John Ales Archives - SinhalaSub https://sinhalasub.lk/cast/john-ales/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 28 May 2024 01:11:20 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png John Ales Archives - SinhalaSub https://sinhalasub.lk/cast/john-ales/ 32 32 From Black (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/from-black-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/from-black-2023-sinhala-subtitles/#respond Tue, 07 May 2024 01:31:38 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69796 From Black Sinhala Sub From Black Sinhala Subtitles From Black (2023) Sinhala Sub From Black (2023) Sinhala Subtitles කතාව පටන් ගන්නේ කෝරා කියන ගැහැණු කෙනා ලේ ගොඩක් මැද්දේ ඉන්නකොට පොලිසිය එයාව හොයා ගන්නවා..ඉතින් පොලිසියෙන් මොකද්ද වුණේ කියලා කෝරාගෙන් අහනකොට එයා මුල ඉදලා කතාව කියන්න පටන් ගන්නවා..මේ කෝරාගේ ළමයා මැරෙනවා..ඉතින් මෙයා දුකින් ඉන්නකොට දවසක් මෙයාට මනුස්සයෙක් […]

The post From Black (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
From Black Sinhala Sub
From Black Sinhala Subtitles
From Black (2023) Sinhala Sub
From Black (2023) Sinhala Subtitles

කතාව පටන් ගන්නේ කෝරා කියන ගැහැණු කෙනා ලේ ගොඩක් මැද්දේ ඉන්නකොට පොලිසිය එයාව හොයා ගන්නවා..ඉතින් පොලිසියෙන් මොකද්ද වුණේ කියලා කෝරාගෙන් අහනකොට එයා මුල ඉදලා කතාව කියන්න පටන් ගන්නවා..මේ කෝරාගේ ළමයා මැරෙනවා..ඉතින් මෙයා දුකින් ඉන්නකොට දවසක් මෙයාට මනුස්සයෙක් ඇවිල්ලා කියනවා නැති වෙච්ච දරුවා ආපහු ගේන්න ක්‍රමයක් තියෙනවා කියලා..
ඉතින් කෝරා ඒකට කැමති වෙනවා..ඒත් කෝරාට පස්සේ තමයි තේරෙන්නේ මෙයා මේ කරේ වැරදි වැඩක් කියලා..ඒත් එතකොට පරක්කු වැඩියි මෙතනින් එහාට මම මුකුත් කියන්න යන්නේ නෑ..කෝරාට එයාගේ ළමයා ආපහු ගේන්න පුළුවන් වෙයිද ???? ඇත්තටම කෝරා මේ ගණුදෙනු කරන්නේ කා එක්කද ???? ඒ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ඉසුරු ලක්මාල්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post From Black (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/from-black-2023-sinhala-subtitles/feed/ 0