Jonathan Groff Archives - SinhalaSub https://sinhalasub.lk/cast/jonathan-groff/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 28 Jun 2024 20:17:59 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Jonathan Groff Archives - SinhalaSub https://sinhalasub.lk/cast/jonathan-groff/ 32 32 The Matrix Resurrections (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-matrix-resurrections-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-matrix-resurrections-2021-sinhala-subtitles/#respond Fri, 28 Jun 2024 05:45:07 +0000 https://sinhalasub.net/?post_type=movies&p=11535 Plagued by strange memories, Neo’s life takes an unexpected turn when he finds himself back inside the Matrix.

The post The Matrix Resurrections (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Plagued by strange memories, Neo’s life takes an unexpected turn when he finds himself back inside the Matrix.

The post The Matrix Resurrections (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-matrix-resurrections-2021-sinhala-subtitles/feed/ 0
Frozen II (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/frozen-ii-2019-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/frozen-ii-2019-sinhala-subtitles/#respond Tue, 08 Aug 2023 19:51:22 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49538 Frozen II Sinhala Sub Frozen II Sinhala Subtitles Frozen II (2019) Sinhala Sub Frozen II (2019) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ චිත්‍රපටය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ ෆ්‍රෝසන් කිව්වම ඔයාල දන්නවා අර අපූරු සොයුරියෝ දෙදෙනාගේ කතාව මොකද්ද කියල. ආනා සහ එල්සා කිව්වම ඒ ගැන නොදන්නා පොඩි දරුවෙක් නැති තරම්. ඒ බලපෑම කොයිතරම්ද කියනවා නම් […]

The post Frozen II (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Frozen II Sinhala Sub
Frozen II Sinhala Subtitles
Frozen II (2019) Sinhala Sub
Frozen II (2019) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ චිත්‍රපටය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ ෆ්‍රෝසන් කිව්වම ඔයාල දන්නවා අර අපූරු සොයුරියෝ දෙදෙනාගේ කතාව මොකද්ද කියල. ආනා සහ එල්සා කිව්වම ඒ ගැන නොදන්නා පොඩි දරුවෙක් නැති තරම්. ඒ බලපෑම කොයිතරම්ද කියනවා නම් ඒ වෙනුවෙන් කෙලි බාණ්ඩ, ඇඳුම්, පොත් පත් වගේ සැහෙන දේවල් වල ෆ්‍රෝසන් චරිත සහිත ඡායාරූප සමගින් උණු කැවුම් වගේ අදටත් විකිනෙනවා. කොටින්ම ඩිස්නි සමාගමට ෆ්‍රෝසන් පළමු චිත්‍රපටයේ පටන් මේ දක්වාම ආදායම් ගෙන්න සමත් උන දෙදෙනෙක් තමයි ආනා සහ එල්සා කියන්නේ. ඉතින් එවැනි පසුබිමක තමයි ඩිස්නි සමාගම එහි දෙවැන්න වෙනුවෙන් වැඩකටයුතු සූදානම් කරලා දෙවැන්න මේ විදිහට නොසිතු අවස්ථාවකට ඔබට මට මෙහෙම අන්තර්ජාලය හරහා බලන්න ලැබෙන්නේ.

විශේෂයෙන් කියන්න ඕන මේ චිත්‍රපටය දැනටමත් ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ සම්මාන දෙකකට නාමයෝජනා සඳහා ඉදිරිපත් වෙලා තිබෙනවා. මතක ඇතිනේ පළමුවැන්න ඔස්කාර් සම්මාන දෙකක් හිමිකරගත්තා කියලා. බොහෝදුරට ඔස්කාර් සම්මාන උළෙල තුලත් ෆ්‍රෝසන් දෙවැන්න ලොකු පෙරලියක් කරාවි කියන බලාපොරොත්තුව තිබෙනවා. දැනට හොඳම සජීවිකරණ චිත්‍රපටය සහ හොඳම ගීතය වෙනුවෙන් “Into the Unknown” ගීතය යෝජනා වී තිබෙනවා. ඉතින් බොහෝදුරට ගෝල්ඩන් ග්ලෝබ් පමණක් නෙමේ ඔස්කාර් සම්මානයකට හිමිකම් කියන්නත් මේ චිත්‍රපටයට හැකියාව ලැබේවි. කලින් විදිහටම මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය Chris Buck, Jennifer Lee දෙදෙනා මෙවරත් ඒ කර්තව්‍ය බාරගෙන හොඳින් ඉටුකර තිබෙනවා. හඬ කැවීම් දායකත්වයෙන් Kristen Bell (ආනා), Idina Menzel (එල්සා), Josh Gad (ඔලාෆ්) සහ Jonathan Groff (ක්‍රිස්ටෝෆ්) ගේ චරිත සඳහාත් කලින් පිරිසම සහභාගී වී තිබෙනවා. දැනට මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 7.2 ක ලකුණු ප්‍රමාණයක් හිමිකරගෙන තිබෙනවා. ඒ වගේම කියන්න ඕන මේ චිත්‍රපටය ලැබූ ආදායම ගැන විශේෂයෙන්. චිත්‍රපටය නිර්මානය කිරීමට වැයවූ ඩොලර් මිලියන 150 අද දින වනවිට ඩොලර් මිලියන 1233 ක ආදායමක් කරගැනීමට ආනා සහ එල්සා නිවුන් සොයුරියෝ දෙදෙනා සමත් වී තිබෙනවා. පසුගිය නොවැම්බර් 20 තිරගතවීම ආරම්භ කල මේ චිත්‍රපටය මේ මොහොත වනවිටත් චිත්‍රපට ශාලා වල තිරගත වන අතර ලෝකයේ හොඳම ආදායම් ලැබූ චිත්‍රපට අතරින් 19 ස්ථානයත් හිමිකරගෙන තිබෙනවා. බොහෝ දුරට දෙවැන්න පළමුවැන්නට වඩා සාර්ථක විය හැකියි. මොකද පළමුවැන්න නතර උනේ ඩොලර් මිලියන 1274ක ආදායමකින්. එය අභිබවා යන්න තව කෙටිකලකින් දෙවැන්නට අවස්තාව උදා වේවි.

           

එහෙනම් චිත්‍රපටය ගැන ටිකක් බලමු… කලින් කිව්වා වගේම ඔයාල ආනා සහ එල්සා ගැන දන්නවනේ. මේ සහෝදරියන්ගෙන් කෙනෙක්ට විශේෂ මායා බලයක් තියෙනවා. ඒ බලය ලැබුණේ කොහොමද සහ එහි අතීතය අපිට දැනගන්න ලැබුණේ නැහැ පළමු චිත්‍රපටයේදී. පළමු චිත්‍රපටය තුල අපිට දැනගන්න ලැබුණේ එල්සාට කරන්න පුළුවන් දේවල් සහ ඇයට ඉතා විශාල බලයක් හිමිවෙලා තියෙනවා කියල. ඇය එය පාලනය කරගන්න බැරුව වෙනම අයිස් මාලිගාවක් නිර්මාණය කරගෙන හිටියා. එත් අවසානයේ සහෝදරියෝ දෙදෙනා නැවත එකතු වෙලා එයාලගේ රාජ්‍යය උන එරන්ඩල් නැවත හොඳින් පාලනය කරන්නට උනා. ඉතින් මේ අලුත් චිත්‍රපටය තුල කතා නායිකාව වෙන්නෙත් එල්සා. එල්සාට එක්තරා හඬක් ඇසෙන්න ගන්නවා. ඇය හිතන්නේ කවුරුන් හෝ ඇයට කතාකරනවා කියලා. හැමදාම මෙහෙම ඇයට විතරක් ඇහෙන මේ හඬ කොහෙන්ද එන්නේ ඇයි ඇයට විතරක් ඒ හඬ ඇහෙන්න කියන එක එල්සට ලොකු ගැටළුවක්. ඉතින් මේ ගැටළුව එල්සගේ අම්මා සහ අප්පච්චිගේ අතීතයටත් සම්බන්ධයි. එල්සා දවසක් ඇයගේ මායා බලය යොදාගෙන මේ හඬ මොකද්ද කියල හොයන්න උත්සාහයක් අරගන්නවා. ඒ අවස්ථාවේදී තමයි එල්සට තේරුම් යන්නේ තමන් කල දේ ඇති බරපතල කම ගැන. ඉතින් මේ වැරැද්ද නිසා එරන්ඩල් වලට ලොකු බලපෑමක් වෙනවා වගේම එරන්ඩල් වල අනාගතය රැඳී තියෙන්නෙත් මේ සොයුරියෝ දෙදෙනා අතෙයි. වෙනදා වගේම කතා කරන හිම මිනිහා ඔලාෆ්, ක්‍රිස්ටෝෆ් හෙවත් ආනාගේ පෙම්වතා සහ ස්වෙන් නමැති ක්‍රිස්ටෝෆ්ගේ පිණි මුවා මේ චිත්‍රපටයටත් එකතු වෙනවා මේ අලුත් වික්‍රමාන්විත ගමන යන්න.

Film එක බලන්න කියලා ආරාධනා කරන ගමන් ගිහින් එන්නම්…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ හසන්ත වික්‍රමරත්න සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Frozen II (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/frozen-ii-2019-sinhala-subtitles/feed/ 0
Frozen (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/frozen-2013-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/frozen-2013-sinhala-subtitles/#respond Tue, 08 Aug 2023 19:49:39 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49517 Frozen Sinhala Sub Frozen Sinhala Subtitles Frozen (2013) Sinhala Sub Frozen (2013) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේකේ චරිත සදහා සංකල්පය අරන් තියෙන්නේ 1940 ගණන් වල ඉදන් ඩිස්නි රාක්කෙක දුවිලි වැදෙමින් තිබුන ස්නොව් ක්වින්. එහෙම නැත්තම් හිම රැජින කියන කතාවෙන් ඒ කතාව ලියලා තියෙන්නේ සුරංගනා කතා රජු ලෙසින් සැලකෙන හෑන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩසන් විසින්. ඉතින් එයාගේ […]

The post Frozen (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Frozen Sinhala Sub
Frozen Sinhala Subtitles
Frozen (2013) Sinhala Sub
Frozen (2013) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේකේ චරිත සදහා සංකල්පය අරන් තියෙන්නේ 1940 ගණන් වල ඉදන් ඩිස්නි රාක්කෙක දුවිලි වැදෙමින් තිබුන ස්නොව් ක්වින්. එහෙම නැත්තම් හිම රැජින කියන කතාවෙන් ඒ කතාව ලියලා තියෙන්නේ සුරංගනා කතා රජු ලෙසින් සැලකෙන හෑන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩසන් විසින්. ඉතින් එයාගේ කතාව ඇසුරින් 2013 දි මේ කතාව ලියලා තියෙන්නේ Jennifer Lee විසිනුයි. එයා Wreck-It Ralph (2012) කියන සිනමාපටයටත් දායක වෙච්ච කෙනෙක්. එයා මේකේ අධ්‍යක්ෂනයටත් සහභාගී වෙලා තියනවා. තනියම නම් නෙමේ, Pocahontas (1995), The Little Mermaid (1989) යන කාටුන් සහ Surf’s Up (2007) කියන ත්‍රිමාන සජීවිකරණ සිනමා පට අධ්‍යක්ෂණය කල Chris Buck සමගින් එකතුවෙලා තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. 2013 නොවැම්බර් මාසේ 27 වෙනිදා ඇමෙරිකාවේදි නිකුත්කළ මෙහි වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක ඇස්තමේන්තුගත මුදලක් වැයවෙලා තියනවා. ඒ වගේම 2013 වසර අවසන් වෙනකොට වැඩිම ආදායමක් උපයපු සිනමාපට අතරින් හත්වන තැන දිනාගත්තේ ඩොලර් මිලියන 256ක පෙට්ටි කාර්යාල (ඔව් ඔව් Box office තමා :P) වාර්තාවක් සමගිනුයි.

තව කියනවනම් ඉතින් 71 වන ගෝල්ඩන් ග්ලෝබල් සිනමා සම්මාන උළෙලට නාම යෝජනා ලබාගන්න සමත් වෙලා තියනවා. ඒ තමයි හොදම නැවුම් ගීතය ලෙසට “Let It Go” නම් ගීතයත්. හොදම පරිගණක සජිවිකරණයට හිමි සම්මානය දිනාගැන්මටත්. ඒ සදහා කරට කර තරග කරුවන් දෙන්නෙක් ඉන්නවා. The Croods සහ Despicable Me 2 යන සුපිරි සජිවිකරණයන් ද්විත්වය. තරගකරුවන් තිදෙනාගෙන් imdb හි වැඩිම අගයක් වාර්තා කරගැන්මට සමත් වෙලා තියෙන්නේ නම් ඉතින් මේ සිනමාපටය තමයි. ඒ 2013 වසරේ සජීවිකරණ සිනමාපටයක් වාර්තා කල වැඩිම අගය වූ 8.1 ක් වැනි ඉහළතම අගයක්. මේ සිනමා සිත්තම තවත් සම්මාන 31ක් සදනා නිර්දේශ වී ඉන් සම්මාන 16ක් දිනාගැනීමටත් සමත් වෙලා තියනවා. කොහොම උනත් ඩිස්නි සිනමා පටයකට වසර 6කින් හොදම සජිවිකරණයට හිමි ගෝල්ඩන් ග්ලෝබල් සම්මානය හිමිවෙලා නැහැ. පික්සර් හමුවේ හැම වතාවකදීම පසු බහින්න වෙලා තියනවා. ඒත් මේ වතාවේ පික්සර් අඟියෝගය එල්ලවෙලා නැතිවුනත් Despicable Me 2 වෙතින් ඊට නොදෙවෙනි අඟියෝගයක් එල්ලවෙලා තියනවා. ඔයාලා කලින් බලලා තියනවානම් Tangled (2010) සිනමාපටයේ නිමවුම් කරුවන්ම තමයි මේකටත් දායක වෙලා තියෙන්නේ. ඒ වගේම මේකත් 86 වැනි ඔස්කා සම්මාන උළෙලේදී හොදම සජිවිකරණය ලෙසින් සම්මාන ලබාවි කියලා මම හිතනවා.

දැන් කතාව දිහාවට හැරෙමු එහෙනම්.

           

කතාව මෙහෙමයි ඇනා සහ එල්සා කියන්නේ ඇරන්ඩල්හි කුමාරිකාවන් දෙන්නා. ඒ දෙන්නට මායා බලයන් තියනවා ඇනා කියන්නේ ඒ දෙන්නගෙන් හුරතල්ම කෙනා එයා තවම හරි පොඩියි එයා එයාගේ මායා බලය පාවිචි කරන හැටි දන්නේ නැහැ තවම. ඒත් අක්කා දන්නවා. එයාට පුළුවන් හිම වැස්සක් වස්සවන්න අයිස් මවන්න. දවසක් මේ දෙන්නා ඒ විදියට සෙල්ලම් කරමින් ඉන්නකොට වැරදීමකින් එල්සාගේ මායා බලය ඇනාට බලපානවා. එතැනදී මුළු කතාවම වෙනස් වෙනවා. ඇනාගේ ජීවිතය වෙනස් වෙනවා. එල්සා තනිවෙනවා. රජු සහ රැජිණිය මිය යනවා. අරන්ඩල් වලට නැව රැජින ලෙසින් එක දිනකදී එල්සා අභිෂේක ලබනවා. මුළු මහත් රාජධානියම අනතුරකට බදුන් වෙනවා ඇනා තමන්ගේ තනිකම නැති කරගැන්මට සත්‍ය ප්‍රේමයක් හොයනවා පිවිතුරුය. පියකරුය. බිහිසුනය පළමු පෙම කියන්නහේ ඇනාටත් එලෙසින්ම වෙනවා අන්තිමේදී ඇනාගේ ජීවිතය බේරගන්න සත්‍ය ආදරයක් අවශ්‍ය වෙනවා. රාජධානිය අනතුරින් බේරගන්න හරිම අපුරු යාළුවො තුන්දෙනෙක් මුණගැහෙනවා. ක්‍රිස්ටෝෆ් කියලා අයිස් වෙලදාම් කරන කොලු ගැටයෙක් සහ එයාගේ යාලුවා බල්ලෙක් වගේ හැසිරෙන හිම මුවා “ස්වෙන්” සමගින් හරි අපුරුතම මිතුරා, සිනමාපටයේ සිත් ඇදගන්නාම චරිතය හිම බබා “ඔලොෆ්”

ඔයා මොන වයසක හිටියත් කමක් නැහැ අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම බලන්න. මේ කතාව ඔයාලට අපුරුතම විනෝදයක් ලබාගන්න පුළුවන් වෙයි කියලා මට විස්වාසයි.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ශාන් විමුක්ති [වීමා] සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Frozen (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/frozen-2013-sinhala-subtitles/feed/ 0
Once Upon a Snowman (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/once-upon-a-snowman-2020-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/once-upon-a-snowman-2020-sinhala-subtitles/#respond Sat, 05 Aug 2023 17:48:42 +0000 https://sinhalasub.net/?post_type=movies&p=139 The previously untold origins of Olaf, the innocent and insightful, summer-loving snowman are revealed as we follow Olaf’s first steps as he comes to life and searches for his identity in the snowy mountains outside Arendelle.

The post Once Upon a Snowman (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The previously untold origins of Olaf, the innocent and insightful, summer-loving snowman are revealed as we follow Olaf’s first steps as he comes to life and searches for his identity in the snowy mountains outside Arendelle.

The post Once Upon a Snowman (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/once-upon-a-snowman-2020-sinhala-subtitles/feed/ 0
Knock at the Cabin (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/knock-at-the-cabin-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/knock-at-the-cabin-2023-sinhala-subtitles/#respond Thu, 02 Mar 2023 16:29:19 +0000 https://sinhalasub.net/?post_type=movies&p=36987 Knock at the Cabin Sinhala Sub Knock at the Cabin Sinhala Subtitles Knock at the Cabin (2023) Sinhala Sub Knock at the Cabin (2023) Sinhala Subtitles   එරික් සහ ඇන්ඩෲ කියන්නෙ එකට ජීවත් වෙන සමලිංගිය කපල් එකක්.මෙයාලට චීන සම්බවයක් තියෙන හුරතල් දුවෙක් ඉන්නවා වෙන් කියලා ඉතින් මෙයාලා නිවාඩුවක් ගත කරන්න ගිහින් ගෙයක් අරගෙන ඉන්නකොට දවසක් […]

The post Knock at the Cabin (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Knock at the Cabin Sinhala Sub
Knock at the Cabin Sinhala Subtitles
Knock at the Cabin (2023) Sinhala Sub
Knock at the Cabin (2023) Sinhala Subtitles

 

එරික් සහ ඇන්ඩෲ කියන්නෙ එකට ජීවත් වෙන සමලිංගිය කපල් එකක්.මෙයාලට චීන සම්බවයක් තියෙන හුරතල් දුවෙක් ඉන්නවා වෙන් කියලා ඉතින් මෙයාලා නිවාඩුවක් ගත කරන්න ගිහින් ගෙයක් අරගෙන ඉන්නකොට දවසක් මේ ගෙදරට අමුත්තො හතර දෙනෙක් එනවා..දරුණු අය වගේ පෙනුන නිසා මෙයාලා එයාලව ඇතුලට ගන්නෙ නෑ.ඒත් මෙයාලා ඇවිත් එරික්වයි ඇන්ඩෘ වයි ගැටගහනවා. ඒවගේම කියනවා ලෝකය විනාශ වෙන්න යන්නෙ.මේ විනාශය නවත්තන්න ඔයාලා කෙනෙක්ව බිලි දෙන්න ඕනෙ කියලා. අහපු ගමන් මුන්ට පිස්සු කියලා හිතපු මෙයාලා කොහොම හරි ගැලවෙන්න හදනවා.ඒත් මේ හතර දෙනා අතර හිටපු කෙනෙක් කැමත්තෙන්ම තමන්ව කැපකරනවා එයා මැරුණට පස්සෙ ටීවී එක දානකොට භූමි කම්පාවක් ඇතිවෙලා වයිරස් ලෝකෙ පුරා පැතිරෙනවා අකුණු ගහනවා,ප්ලේන් කඩන් වැටෙනවා.ඉතින් මේ කට්ටිය කියන්නෙ ඇත්තද? අන්තිමේදි එරික්ටයි ඇන්ඩෘටයි වෙන්ටයි මොකද උනේ? බලමු කතාවෙන්ම….

The post Knock at the Cabin (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/knock-at-the-cabin-2023-sinhala-subtitles/feed/ 0