Joji Mundakayam Archives - SinhalaSub https://sinhalasub.lk/cast/joji-mundakayam/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 06 May 2025 16:10:53 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Joji Mundakayam Archives - SinhalaSub https://sinhalasub.lk/cast/joji-mundakayam/ 32 32 Ouseppinte Osiyathu (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/ouseppinte-osiyathu-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/ouseppinte-osiyathu-2025-sinhala-subtitles/#respond Tue, 06 May 2025 16:09:34 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=100366 Ouseppinte Osiyathu Sinhala Sub Ouseppinte Osiyathu Sinhala Subtitles Ouseppinte Osiyathu 2025 Sinhala Sub Ouseppinte Osiyathu (2025) Sinhala Sub Ouseppinte Osiyathu (2025) Sinhala Subtitles ආයුබෝවන්, අදත් මලයාලි උපසිරැසියක් ඔබ වෙත ගෙන එනවා. සුන්දර ඉඩුක්කි කඳුකරයේ රූ ගත කරන ලද තවත් ලස්සන පවුලේ කතාවක් තමයි මේක. ලොකු ලොකු තරු නැතත් ප්‍රසිද්ධ දක්ෂ නළු නිළියන් කීප පොළක්ම රැගත් […]

The post Ouseppinte Osiyathu (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ouseppinte Osiyathu Sinhala Sub
Ouseppinte Osiyathu Sinhala Subtitles
Ouseppinte Osiyathu 2025 Sinhala Sub
Ouseppinte Osiyathu (2025) Sinhala Sub
Ouseppinte Osiyathu (2025) Sinhala Subtitles

ආයුබෝවන්, අදත් මලයාලි උපසිරැසියක් ඔබ වෙත ගෙන එනවා. සුන්දර ඉඩුක්කි කඳුකරයේ රූ ගත කරන ලද තවත් ලස්සන පවුලේ කතාවක් තමයි මේක. ලොකු ලොකු තරු නැතත් ප්‍රසිද්ධ දක්ෂ නළු නිළියන් කීප පොළක්ම රැගත් මේ කතාවත් බලන්න ඕනෙ කතාවක්.

විජයරාඝවන් කියන්නෙ මලයාලි සිනමාවෙ ඉන්න දක්ෂතම වැඩි හිටි නළුවෙක්. මෑතක තිර ගත වූ Kishkindha Kaandam, චිත්‍රපටයෙ සියළු දේ අමතක වෙන අර මුරණ්ඩු තාත්ත වගේම මේකෙත් ටිකක් මුරණ්ඩු තාත්ත කෙනෙක්ගෙ චරිතයකින් ඔබ හමු වෙනවා. ඒත් ප්‍රධාන චරිත තුන ඔහුගෙ පුත්‍රයින් තුන් දෙනා. දිලීෂ් පෝතන්, කලාභවන් ශාජෝන් සහ හේමන්ත් මෙනන්. ඊට අමතරව ලේනා කුමාර්, කානි කුස්රුති, සරීන් ශිහාබ් වැනි නිළියන් මෙහි රඟපානවා. කුළුඳුලේ මේක අධ්‍යක්ශණය කරන්නෙ සරත් චන්ද්‍රන්.

ඉතිං මේකෙ පියා විශාල දේපලක් හිමි මුරණ්ඩු පුද්ගලයෙක්. වැඩිමහල් පුත්‍රයින් දෙන්නා ගෙන් කෙනෙක් රජයේ සැලකිය යුතු රැකියාවක් කරන අතර අනිත් කෙනා පොලිස් පරීක්ෂක වරයෙක්. බඩ පිස්සා උගත් කමක් තිබුනට තාම හරි හමන් රැකියාවක් නෑ. ලොකු ඩබල එකතු වෙලා බිස්නස් කරල අන්තයටම වැටිල ඉන්න වෙලාවක තාත්තගෙ උදව් බලා පොරොත්තු වෙනවා. පොඩි එකත් තමුන්ගෙ බාප්පගෙ දුවගෙ කසාදෙට තාත්තගෙන් මුදල් ටිකක් ඉල්ලනවා. මේ සේරම එකම දවසෙ වෙද්දි සිදු වෙන හිතපු නැති දෙයකින් තමයි කතාව ගලා ගෙන යන්නෙ. ඉතින් මේකත් බලන්නකෝ

එහෙනම් තව ලස්සන උපසිරැසියකින් සමග හමු වෙමු 

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Ouseppinte Osiyathu (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/ouseppinte-osiyathu-2025-sinhala-subtitles/feed/ 0
Thalavan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/thalavan-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/thalavan-2024-sinhala-subtitles/#respond Tue, 10 Sep 2024 18:56:52 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=75021 Thalavan Sinhala Sub Thalavan Sinhala Subtitles Thalavan (2024) Sinhala Sub Thalavan (2024) Sinhala Subtitles ආයුබෝවන් සැප්තැම්බර් 9 වන දින OTT නිකුත් උන නවතම මලයාලම් Crime Thriller film එක ඔන්න අදම ඔබ වෙත ගෙන එනවා.බොක්ස් ඔෆිස් කෝටි 25ක ආදායමක් ලැබූ මේ චිත්‍රපටයත් මම හිතන්නෙ ඔබ බලාපොරොත්තු තබා තිබුන එකක් වෙන්න ඕනෙ. IMDB 7.4 ක අගයක් මෙයට […]

The post Thalavan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Thalavan Sinhala Sub
Thalavan Sinhala Subtitles
Thalavan (2024) Sinhala Sub
Thalavan (2024) Sinhala Subtitles

ආයුබෝවන් සැප්තැම්බර් 9 වන දින OTT නිකුත් උන නවතම මලයාලම් Crime Thriller film එක ඔන්න අදම ඔබ වෙත ගෙන එනවා.බොක්ස් ඔෆිස් කෝටි 25ක ආදායමක් ලැබූ මේ චිත්‍රපටයත් මම හිතන්නෙ ඔබ බලාපොරොත්තු තබා තිබුන එකක් වෙන්න ඕනෙ. IMDB 7.4 ක අගයක් මෙයට ලබී තිබෙනවා. එහෙමම තමයි පටන් ගත්ත මොහොතෙ ඉඳන් කුතුහලය උපරිම රඳව ගත්ත ලස්සන සිනමා පටයක් මේක.

මේකත් පොලිස් කතාවක්. එකම පොලිස් ස්ථානයක වෙනස් තනතුරු දෙකක් දරන නිලධාරීන් දෙදෙනෙක්. එකෙක් ලොක්කා. අනිකා දෙවෙනියා. එකම වගේ ගති ලක්ෂන තියෙන නිසා මේ දෙදෙනා අතර ගොඩ නැගෙන්නෙ එදිරිවාදි කමක්. මේ අතර තමයි ලොක්කා අනපේක්ෂිත මිනී මැරුමකට කොටු වෙන්නෙ. එහි පරීක්ෂණය ඔහු හා අමනාපෙන් පසු වෙන දෙවෙනියාට භාර වෙනවා. වැඩේ කොහොම වෙයිද?

බිජු මෙනන් හා අසිෆ් අලි මේ ප්‍රධාන චරිත රඟපාන කොට මියා ජෝජ් දිලීෂ් පොතාන් ජෆාර් ඉඩුක්කි, සහ කොට්ටායම් නසීර් සෙසු ප්‍රදාන චරිත වල ඉන්න කැපී පෙනෙන නළුවන්. ජිස් ජෝය්ගේ අධ්‍යක්ශණයක්.

ඉතින් නැවත හමු වෙමු, ආයු බෝවන්

The post Thalavan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/thalavan-2024-sinhala-subtitles/feed/ 0
Anchakkallakokkan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/anchakkallakokkan-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/anchakkallakokkan-2024-sinhala-subtitles/#comments Sun, 28 Apr 2024 01:01:45 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69444 Anchakkallakokkan Sinhala Sub Anchakkallakokkan Sinhala Subtitles Anchakkallakokkan (2024) Sinhala Sub Anchakkallakokkan (2024) Sinhala Subtitles බලමුද මේ වසරේ මුල් කාර්තුවේ මලයාලම් සිනමාවේ බිහි වුන හොදම ක්‍රියාදාම චිත්‍රපටිය කාස්ට් එක පැත්තට ගියොත් මලයාලම් රසිකයන් කවුරුත් දන්න ලුක්මාන් සමගින් චෙම්බන් විනෝද් තමයි ප්‍රධාන චරිත නිරූපණය කරන්නෙ 2024 කියන්නෙ මලයාලම සිනාමාව වාර්තා පිට වාර්තා තැබූ වසරක් ඉතින් එක එක […]

The post Anchakkallakokkan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Anchakkallakokkan Sinhala Sub
Anchakkallakokkan Sinhala Subtitles
Anchakkallakokkan (2024) Sinhala Sub
Anchakkallakokkan (2024) Sinhala Subtitles

බලමුද මේ වසරේ මුල් කාර්තුවේ මලයාලම් සිනමාවේ බිහි වුන හොදම ක්‍රියාදාම චිත්‍රපටිය

කාස්ට් එක පැත්තට ගියොත් මලයාලම් රසිකයන් කවුරුත් දන්න ලුක්මාන් සමගින් චෙම්බන් විනෝද් තමයි ප්‍රධාන චරිත නිරූපණය කරන්නෙ

2024 කියන්නෙ මලයාලම සිනාමාව වාර්තා පිට වාර්තා තැබූ වසරක් ඉතින් එක එක ශාරනයේ චිත්‍රපට ආවත් හොද ක්‍රියාදාම චිත්‍රපටියක් නම් බලන්න හම්බුන් නෑ මෙන්න ඒකට කියාපු භාන්ඩෙ සුපිරිම Revenge Storyline එකක් බලාගන්න පුලුවන්

දැඩි තරගකාරීත්වය නිසා අදායම් අතින් අසාර්ථක උනත් ආරම්භයේ සිටම ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි කර ගනිමින් IMDb අගය 7.3 ක ඉහළ අගයක් ලබා ගැනීමය මේ චිත්‍රපටිය සමත් උනා

කතාව ගැන නම් මොකුත් කියන්න යන් නෑ මේක මිස් කර ගත්තොත් අපරාධයක් මලයාලම රසිකයෙක් නම් අනිවාර්යෙන්ම බලන්න කාලෙකින් දැක්ක හොදම දුෂ්ටයෝ දෙන්නා බලාගන්න පුලුවන්

The post Anchakkallakokkan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/anchakkallakokkan-2024-sinhala-subtitles/feed/ 1
Kaathal – The Core (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/kaathal-the-core-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/kaathal-the-core-2023-sinhala-subtitles/#respond Sun, 07 Jan 2024 15:29:55 +0000 https://sinhalasub.life/?post_type=movies&p=64178 Kaathal – The Core Sinhala Sub Kaathal – The Core Sinhala Subtitles Kaathal – The Core (2023) Sinhala Sub Kaathal – The Core (2023) Sinhala Subtitles මේකත් 2023 තිර ගටහ් උන OTT release වෙනකල් කට්ටිය බලා ගෙන හිටපු ෆිල්ම් එකක්. යන්තම් ඊයෙ ජනවාරි 4 මේක එලියට ආවා. ඔන්න අදම මම සබ් එක දෙනවා. මේ වන […]

The post Kaathal – The Core (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kaathal – The Core Sinhala Sub
Kaathal – The Core Sinhala Subtitles
Kaathal – The Core (2023) Sinhala Sub
Kaathal – The Core (2023) Sinhala Subtitles

මේකත් 2023 තිර ගටහ් උන OTT release වෙනකල් කට්ටිය බලා ගෙන හිටපු ෆිල්ම් එකක්. යන්තම් ඊයෙ ජනවාරි 4 මේක එලියට ආවා. ඔන්න අදම මම සබ් එක දෙනවා. මේ වන විට IMDB 8.2 අගයක් පෙන්වන මෙය ඉන්දියානු සිනමාවේ වඩාත් කතා බහට ලක් නොවන මාතෘකාවක් පාදක කර ගත් ෆිල්ම් එකක්. ඇත්තෙන්ම මේ වගේ චිත්‍රපට මේ තරම් ප්‍රතිචාරයක් ඉන්දියාව වගේ ගතානු ගතික සමාජයක් ඉන්න ‍රටක ලබනව කියන්නෙත් පුදුමයක්. ඒත් මේ කේරළයනේ.

මලයාලි මෙගා ස්ටාර් මම්මූටි මේ කතාවෙ ප්‍රධාන චරිතය රඟ පානවා. ඒත් හිතා ගන්න බෑ මේ වගේ නළුවෙක් එවන් චරිතයක් රඟ පායිද කියලවත්. මේ චිත්‍රපටයට ප්‍රස්තූත වෙන්නේ LBGTQ+ සම්බන්ධ සිද්ධියක්.

සමාජය පිළිගත් චරිතයක් වන මැතිව් දේවාසි අතුරු මැතිවරණයකදී සිය පක්ෂයේ අපේක්ෂකයා ලෙස නිතරඟයෙන්ම තෝරා ගන්නවා. සමාජයේ ඔහුට ඇති පිළි ගැනීම සහ පෞර්ශය මේ තෝරා ගැනීම සඳහා බලපානවා.ජයග්‍රහණය පෙනෙන තෙක් මානයේ සිටි‍යත් ඔහු විශාල ගැටළුවකට මුහුණ දෙනවා. ඒ ඔහුගේ බිරිඳ විසින් පව‍ර්න ලබන දික්කසාද නඩුව නිසා. ඇයගේ චෝදනාව ඔහු සමලිංගිකයෙක් වීම. එය ඔහු අභියෝගයට ලක් කරනවා.

දිගු කලක් තිස්සේ ඔහු එය සඟවා ගෙන සිටියාද? ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට කුමක් සිදු වේද? ජනතාව ඔහු භාර ගනීද? ඔහුගේ බිරිඳ දශක දෙකක් මෙය සඟවා සිටියේ මන්ද? ගැටළු රාශියකට පිළිතුරු සඳහා මේ චිත්‍ර පටය බලන්න. ඇත්තෙන්ම අමුතුම මලයාලමක්.

Mammooti,සමග දමිළ නිළි Jyothika ප්‍රධාන චරිත රඟපාන මෙය Great Indian Kitchen අධ්‍යක්ශනය කල Jeo Baby ගේ නිර්මානයක්.

නැවත හමු වෙමු. ආයුබෝවන්!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ BANDULA K  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kaathal – The Core (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/kaathal-the-core-2023-sinhala-subtitles/feed/ 0
Chattambi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/chattambi-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/chattambi-2022-sinhala-subtitles/#respond Tue, 24 Oct 2023 05:01:40 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=58217 Chattambi Sinhala Sub Chattambi Sinhala Subtitles Chattambi (2022) Sinhala Sub Chattambi (2022) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ අරං ආවේ Thriller/Drama ගනයට අයත් Chattambi කියන මලයාලම් චිත්‍රපටයයි… එහෙනම් වැඩි කතා නැතුව මෙ ලස්සන චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා… ජය වේවා!! ලිපිය උපුටා ගැනීම :- Subscene.lk හි පලවූ නිශ්ශංක රුවන් සහෝදරයගෙ ලිපිය උපසිරසි හදල දෙන වෙබ්සයිට් […]

The post Chattambi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Chattambi Sinhala Sub
Chattambi Sinhala Subtitles
Chattambi (2022) Sinhala Sub
Chattambi (2022) Sinhala Subtitles
සුභ දවසක් හැමෝටම!!

මේ අරං ආවේ Thriller/Drama ගනයට අයත් Chattambi කියන මලයාලම් චිත්‍රපටයයි…

එහෙනම් වැඩි කතා නැතුව මෙ ලස්සන චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Subscene.lk හි පලවූ නිශ්ශංක රුවන් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Chattambi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/chattambi-2022-sinhala-subtitles/feed/ 0