අම්මයි තාත්තයි එක්ක.. එතකොට ශයිනිට පොඩි පුතෙකුත් ඉන්නව.. වැඩේ කියන්නෙ ශයිනිගෙ නැන්දම්මට ගොඩක් වයසයි,එයා ලෙඩ ඇදේ ඉන්නෙ, එයාගෙ සේරම වැඩ කරන්නෙ අනික් අය, මේ මහලු කාන්තාවට එයාගෙ ස්වාමි පුර්ෂයා හරිම ආදරෙයි..

මේක කොරෝනා කාලෙ වෙච්ච සිද්දියක් විදිහට තමයි පෙන්නන්නෙ..ගෙදර වැඩ කාරයො ශයිනිගෙ ගෙදරින් යෑමත් එක්කලා,අර වයසක ගෑණු කෙනාගෙ වැඩ සේරම පැවරෙන්නෙ ශයිනිට.. ශයිනිට මේක ලොකු කරදරයක්.. මේ සේරම අතරෙ ශයිනි අනියම් ප්‍රේම සම්බන්ධයක් පවත්වගෙන යනව මේ ගමේම කොල්ලෙක් එක්ක.. දවසක් රෑ ශයිනි මේ කොල්ලව ගෙදරට ගෙන්න ගන්නව,

ශයිනිට අර වයසක කාන්තාවගේ වැඩ කරන්න වෙලා නිසා එයා ගොඩක් අකමැත්තෙන්නෙ ඉන්නෙ.. අර කොල්ල එක්ක එකතු වෙලා ශයිනි මේ වයසක ගෑණු කෙනාව මරනවා.. හැබැයි මේ විස්තරේ ඒ ගෑණු කෙනාට පණ වගේ ආදරේ කරපු එයාගෙ මහත්තයා එවලෙම දැනගන්නව..ඔන්න ඔය වෙලාවෙ තමයි පොරට මාරය ආවේස වෙන්නෙ.. මෙතනින් එහාට ලොකු සිද්දියක් වෙනව.. ඒ සිද්දිය දැනගන්න නම් ෆිලුම බලන්නම වෙනව..! ?

අදට ගිහින් එන්නම්! හැමෝටම බුදු සරණයි! ජේසු පිහිටයි!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ශාන් සසංග (ශානා)  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Udal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/udal-2022-sinhala-subtitles/feed/ 0
Varayan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/varayan-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/varayan-2022-sinhala-subtitles/#respond Fri, 31 Mar 2023 01:23:02 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=38372 Varayan Sinhala Sub Varayan Sinhala Subtitles Varayan (2022) Sinhala Sub Varayan (2022) Sinhala Subtitles Varayan (2022) මේක ගමේ කතාවක්. ඒ කියන්නේ කලිප්පක්කර කියලා ගමක් තියෙනවා ඇත්තටම කිවොත් මේක දුපතක් පවුල් 110ක් විතර ජිවත් වෙන. ඉතින් මේ ගමේ ඉන්නේ මහ අමුතු මිනිස්සු කොටසක් ඒ කියන්නේ මිනි මරන ගමට වෙන කොහෙන් හරි එන කාටවත් එන්න දෙන්නේ නැති […]

The post Varayan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Varayan Sinhala Sub
Varayan Sinhala Subtitles
Varayan (2022) Sinhala Sub
Varayan (2022) Sinhala Subtitles

Varayan (2022) මේක ගමේ කතාවක්. ඒ කියන්නේ කලිප්පක්කර කියලා ගමක් තියෙනවා ඇත්තටම කිවොත් මේක දුපතක් පවුල් 110ක් විතර ජිවත් වෙන. ඉතින් මේ ගමේ ඉන්නේ මහ අමුතු මිනිස්සු කොටසක් ඒ කියන්නේ මිනි මරන ගමට වෙන කොහෙන් හරි එන කාටවත් එන්න දෙන්නේ නැති කට්ටියක්. ඒවගෙම තාමා මිනි මැරුම් එහෙම කරලා මෙහෙ අය කිසි අවුලක් නැතුව ඉන්නවා මොකද පොලිසියටවත් මේ ගමට එන්න බැරි නිසා එයාලාවත් මරනවා. මේ හැම දෙම කරන්නේ එස්තකි අන්නන් කියලා කෙනෙක්. ඉතින් මේ ගමේ පල්ලියේ පියතුමා මේ මිනිස්සු හදාගන්න හැදුවට හරියන්නේ නෑ. පියතුමාටත් පිහියෙන් අනිනවා. ඊටපස්සේ රදගුරුතුමා තිරණය කරනවා අලුත් පියතුමෙක් මේ ගමට එවන්න. ඉතින් මේ එන්නේ අබී පියතුමා. බලමු මෙතනින් එහාට ගමට මොකක් වෙයිද කියලා. බලමු අලුත් පියතුමා මොන වගේ කෙනෙක් ද කියලා. හරිම ලස්සන කතාවක් හැමොටම බලන්න ආරාධනා කරනවා.

The post Varayan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/varayan-2022-sinhala-subtitles/feed/ 0
Ela Veezha Poonchira (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/ela-veezha-poonchira-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/ela-veezha-poonchira-2022-sinhala-subtitles/#comments Sat, 04 Feb 2023 06:07:00 +0000 https://sinhalasub.net/?post_type=movies&p=35795 Ela Veezha Poonchira Sinhala Sub Ela Veezha Poonchira Sinhala Subtitles Ela Veezha Poonchira (2022) Sinhala Sub Ela Veezha Poonchira (2022) Sinhala Subtitles

The post Ela Veezha Poonchira (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ela Veezha Poonchira Sinhala Sub
Ela Veezha Poonchira Sinhala Subtitles
Ela Veezha Poonchira (2022) Sinhala Sub
Ela Veezha Poonchira (2022) Sinhala Subtitles

The post Ela Veezha Poonchira (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/ela-veezha-poonchira-2022-sinhala-subtitles/feed/ 1