Jordana Brewster – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 22 Apr 2025 05:00:36 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Jordana Brewster – SinhalaSub https://sinhalasub.lk 32 32 Heart Eyes (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/heart-eyes-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/heart-eyes-2025-sinhala-subtitles/#respond Tue, 22 Apr 2025 04:59:23 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=98910 කතාව ගැන කිව්වොත්: මේක පටන් ගන්නනෙත් වැලන්ටයින් දවසේදි පැට්‍රික් ඇඩලයින්ට මංගල යෝජනාවක් අරන් ගියාම එයා ඒක පිලිගන්නවා එක පාරටම පැට්‍රික්ට ඊතල පාරක් වදිනවා ඊටපස්සේ ඇඩලයින් දුවලා යනවා ඒත් අවාසනාවකට එයාටත් බේරෙන්න බැරි වෙනවා ඉතින් එතනින් එහාට මේක කියන්නේ නෑ ඇයි එහෙම එයා මරන්නේ මේ මරන කෙනාගේ අදහස මොකක්ද ඒවා දැනගන්න නම් කතාව බලන්න වෙනවා !!

Heart Eyes Sinhala Sub
Heart Eyes Sinhala Subtitles
Heart Eyes 2025 Sinhala Sub
Heart Eyes (2025) Sinhala Sub
Heart Eyes (2025) Sinhala Subtitles

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/heart-eyes-2025-sinhala-subtitles/feed/ 0
Fast X (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/fast-x-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/fast-x-2023-sinhala-subtitles/#comments Fri, 09 Jun 2023 18:30:41 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=40883

Fast X (Fast & Furious 10) 2023 වසරේ ඇමරිකානු ක්‍රියාදාම චිත්‍රපටයක් වන අතර එය ලුවී ලෙටර්රියර් විසින් අධ්‍යක්ෂණය කරන ලද තිර රචනයකින් ඩැන් මාශිව් සහ ජස්ටින් ලින් විසින් රචනා කරන ලද අතර, ඔහු සැක් ඩෙන් සමඟින් කතාව රචනා කරන ලදී. මෙය Fast & Furious චිත්‍රපට මාලාවේ එකොළොස්වන චිත්‍රපටය.  එහි ජොන් සීනා, රීටා මොරේනෝ, ජේසන් ස්ටැතම්, ජේසන් මොමෝවා, චාලිස් තෙරොන් සහ වින් ඩින්සල් ප්‍රසිද්ධ නළු නිලි කැල ඇතුලුව තවත් විශාල රංගන ශිල්පින් පිරිසක් රංගනයෙන් දායක වේ.
මේ චිත්‍රපටය දැනට 55% · Rotten Tomatoes,
55% · Metacritic සහ 6.3/10  IMDb අගයන් ලබා තිබේ. ඒවගේම මෙම චිත්‍රපටය ලොකයේ 8 වෙනියට වැඩිම වියදමක් කර නිර්මාණය කරන ලදී. ඒ ඇමරිකන් ඩොලර් මිලියන 340කි. මෙම චිත්‍රපටය පැය 2 විනාඩි 21 පුරා තිර ගත වේ. මෙම චිත්‍රපටය තිරගත කිරිම ඇරඹුවේ මැයි මාස 19 දින. එවගෙම මේ වෙනකොට ඉහල ප්‍රේක්ෂකය ප්‍රතිචාර සමග දැනට ඇමරිකන් ඩොලර් මිලියන 368 අධ්ක අදායම් වාර්තාවත් හිමි කර ගෙන ඇත. මෙම චිත්‍රපට මාලාවේ දොලොස් වැන්න 2025 වසරේ තිරගත වන බව මේ වෙනකොටත් ප්‍රකාශ කර ඇත.
කතාව පැත්තට ගියොත්, ඩොමිනික් ටොරෙටෝ සහ ඔහුගේ කණ්ඩායම රෝමයේ සංක්‍රමණය අතරතුර පරිගණක චිපයක් සොරකම් කරන ලෙස ඒජන්සිය විසින් ඉල්ලා සිටී. කෙසේ වෙතත්, තුවාල වූන කෙනෙක් ඩොම්ගේ නිවසට පැමිණ ඔහුට දන්වන්නේ මත්ද්‍රව්‍ය අධිපති හර්නාන් රීස්ගේ පුත් ඩැන්ටේ රෙයස්, ඔවුන්ගේ පවුලේ අයට තර්ජනය කරමින් ඇගේ කාර්ය මණ්ඩලය ඇයට එරෙහිව හරවා ඇති බවත්, ඔහුගේ පියාගේ මරණයට සහ පාඩුවට පළිගැනීම සඳහා ඩොම් ඉලක්ක කර ගැනීමට ඔවුන් යොදා ගන්නා බවත්ය. රෝමයේදී, ඩොම් සහ ලෙටි ඔවුන් පසුපස හඹා යද්දී ඩැන්ටේ බෝම්බයක් සහිත ට්‍රක් රථයක කණ්ඩායම සිර කරයි.  බෝම්බය වීදි හරහා මුදා හරින අතර, හානිය අවම කිරීම සඳහා ඩොම් එය ටයිබර් ගඟට තල්ලු කරයි…..
මෙතන ඉදලා බලමු කට්ටිය. චිත්‍රපටය කලින් තිබුන ෆිල්ම් වල වගෙම අති සාර්ථක ආකාරයට නිර්මාණය කරලා තියෙනවා.
හැමොටම බලන්න කියලා ආරාධනා කරනවා.
අතිශය ප්‍රථම පරිවර්තනය සහ උපසිරස ගැන්විම SinhalaSub.lk වෙනුවෙන් සිතාර නලින්ද රණසිංහ (SNR).

Fast X Sinhala Sub
Fast X Sinhala Subtitles
Fast X (2023) Sinhala Sub
Fast X (2023) Sinhala Subtitles
]]>
https://sinhalasub.lk/movies/fast-x-2023-sinhala-subtitles/feed/ 6