Jisshu Sengupta Archives - SinhalaSub https://sinhalasub.lk/cast/jisshu-sengupta/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 05 Mar 2025 14:58:15 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Jisshu Sengupta Archives - SinhalaSub https://sinhalasub.lk/cast/jisshu-sengupta/ 32 32 Acharya (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/acharya-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/acharya-2022-sinhala-subtitles/#respond Wed, 05 Mar 2025 14:56:32 +0000 https://sinhalasub.net/?post_type=movies&p=18272 Acharya Sinhala Subtitles Acharya (2022) Sinhala Subtitles Action කාණ්ඩයට අයත් මෙම චිත්‍රපටයේ , චිරන්ජීවි, රාම්චරන්, සෝනු සූඩ් සහ පූජා හෙග්ඩේ ප්‍රධාන වශයෙන් රංඟන දායකත්වය ලබා දෙනවා. එක්තරා වනාන්තර පෙදෙසක තියෙන ගම්මාන කීපයක් ගැනයි මේ කථාව. වසර සිය ගණනක් මුළුල්ලේ වෙද හාස්කම් ඇති පාදඝට්ටම් ගම්මානය සහ මහා දේව ශක්තියක් ඇති ධර්මස්ථලිය අතරයි මේ කථාව. කථාව ඇරඹෙන්නේ […]

The post Acharya (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Acharya Sinhala Subtitles

Acharya (2022) Sinhala Subtitles

Action කාණ්ඩයට අයත් මෙම චිත්‍රපටයේ , චිරන්ජීවි, රාම්චරන්, සෝනු සූඩ් සහ පූජා හෙග්ඩේ ප්‍රධාන වශයෙන් රංඟන දායකත්වය ලබා දෙනවා.

එක්තරා වනාන්තර පෙදෙසක තියෙන ගම්මාන කීපයක් ගැනයි මේ කථාව. වසර සිය ගණනක් මුළුල්ලේ වෙද හාස්කම් ඇති පාදඝට්ටම් ගම්මානය සහ මහා දේව ශක්තියක් ඇති ධර්මස්ථලිය අතරයි මේ කථාව. කථාව ඇරඹෙන්නේ ධර්මස්ථලියේ අධර්මය සෑම තැණකම පැතිරිලා තියෙන තැනකින්. ගම්මානෙ සියළු දෙනාම බසවා නම් අයෙක් යටතේ පීඩා විදිනවා. ඉතිං මේ ගම්මානේ අය තමන්ව බේරා දෙන ලෙස තමයි දෙවියන්ගෙන් ඉල්ලන්නේ.

දිනක් පැමිණෙනවා මේ ගමට වඩුකාර්මිකයෙක්. ඉතිං මොහු මෙහි කටයුතු වලට අත පොවන්න ගන්නවා.එහිදී තමයි බසවා සහ මේ වඩුවා අතර ඝට්ටණයක් ඇති වෙන්නෙ. මොහු නමින් ආචාර්‍යා. “පාඩම් කියලා දෙන පුරුද්දක් නැතත්, ජීවන පාඩම් කියලා දෙන නිසාද දන්නෙ නෑ, හැමෝම මට ආචාර්‍යා(ගුරුතුමා) කියලා තමයි කියන්නෙ” කියලා තමයි මේ වඩුවා නම් කියන්නේ. ධර්මස්ථලියේ අතීතය හා බැදී පවතින වර්ථමාන ක්‍රියාවන් කෙසේ නම් විසදෙයිද කියලා ඔයාලම බලන්න.

The post Acharya (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/acharya-2022-sinhala-subtitles/feed/ 0
Viswam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/viswam-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/viswam-2024-sinhala-subtitles/#respond Fri, 22 Nov 2024 13:50:43 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=82130 Viswam Sinhala Sub Viswam Sinhala Subtitles Viswam (2024) Sinhala Sub Viswam (2024) Sinhala Subtitles   උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ Original ලිපිය හා […]

The post Viswam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Viswam Sinhala Sub
Viswam Sinhala Subtitles
Viswam (2024) Sinhala Sub
Viswam (2024) Sinhala Subtitles

 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Viswam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/viswam-2024-sinhala-subtitles/feed/ 0
Shyam Singha Roy (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/shyam-singha-roy-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/shyam-singha-roy-2021-sinhala-subtitles/#respond Sat, 05 Oct 2024 09:50:57 +0000 https://sinhalasub.net/?post_type=movies&p=12633 Shyam Singha Roy  Sinhala Sub Shyam Singha Roy Sinhala Subtitles Shyam Singha Roy (2021) Sinhala Subtitles

The post Shyam Singha Roy (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Shyam Singha Roy  Sinhala Sub

Shyam Singha Roy Sinhala Subtitles

Shyam Singha Roy (2021) Sinhala Subtitles

The post Shyam Singha Roy (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/shyam-singha-roy-2021-sinhala-subtitles/feed/ 0
Visfot (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/visfot-2024-sinhala-sub/ https://sinhalasub.lk/movies/visfot-2024-sinhala-sub/#respond Wed, 11 Sep 2024 13:32:26 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=75055 Visfot Sinhala Sub Visfot Sinhala Subtitles Visfot (2024) Sinhala Sub Visfot (2024) Sinhala Subtitles

The post Visfot (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Visfot Sinhala Sub
Visfot Sinhala Subtitles
Visfot (2024) Sinhala Sub
Visfot (2024) Sinhala Subtitles

The post Visfot (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/visfot-2024-sinhala-sub/feed/ 0
Antim: The Final Truth (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/antim-the-final-truth-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/antim-the-final-truth-2021-sinhala-subtitles/#comments Wed, 03 Jul 2024 20:35:10 +0000 https://sinhalasub.net/?post_type=movies&p=11575 A farmer’s son is forced to leave the village and move to the city, where he soon becomes a dreaded gangster and crosses paths with a fearless cop determined to eliminate criminals.

The post Antim: The Final Truth (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
A farmer’s son is forced to leave the village and move to the city, where he soon becomes a dreaded gangster and crosses paths with a fearless cop determined to eliminate criminals.

The post Antim: The Final Truth (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/antim-the-final-truth-2021-sinhala-subtitles/feed/ 1
Saindhav (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/saindhav-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/saindhav-2024-sinhala-subtitles/#respond Tue, 06 Feb 2024 00:23:53 +0000 https://sinhalasub.life/?post_type=movies&p=66004 Saindhav Sinhala Sub Saindhav Sinhala Subtitles Saindhav (2024) Sinhala Sub Saindhav (2024) Sinhala Subtitles ඔන්න එහෙනම් කැම්පස් එකේ එසයිමන්ට් භීෂණ අස්සෙත් ඔයාලට අළුත්ම තෙළුගු ෆිල්ම් එකකට උපසිරසි අරගෙන මම ආවා.. වැඩිය සද්දයක් බද්දයක් නැතුව ආපු මේ “සයින්දව්” තෙලිගු ෆිල්ම් එක පහුගිය ජනවාරි 13 වෙනිදා තිරගත කිරීම් ඇරඹි අතර මේ ෆිල්ම් එක සයිලේෂ් කොලානුගේ අධ්‍යක්ෂනයක් හැඩවුනු […]

The post Saindhav (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Saindhav Sinhala Sub
Saindhav Sinhala Subtitles
Saindhav (2024) Sinhala Sub
Saindhav (2024) Sinhala Subtitles


ඔන්න එහෙනම් කැම්පස් එකේ එසයිමන්ට් භීෂණ අස්සෙත් ඔයාලට අළුත්ම තෙළුගු ෆිල්ම් එකකට උපසිරසි අරගෙන මම ආවා.. වැඩිය සද්දයක් බද්දයක් නැතුව ආපු මේ “සයින්දව්” තෙලිගු ෆිල්ම් එක පහුගිය ජනවාරි 13 වෙනිදා තිරගත කිරීම් ඇරඹි අතර මේ ෆිල්ම් එක සයිලේෂ් කොලානුගේ අධ්‍යක්ෂනයක් හැඩවුනු වෙන්කටේෂ් එහෙමත් නැත්නම් අපි හැමෝම දන්න වෙන්කි මාමා රංගනයෙන් දායක උනු 75වෙනි සිනමාපටය.

ඒවගේම මේ ෆිල්ම් එකේ පසුබිම් මටත් ගොඩක් හුරුපුරුදුයි වගේම ඔයාලටත් ඒ වෙනස දැනෙයි.. මොකද මේ සිනමාපටයේ බොහෝ රූගතකිරීම් දර්ශන ලංකාවේත් කරලා තියෙනවා ඔයාලට බලාගන්න පුළුවන්.. ඉතින් ආදායම අතිනුත් වැඩිය කතා බහට ලක් නොවුනු මේ ෆිල්ම් එකටත් විචාරකයින්ගෙන් ලැබිලා තිබුනේ මික්ස් රිවීව්ස්..

හරි එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත් ,

Venkatesh Daggubat – [සයින්දව් කෝනේරු]
Nawazuddin Siddiqu – [විකාස් මලික්]
Arya – [මානස්]
Shraddha Srinath – [මනෝග්‍යා]
Ruhani Sharma – [‍ඩොක්ටර් රේණු]
Andrea Jeremiah – [‍ජස්මින්]

නම ඇසූ පමණින් හැමෝම ෂොක් වෙන “සයිකෝ” එහෙමත් නැත්නම් සයින්දව් කෝනේරු කියන්නේ වර්තමානයේ චන්ද්‍රප්‍රස්තා වල වරායේ වැඩ කරන දොඹකර ක්‍රියාකරුවෙක්.. මෙයාගේ නෝනා නැතිවෙලා වගේම මෙයාට ඉන්නවා ලස්සන පුංචි බෝනික්කියක්.. එයා තමයි ගයාත්‍රී.. ඉතින්.. මේ දෙන්නගේ පාළු මකන්න මෙයාලට තව කෙනෙක් එකතු උනා ඒ තමයි මනෝ ආන්ටි.. ඉතින් කාලය ගෙවී යත්ම ගයත්‍රී හදිසියේම සිහිසුන්ව ඇද වැටෙනවා.. එහිදී දැනගන්න ලැබෙන්නේ ගයත්‍රිට ජානමය රෝගයක් තියෙනවා කියලා.. ඒවගේම මේ ලෙඩේට තියෙන එකම බෙහෙතත් කෝටි 17ක් වෙනවා.. ඇත්තටම එච්චර ගාණක් සයින්දව් කොහෙන් හොයන්නද ?

මම කතාව කියන්න යන්නෙ නෑ ඔයාලා බලලම ඉන්නකෝ..

මේ ෆිල්ම් එකෙත් විදින්න පුළුවන් ලස්සන සිංදු කීපයක් තියෙනවා අවසානෙට ඔයාලට පොඩි සර්ප්‍රයිස් එකකුත් තියෙනවා ඔන්න.. හැමදාමත් කියනවා වගේ මේ පාරත් තිරය පිටුපස ඉදන් ශාන් සසංග සහෝදරයා ලොකු හයියක් උනා වගේම..සිනෙරූ පවුලේ සමිත අයියා ඇතුළු උදව් කළ හැමෝටම ස්තුතියි..

එහෙනම් ගිහින් එන්නම් ,
තවත් අළුත් උපසිරැසියකින් ඉක්මණින් හමුවෙමු.
ඔබට ජය !

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ කවිෂ්ක සංකල්ප  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

 

ෆේස්බුක් හරහා මෙම චිත්‍රපටය නැරඹීමට අපගේ Facebook ගෟප් එකට ජොයින් වෙලා මොඩරේට ගන්න ඕන ලමායි …
කරන්න තියෙන්නෙ මෙච්චරයි??

පහල ලින්ක් එකෙන් ගිහින් අපේ Facebook ගෘප් එකට ජොයින් වෙන්න ලමායි ??
Link :- Facebook Group

හා හා ජොයින් උනාට විතරක් මදි ?

 

ඔයා ජොයින් උනාට පස්සෙ මොඩරේට ඉන්වයිට් එකක් එයි අපේ ගෘප් එකෙන් , ඒකත් අනිවාර්යෙන් Accept කරන්න ඕන,

ඊට පස්සෙ අපි පහලින් දීල තියෙන Watch Online ලින්ක් වලින් ගිහින් ඔයාලට Facebook එකෙන්ම ෆිල්ම් බලන්න පුළුවන් ❤?

The post Saindhav (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/saindhav-2024-sinhala-subtitles/feed/ 0
Tiger Nageswara Rao (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/tiger-nageswara-rao-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/tiger-nageswara-rao-2023-sinhala-subtitles/#respond Fri, 17 Nov 2023 09:58:08 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60657 Tiger Nageswara Rao Sinhala Sub Tiger Nageswara Rao Sinhala Subtitles Tiger Nageswara Rao (2023) Sinhala Sub Tiger Nageswara Rao (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ස්ටුවර්ට්පුරම් නාගේෂ්වර් රාඕ කියන්නේ හොරෙක්. අපි නාගි කියලා කියමුකෝ. පොලිස් වාර්ථාවල තියෙන විදියට නාගි හොරකමක් කරන්න කලින් අනිවාර්යයෙන්ම පොලිසියට අවවාද කරනවා. එයා පොලිසියට අභියෝගයක් කරලා, අදාල තැන ආක්‍රමණය කරලා බඩු […]

The post Tiger Nageswara Rao (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Tiger Nageswara Rao Sinhala Sub
Tiger Nageswara Rao Sinhala Subtitles
Tiger Nageswara Rao (2023) Sinhala Sub
Tiger Nageswara Rao (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ස්ටුවර්ට්පුරම් නාගේෂ්වර් රාඕ කියන්නේ හොරෙක්. අපි නාගි කියලා කියමුකෝ. පොලිස් වාර්ථාවල තියෙන විදියට නාගි හොරකමක් කරන්න කලින් අනිවාර්යයෙන්ම පොලිසියට අවවාද කරනවා. එයා පොලිසියට අභියෝගයක් කරලා, අදාල තැන ආක්‍රමණය කරලා බඩු සොරා ගන්නවා. නාගි හොරෙක් වගේම සල්ලාලයෙක්. නාගි හොරකම් කරන සල්ලි අවට ගණිකා මඩම් පෝෂණය වෙනවා. ස්ටුවර්ට්පුරම් කියනේ නාගේෂ්වර් රාඕ ජීවත් වුණ ගම. මේ ගමේ විශේෂත්වය තමයි, මේ ගමේ වැඩි දෙනෙක් වෘත්තිය විදියට කරේ හොරකම් කරන එක. ව්‍යවස්ථාදායක සභා සමාජික (ඇමති) යෙලමන්දා ස්ටුවර්ට්පුරම් වැසියන්ව විවිධ හොරකම් වල යොදවා ව්‍යාපාර කළා. යෙලමන්දා බඩගින්නෙන් අයුතු ප්‍රයෝජන අරගෙන කරන මේ ව්‍යාපාරයෙන් අසාධාරණ විදියට හොරකම් කළ මුදලෙන් කොටසක් තමන් අරගන්නවා. නාගිට ගමේ තමන්ගේ මිනිස්සුන්ට වෙනසක් ලබා දෙන්න ලොකූ ආසාවක් තිබුණා. ඒ නිසාම යෙලමන්දා බාරගන්න අකැමැති වුණ අසීරු හොරකමක් කරලා නාගිට ස්ටුවර්ට්පුරම්වල බලයක් තනාගන්නවා. මේ විදියට හොරකමේ යන නාගිගේ ජීවිතයට යුවතියක් ඇතුල් වෙනවා. කොහොම හරි නාගි, සාරාගේ සිත දිනාගන්නවා. සාරාගේ තාත්තා යෙලමන්දා දුන්න හොර රත්තරන් වගයක් විකුණලා දෙන්න බාරගත්තත්, දිල්ලියේදි වුණ වැටලීමක් නිසා රත්තරන් කිලෝ කිහිපයක් පොලිසිය භාරයට ගන්නවා. ඉතිරි වටිනාකම ලැබෙනකල් සාරාගේ පවුලට ගමෙන් පිට වීම තහනම් කළා. මේ වගේ තත්වයකදී සාරාව කසාද බන්දන්න ගෙදරින් තීරණය කරනවා. සාරා නාගිව හමුවෙලා පහුවදා උදෙන්ම පැනලා යන්නත් තීරණය කරනවා. පෙම්වතිය එපා එපා කියද්දිම නාගි හොරකමක් කරන්න මැඩ්‍රාස් යනවා. හොරකම කරලා ආපහු එද්දි හතර වටෙන්ම පොලිසිය වට කරලා. කරන්නම දෙයක් නැති තැන නාගි වාහනෙන් බැහැලා වෙනම යන්න තීරණය කරනවා. නාගි කෙලින්ම ගියේ පෙම්වතිය ගාවට. දෙන්නම ගමෙන් පැනලා යන්න හිතන් කෝච්චියට නගින්න හැදුවත් ඊටත් කලින්ම පොලිසිය නාගිව වටකරගත්තා.

ටයිගර් නාගේෂ්වර් රාඕ චිත්‍රපටිය වම්සි විසින් අධ්‍යක්ෂණය සහ රචනය කළා. අභිෂේක් අග්‍රවාල් විසින් නිෂ්පාදනය කළා. GV ප්‍රකාෂ් කුමාර් මීට සංගීතය සපයනවා. මේ චිත්‍රපටය පෑන් ඉන්ඩියන් චිත්‍රපටියක් විදියට නිෂ්පාදනය කෙරුණා. ඒ අනුව හින්දි සිනමාවෙන් ගයාත්‍රී බරද්වරාජ්, නුපුරා සැනොන්, අනූපම් ඛේර් හා තෙළිඟු සිනමාවේ මුරලි ශර්මා, රේණු දේසායි, බෙංගාලි සිනමාවෙන් ජිෂූ සෙන්ගුප්තා, මලයාලම් නළු සුදේව් නායර්, හරීෂ් පේරාඩි, කොලිවුඩයේ නාසර්, අනුකීර්ති වාස්, ආඩුකලම් නරේන් යන නළු නිළියන් රංගනයෙන් දායක් වෙනවා. ගිය වතාවේ සංක්‍රාන්තියට රවි තේජා රඟපෑව Waltair Veerayya (2023) එක්ක බාලයියාගේ Veera Simha Reddy (2023) තරඟ වැදුණා. වෝල්ටර් වීරයියා චිරන්ජීවිගේ චිත්‍රපටියක් නිසා තරඟයෙන් දිනුවා. මේ වතාවේ තෙළිඟු සිනමාවේදි ටයිගර් නාගේෂ්වර් රාඕ එක්ක බාලයියාගේ Bhagavanth Kesari (2023) චිත්‍රපටිය තරඟ වැදුණා. ඒකෙන් නම් විශාල පරතරයකින් ජයග්‍රහණයක් ලැබුණේ භගවන්ත් කේසරිට.

හොරෙක් ගැන Biopic එකක් හදන්නෙ මොකටද? මේක පළමු වතාව නම් නෙවෙයි. නාගේෂ්වර් රාඕගේ ජීවිත කතාව ආශ්‍රිත චිරන්ජීවි Stuvartpuram Police Station (1991), භානු චන්දර් රඟපෑ Stuvartpuram Dongalu (1991) යන චිත්‍රපට දෙකම එකම වසරකදී තිරගත වුණා. ටයිගර් නාගේෂ්වර් රාඕගේ කතාව Stuartpuram Donga : Biopic Of Tiger කියන නමින් බෙල්ලම්කොන්ඩා ස්‍රීනිවාසන්(යූටියුබ් සුපර් ඩුපර් හිට් ස්ටාර්) යොදාගෙන නිර්මාණය කරන්න හිතුවත් නොයෙක් ප්‍රශ්න මැද අතරමඟ නතර වෙනවා. මේ ව්‍යාපෘතිය නිෂ්චිතවම නතර වෙලාද කියන එක කියන්න බැහැ. රවි තේජා මේ ආකාරයේ රොබින් හූඩ් චරිතයක් Kick (2009) චිත්‍රපටියේ රඟපෑවා. නරඹපු අයට අනිවාර්යයෙන්ම මතක් වෙන්න ඇති. ඒ චරිතයට පාදක කරගත්තේ මේ සැබෑ ජීවිතයේ ටයිගර් නාගේෂ්වර් රාඕව. පස්සෙ මේ තෙළිඟු චිත්‍රපටිය භාෂා කිහිපයකින්ම රීමේක් කළා. බලලා නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න කියලා නිර්දේශ කරනවා. ඒ වගේම Krack (2021) චිත්‍රපටියේ රවි තේජා ඉදිරිපත් කළ පොලිස් චරිතය මේ ටයිගර් නාගේෂ්වර් රාඕව අල්ලගත්ත CI මෞලිව ආභාෂයෙන් නිර්මාණය කළ බව චිත්‍රපටයේ අධ්‍යක්ෂක ගෝපිචන්ද් මලිනේනි විසින් ප්‍රකාෂ කළා. රවන්නාගේ කතා තෝරාගැනීම ටිකක් වෙනස්. අත්හදා බැලීමක් වුණත් කැමැත්තෙන්ම බාර ගන්නවා. මේකත් ඒ වගේ සාර්ථක අසාර්ථක භාවය ගැන විශ්වාසයක් තියාගන්න බැරි විදියේ ව්‍යාපෘතියක්. පලමුව අධ්‍යක්ෂකවරයා මේ චිත්‍රපටය රානා ඩගුබාටිව යොදාගෙන්න සිතුවත් ඒ ප්‍රයත්නය අසාර්ථක වෙනවා. ඉන් පස්සෙ නානිව සම්බන්ධ කරගන්න හැදුවත් එයත් ව්‍යර්ථ වෙනවා. රවන්නා Khiladi (2022) චිත්‍රපටයේ රූගත කිරීම් සිදුවන අතරතුරේදි අධ්‍යක්ෂක වම්සි රවන්නාට මේ කතාව කියා තිබෙනවා. මේ කතාව අසා නිම වීමෙන් පසුව ඔහ්ගේ සිත් ගෙන තිබෙනවා. මුල ඉඳන්ම මේ චිත්‍රපටිය ගැන වැඩි බලාපොරොත්තු ඇති වුණේ නැහැ. මොකද ඒකට ප්‍රධානම හේතුව මේ අධ්‍යක්ෂක වරයාගේ මීට පෙර චිත්‍රපට වුණ Dongata (2015) සහ Kittu Unnadu Jagartha (2017) සාමාන්‍ය මට්ටමේ චිත්‍රපට වීම නිසා. චිත්‍රපටියේ සඳහන් වෙන හැමදෙයක්ම ඇත්තම දේවල් නෙවෙයි. සිනමාත්මක නිදහස නිසා වාණිජමය නිමාවක් වෙනුවෙන් නොයෙක් අංග එකතු කරලා තියෙනවා. චිත්‍රපටයේ නාගේෂ්වර් රාඕගේ චරිතය අළු පැහැ චරිතයක්. ඒ කියන්නේ හොඳ සහ නරක දෙකම මිශ්‍ර වුණ චරිතයක්. ඇත්තටම මේ චිත්‍රපටියේ කාලය සිනමා වින්දනයට බාධාවක් නිසාම දෙවන දිනයේදීම විනාඩි 25ක් පමණ කපා ඉවත් කරනු ලැබුවා.

සත්‍ය සිදුවීම් පිළිබඳ කටකතා.

ඇත්තටම ස්ටුවර්ට්පුරම් හොරකමට, හොරුන්ට නම ගිය, ලේබල් ගහපු ප්‍රදේශයක්. (ශ්‍රී ලංකාවේ නම් මල්වානේ රඹුටන්, රුහුණේ මී කිරි… වගේ) වර්ථමානයේ නම් මේ තත්වය ගොඩාක් වෙනස් වෙලා. ඒ කාලයේ මේ ගමේ හොරුන් 200කට වඩා ජීවත් වුණා කියලා කියනවා. මේ ගම බිහි වෙන්න ප්‍රධනම හේතුව 1913දි මදුරාසි පරිපාලන ඒකකයේ සිදු වුණ වෙනස් වීම. යෙරිකුලා ගෝත්‍රිකයන් බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ බූරුවන් යොදාගෙන මැඩ්‍රාස් වෙත වෙළඳාමේ ගිය කැලයේ ජීවත් වුණ ජන කොට්ඨාසයක්. බ්‍රිතාන්‍යයන් දුම්රිය ආරම්භ කර ඒ මඟින් බඩු ප්‍රවාහනය කිරීම නිසා ඔවුන්ගේ ජීවන මාර්ගයට තර්ජනයක් එල්ල වුණා. වන සංරක්ෂණ නියාමන නිසාවෙන් කැලෑවේ ගොවිතැන් කිරීමත් තහනම් කෙරුණා. ඒ වගේම මේ ගෝත්‍රික ජනයා කැලය මැදින් ගමන්ගත් බ්‍රිතාන්‍යයන්ට පහර දීම්, මංකොල්ල කෑම් සිදුකර තිබෙනවා. ඒ නිසා ගෝත්‍රික ජනයින්ව මැඩ පැවැත්වීමේ පිළිවෙතක් බ්‍රිතාන්‍යයන් අනුගමනය කළා. නොකරපු වැරදි වලට දඬුවම් කිරීමයි වැඩිපුරම වුණේ. මේකෙන් හොරකම් තවත් අධිකව ව්‍යාප්ත වෙන්න ගත්තා. පාලනය කරන්නම බැරි තැනකට පත් වෙද්දී 1913 හැරොල්ඩ් ස්ටුවර්ට් කියන පාලන ඒකකය භාර ලේඛම් මෙයාලව සාමාන්‍ය ජන ජීවිතයකට හරවන්න හිතුවා. ඒ වෙනුවෙන් Madras Government Tobacco කියන කර්මාන්ත ශාලාවේ මේ යෙරිකුලා ගෝත්‍රික ජනයාව ගෙන්වාගෙන සේවයේ යෙදෙව්වා. මේකට පිළියමක් විදියට මේ ජනයාව හොරුන් විදියට ජනපදයක් පිහිටුවලා පදිංචි කරවනවා. මේ ගම නිර්මාණය කළේ හැරොල්ඩ් ස්ටුවර්ට් නිළධාරියා නිසා මේ ගමට “ස්ටුවර්ට්” කියන නම ලැබුණා. පස්සෙ කලකදී මේ නම “ස්ටුවර්ට්පුරම්” විදියට වෙනස් වෙනවා. වතුර හිඟ නිසාත්, පස නිසරු වීම නිසාත් මේ කොලනිය ගොවිතැනට නුසුදුසු වුණා. කරන්නම බැරි තැන ආයෙත් මෙයාලා හොරකම් කරන්න ගත්තා. පුංචි හොරකම්, කොල්ලකෑම් වලට හැරවුණා. ඊට පස්සේ මේ ගම හොරකමට නම ගිය ප්‍රදේශයක් විදියට ප්‍රසිද්ධ වෙන්න ගත්තා. මේ ගමේ ගරික නාගේෂ්වර්, ගරික ප්‍රසාද්, ගරික ප්‍රභාකර් යන සහෝදරවරු තිදෙනෙක් වාසය කළා. නාගේෂ්වර්ට කලින්ම ප්‍රභාකර් හා ප්‍රසාද් හොරකමේ යෙදුණා. නාගේෂ්වර් කුඩා වයසෙදිම එයාගේ මාමාගේ දුව එක්ක විවාහ වුණා. මේ කාලයේ නාගේෂ්වර් දුප්පත් කමින් මිරිකී සිටිය නිසාවෙන් එයාටත් හොරකමේ යන්න සිද්ධ වුණා. නාගේෂ්වර් රාඕගේ වැරදි වලට එයාගේ බිරිඳටත් සිර දඬුවම් විඳින්න සිදු වුණා. සිරේ සිටියදීම නාගේෂ්වර් රාඕගේ බිරිඳ දියණියක් ප්‍රසූත කරනවා. මේ සමයේ අදේවවාදියෝ වන හේමලතා ලවනම් හා ඇයගේ සැමියා ලවනම් මේ ස්ටුවර්ට් ගම වෙනස් කරන්න යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කළා. ඒ නිසාවෙන් ගම්වැසියන් කෙටි කාලයකට හොරකම් ආදිය නතර කරනවා. තමන්ගේ දියණිය ගැන හිතලා හොරකම් කිරිල්ල නතර කරන්න නාගේෂ්වර් රාඕ තීරණය කරනවා. ඒ වගේම මුළුමනින්ම සොරකම් නතර කරලා දානවා. ඒ වුණත් ප්‍රාන්තයේ මොන විදියේ හොරකමක් සිද්ද වුණත් නාගේෂ්වර් රාඕ සහ ස්ටුවර්ට්පුරම් ගම්වාසීන්ව සැක කරා. එයාලව අත්අඩංගුවට අරගෙන දඬුවම් කරා. ඊට පස්සෙ ආයෙත් නාගේෂ්වර් රාඕ හොරකම් කරන්න පටන් ගත්තා. ඒ වගේම නාගේෂ්වර් රාඕට තියුණු බුද්ධියක් තිබුණා. 1970 – 1980 දශකයේ නාගේෂ්වර් පොලිසියට නින්දක් ලැබෙන්නෙ නැති විදියට හොරකම් කරන්න ගත්තා. ඊටත් විශේෂම කාරණය තමයි, මෙයා ධනවතුන්ගේ සල්ලි හොරකම් කරලා දුප්පතුන් අතරේ බෙදලා දුන්නා. ඒ නිසා මෙයාට “ස්ටුවර්ට් රොබින්” කියන නම පටබැඳුනා. මේ නිසා ඔහු ජනතාව අතරේ වඩා ප්‍රචලිත වුණා. එයාගේ අයියා ප්‍රභාකර් මේ හොරකම් වලට සහය දුන්නා. නාගේෂ්වර් සොරකම් කර ලබාගන්නා ධනය නිවෙසට වඩා ජනයාට බෙදා දුන් බව ඔහුගේ ඥතීන් කියනවා. ආන්ද්‍රා, තෙලංගානා, තමිල්නාඩු, කේරළා, කර්නාටක ප්‍රාන්තවල හොරකම් කර තිබුණත් සාක්ෂි සමඟින් අත්අඩංගුවට ගන්න බැරිවෙලා තියෙනව. ආන්ද්‍රා පොලිසිය ඔහුට “ගජ දොන්ගා”(අලි හොරා) කියන නම දැම්මා. එක වතාවකදී නාගේෂ්වර් රාඕ පොලිසියට අහුවෙනවා. මෙයාව මැඩ්‍රාස් මධ්‍යම බන්ධනාගාරයේ සිරගත කරනවා. කෑම හොඳ නැති නිසා බන්ධනාගාරයෙන් පලායාමෙන් එයාට ටයිගර් කියන නම එක් වෙනවා. ඒ වුණත් එයා කිසිම මිනී මැරුමක් සිද්ද කරේ නැහැ කියලයි සඳහන් වෙන්නේ. පොලිසියෙන් පලයමින් ඉන්න මෙයාලා කොහේ හරි ගමක හැංගුනාම ඒ ගමේ මිනිස්සු මෙයාලව හංගලා තියාගන්නවා වගේම කවුරුවත් මෙයාලා ගැන පොලිසියට ඔත්තු දීලා නැහැ. මේ ඔක්කොටම වඩා පොලිසිය කුපිත කෙරෙව්වේ බනගානාපල්ලි බැංකුවේ සිද්ද වුණ හොරකම. මොකද ඒ බැංකුව තිබුණේ හරියටම පොලිසිය ඉස්සරහමයි. හොරකම් කරපු මේ වස්තුව ඉ.රු. ලක්ෂ 35ක මුදලක් හා ඉ.රු. 50, 000ක් වටිනා ස්වර්ණාභරණ කිලෝ 14ක්. උද්ධමනය ගලපලා බලද්දි ඒ කාලයේ වටිනාකමින් ඉ.රු. ලක්ෂ 35 කියන්නේ අද මුදලින් ඉ.රු. කෝටි 13ක්. මේ හොරකමේදි කිසිම ශබ්දයක් පිටතට ඇහිලා නැහැ. මේ සැලැස්මේ මහ මොළකරු නාගේෂ්වර්ගේ අයියා ප්‍රභාකර්. මේ හොරකම කළේ ටයිගර් කියලා පොලිසිය දැනගත්තේ බීඩි කෑල්ලකින්. යන තැන බීඩි බීලා කොට කෑලි බිම දාන එක මෙයාලගේ වැරැද්දක්. මොකද බීඩි අන්තර්ජාතික මට්ටමෙන් නිෂ්පාදනය කරන්නෙ නැහැනේ. නාගේෂ්වර් රාඕ කරපු ලොකුම වැරැද්ද තිරුපති ආසන්නයේ චක්‍රවර්ති නම් කෙනෙගුගේ නිවසේ හොරකමක් කරන්න සැලසුම් කළා. ඒ ගෙදර කාර් 10 -15ක් විතර තියෙනවා දැනගන්න ලැබුණේ ගියාට පස්සෙදියි. මෙයාලා කාර් හොරකම් කරගෙන ගිහින් පාර හරස් කරලා මගීන් ගෙන ගිය බස් එකක් නතර කරනවා. බස් එකේ හිටිය මගීන්ගේ මුදල්, ආභරණ ආදිය පැහැරගෙන, මේ මංකොල්ලය ගැන එයාලම පොලිසියට දැනුවත් කරලා තියෙනවා. පොලිසිය මාර්ග බාධක දමා කාර් එකෙන් පැනලා යන ටයිගර් නාගේෂ්වර් රාඕව ලුහුබඳින්න පටන් ගත්තා. පොලිස් වෙඩි ප්‍රහාර වලින් එයාගේ යාළුවා ජේකබ් මිය යනවා. ගමන් ගත්ත කාර් එකට වෙඩි වැදී හානි වීම නිසා නාගේෂ්වර් රාඕ කැලයකට පලා යනවා. ඒ වගේම නාගේෂ්වරගේ කල්ලියේ හිටිය ඔත්තුකරුවෙක් දිගින් දිගටම CI මෞලිට ඔත්තු සපයා තියෙනවා. හැංගිලා හිටිය නාගේෂ්වර් රාඕට, එයා අඳුනන යුවතියක් මාර්ගයෙන් මත් බෙහෙත් මිශ්‍ර කිරි බොන්නට දී ඔහුව අල්ලා ගන්නවා. 1980 දී නාගේෂ්වර් රාඕව එන්කවුන්ටර් කර වෙඩිතබා ඝාතනය කරා කියලයි සඳහන් වෙන්නෙ. ඒ වෙද්දි නාගේෂ්වර්ට අවුරුදු 27යි. එන්කවුන්ටර් කියන්නේ සිරභාරයේ ඉන්න රැඳෙවියන් ප්‍රවාහනයේ සිටියදී ඔවුන් පලායාම හෝ පහර දීම වැලැක්වීම වෙනුවෙන් ගන්න ආරක්ෂක උපක්‍රම වලදී අවසන් පියවර ලෙස ඝාතනය කිරීම. ඒ වුණත් මේ ක්‍රමය නිසාවෙන් බොහෝ නීතිවිරෝධී ඝාතනය කිරීම් සිදුකරලා තියෙනවා. එන්කවුන්ටර් කියන වචනය සාමාන්‍යයෙන් ඉන්දීය චිත්‍රපටි නරඹන කාටත් බහුලව ඇහෙන වචනයක්. මේ ගැන නොතේරෙන අයට මේකෙන් පැහැදිලි කිරීමක් ලැබෙන්න ඇති. මතින් සිටියත්, වෙඩි වැදී තිබුණත් නාගේෂ්වර් ‍රාඕ ආයෙමත් පොලිසියෙන් පලා ගියා කියලත් ඊට එහා ටික දුරකදි බිම ඇදවැටී හිටිය බවත් සඳහන්. නාගේෂ්වර් රාඕගේ මරණයෙන් පස්සෙ ජනතාව වීදි බසින්න ගත්තා. ඒ අනුව පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කරා කියලා ප්‍රකාෂයක් කළා. ඔහුගේ අවසන් කටයුතු වලට සහභාගී වීමට පැමිණි ජනයාව පාලනය කිරීමට දින තුනක් ගත වුණා කියලත් සඳහන් වෙනවා. ගම්මුන් නාගේෂ්වර්ගේ නිවස ඉදිරියේ ඔහුගේ ඡායාරූපයක් එල්ලලා තිබෙනවා.

ටයිගර් නාගේෂ්වර් රාඕ.

රවන්නාගේ මීට පෙර නිකුත් වුණ චිත්‍රපටිය Ravanasura (2023) අසාර්ථක වුණා. ඉස්සරහට එන්න තියෙන චිත්‍රපටියකින් ආයෙත් ඉක්මනින්ම හිට් එකක් ගහන්න පුළුවන් වේවි කියලා හිතනවා. කාර්තික් ගට්ටමනේනී අධ්‍යක්ෂණය කරන Eagle (2024) ලබන වසරේ ජනවාරි මස 13 දින සංක්‍රාන්තියට සමඟාමීව නිකුත් කෙරෙනවා. 2024 සංක්‍රාන්තියට මේ වෙද්දි මහේෂ් බාබුගේ Guntur Kaaram, රවි තේජාගේ Eagle, නාගර්ජුනාගේ Naa Saami Ranga, වෙන්කටේෂ්ගේ Saindhav, විජේ දේවරකොන්ඩාගේ Family Star යන චිත්‍රපටි තෙළිඟු වලින්ම පෙළ ගැහිලා තියෙන්නෙ. මේ විතරක් නෙවෙයි කොලිවුඩයෙන් ධනුෂ්ගේ Captain Miller, ශිවකාර්තිකේයන්ගේ Ayalaan, රජිණිකාන්ත් විශේෂ පෙනීසිටීමක් ඉදිරිපත් කරන Laal Salaam, සුන්දර් සීගේ Aranmanai 4, කියන චිත්‍රපටි තරඟවැදීමට නියමිතයි. එහෙම නැත්නම් සිනමාශාලා බෙදා ගනිද්දි ලොකු ගැටලුවක් ඇති වේවි. සමහරවිට මෙතනින් චිත්‍රපටි කීපයක දින වෙනස්වෙන්න පුළුවන්. ඊගල් චිත්‍රපටයේ අධ්‍යක්ෂක කාර්තික් ගට්ටමනේනී Karthikeya, Karthikeya 2, Disco Raja, Dhamaka, Awe, Ninnu Kori යන චිත්‍රපටවල කැමරාකරණය කර තිබෙනවා. සුපුරුදු විදිහටම මේකත් අත්හදා බැලීමක් වෙන්න ඇති. මේ නිසාම තමයි සිනමා කර්මාන්තයේ රවි තේජාට මේ තරම් ගෞරවයක් ලබා දෙන්නේ. ඒ වගේම RT4GM(තාවකාලිකව) මඟින් ගෝපිචන්ද් මලිනේනි හා රවි තේජා 4වන වතාවටත් එක් වනවා. රවි තේජාගේ Don Seenu (2010), Balupu (2013), Krack (2021) චිත්‍රපට ඔහු විසින් අධ්‍යක්ෂණය කරනු ලැබුවා. රවි තේජා සමඟින් රෂ්මිකා මන්දන්නෑ, සෙල්වරාඝවන්, ඉන්දුජා රවිචන්ද්‍රන් යන අය රඟපානවා. ගොඩක් දුරට ලබන වසරේදී මේ චිත්‍රපටිය දකින්න වාසනාව ලැබෙයි. ප්‍රේක්ෂකයින් මේ රවි තේජා සහ ගෝපිචන්ද් මල්ලේනිගේ එක් වීම ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. මේ චිත්‍රපටයට ද මෑන්(තාමන්) සංගීතය අධ්‍යක්ෂණය කරනවා. අනිල් රවිපුඩි අධ්‍යක්ෂණය කළ Raja The Great (2017) චිත්‍රපටයේ දෙවන් කොටස ලෙස Raja 2 The Great නිර්මාණය කරන බවට සඳහන් වෙනවා. හරීෂ් ශංකර් එක්ක Raid හින්දි චිත්‍රපටිය රීමේක් කිරීමට සූදානමක් තියෙනවා. මේ ව්‍යාපෘතිය තවම නිළ වශයෙන් දැනුවත් කරලා නැහැ. හරීෂ් මීට පෙර රවි තේජාගේ Shock (2006), Mirapakay (2011) චිත්‍රපට අධ්‍යක්ෂණය කළා.

ටයිගර් නාගේෂ්වර රාඕට ලබා දී ඇති Imdb අගය 6.9/10 ක්. ප්‍රේක්ෂකයින්ගේ මිශ්‍ර ප්‍රතිචාර හා විචාරකයන්ගේ සෘණාත්මක ප්‍රතිචාර මීට ලැබුණා. කොහොම වුණත් මේ වෑයම ප්‍රතිචාර වශයෙන් වගේම ආදායම් වශයෙන්ද ආසාර්ථක වුණා.

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ චිත්‍රපටය රසවිඳින්න…

බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රවිඳු නවින් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Tiger Nageswara Rao (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/tiger-nageswara-rao-2023-sinhala-subtitles/feed/ 0
Maestro (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/maestro-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/maestro-2021-sinhala-subtitles/#comments Sat, 19 Aug 2023 20:24:49 +0000 https://sinhalasub.net/?post_type=movies&p=8887 Maestro Sinhala Sub Maestro Sinhala Subtitles Maestro (2021) Sinhala Sub Maestro (2021) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! අද අරගෙන ආවෙ තෙලිඟු චිත්‍රපටයක් තමයි. 2018 වර්ශයේ තිරගත වුන Andhadhun කියන හින්දි චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් තමයි මේ චිත්‍රපටය.නම යොදාල තියෙන්නෙ Maestro කියලා.මේක Action / Comedy / Thriller කාණ්ඩවලට අයත් ෆිල්ම් එකක්. හරි ෆිල්ම් එක ගැන කතා කලොත් මෙහෙමයි.මේ […]

The post Maestro (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Maestro Sinhala Sub
Maestro Sinhala Subtitles
Maestro (2021) Sinhala Sub
Maestro (2021) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

අද අරගෙන ආවෙ තෙලිඟු චිත්‍රපටයක් තමයි. 2018 වර්ශයේ තිරගත වුන Andhadhun කියන හින්දි චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් තමයි මේ චිත්‍රපටය.නම යොදාල තියෙන්නෙ Maestro කියලා.මේක Action / Comedy / Thriller කාණ්ඩවලට අයත් ෆිල්ම් එකක්.

හරි ෆිල්ම් එක ගැන කතා කලොත් මෙහෙමයි.මේ ෆිල්ම් එක කොවිඩ් නිසා පරක්කු වුන ෆිල්ම් අතරෙම එකක්.ඉතින් තියටර් රිලීස් නොවී Disney + Hostar හරහා තමයි ඔර්ජිනල් පිටපත් අපේ අතට පත් වුනේ.ෆිල්ම් එක අධ්‍යක්ෂණය කලේ Merlapaka Gandhi විසින් වන අතර Sudhakar Reddy සහ Nikitha Reddy දෙන්නා Shrest Movies හරහා කල නිෂ්පාදනයක්.ඉතින් මේ Sudhakar Reddy සහ Nikitha Reddy දෙන්න වෙන කවුරුත් නෙමෙයි.නිතින්ගේ තාත්තයි, අක්කයි.ඒවගේම සංගීතය Mahati Swara Sagar ගෙන්.

ඊලගට හැරෙමු අපි නලු නිලියො පැත්තට.තෙලිඟු සිනමාවේ ” Youth Star “ කියන නමින් හඳුන්වන Nithiin Reddy තමයි මේකෙ ප්‍රධාන නලුවා වෙන්නේ.ඉතින් මං පුද්ගලිකවම කැමති නලුවෙක් තමයි මේ.මම මීට කලින් උපසිරැසි ගන්වපු Bheeshma , Check , Rang De ෆිල්ම් තමයි නිතින්ගෙ මෑතකදී ආව ෆිල්ම්.එතකොට මේ එයාගෙ මේ අවුරුද්දේ එන තුන්වෙනි ෆිල්ම් එක.මේකට පස්සෙ එන ෆිල්ම් එකෙත් වැඩ කටයුතු මේ ලගදි පටන් ගත්තා. හරි එතකොට ප්‍රධාන නිලියො දෙන්නෙක් මේ ෆිල්ම් එකේ ඉන්නව.සුරූපී නිලි Tamannaah සහ හැඩකාර Nabha Natesh තමයි ප්‍රධාන නිලියො විදියට රංගනයේ යෙදෙන්නේ.

ෆිල්ම් එකේ යටගියාව පොඩ්ඩක් බැලුවොත්.2019 සැප්තැම්බර් මාසෙ The Times of India වාර්තා කරල තිබුනේ නිතින්ගේ තාත්තා Sudhakar Reddy මේ චිත්‍රපටය නිර්මානය කරන්න අයිතිය අරගෙන තියෙන බව.ඊට පස්සෙ 2020 පෙබරවාරි ෆිල්ම් එක තහවුරු කරල කොවිඩ් වල බලපෑම නිසා නවත්ත නවත්ත කරගෙන ඇවිත් 2021 මාර්තු ෆිල්ම් එකේ නම අනාවරණය කලා.පස්සෙ මෑතකදී අපිට නිව්ස් එක ආව මේක තියටර් නොදා Disney + Hostar හරහා ෆිල්ම් එක ඔර්ජිනල් පිටපත්ම ලබා දෙනවා කියලා.

අරුන් කියන්නෙ ඇස් පේන්නෙ නැති දක්ෂ පියානො වාදකයෙක්.ඉතින් මෙයා එක මිනීමැරුමක සාක්ෂි කාරයෙක් වෙන එකෙන් තමා හැම ගැටලුවක්ම ඇති වෙන්න ගන්නේ.ඒ මොනවද සම්පූර්ණ කතාව ෆිල්ම් එක බලල දැනගන්න.ඉතින් අපූරු සින්දු ටිකකුත් උපසිරැසි ගන්වල තියෙන්නෙ ඒවත් එක්කන රසවිදින්න.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru,lk හි පලවූ මදුශාන් ප්‍රියන්කර සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Maestro (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/maestro-2021-sinhala-subtitles/feed/ 1
Spy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/spy-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/spy-2023-sinhala-subtitles/#comments Sun, 30 Jul 2023 19:41:33 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47783 Spy Sinhala Sub Spy Sinhala Subtitles Spy (2023) Sinhala Sub Spy (2023) Sinhala Subtitles ආයුබෝවන් හැමෝටම!! එහෙනම් වැඩි කතා නැතුව හැරෙමු ෆිල්ම් එක දිහාවට. 2023 ජුනි 29 තමයි Action | Thriller ශාරනයේ මේ Spy ෆිල්ම් එක සිනමාශාලා වල ප්‍රදර්ශනය ඇරඹුනේ.ඉන්දියානු රුපියල් කෝටි 30 ක වියදමක් දරලා තමා මේ ෆිල්ම් එක නිෂ්පාදනය කරල තියෙන්නෙ.සාමාන්‍යයෙන් බැලුවහම නම් […]

The post Spy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Spy Sinhala Sub
Spy Sinhala Subtitles
Spy (2023) Sinhala Sub
Spy (2023) Sinhala Subtitles

ආයුබෝවන් හැමෝටම!!

එහෙනම් වැඩි කතා නැතුව හැරෙමු ෆිල්ම් එක දිහාවට. 2023 ජුනි 29 තමයි Action | Thriller ශාරනයේ මේ Spy ෆිල්ම් එක සිනමාශාලා වල ප්‍රදර්ශනය ඇරඹුනේ.ඉන්දියානු රුපියල් කෝටි 30 ක වියදමක් දරලා තමා මේ ෆිල්ම් එක නිෂ්පාදනය කරල තියෙන්නෙ.සාමාන්‍යයෙන් බැලුවහම නම් මේ කාන්ඩයේ ෆිල්ම් එකකට ටිකක් අඩු බජට් එකක් තමයි ඒක.සංස්කාරකවරයෙක් , සහය අධ්‍යක්ෂකවරයෙක් වගේ නන් අයුරින් Kshanam , Godachari , The Gazi Attack වගේ චිත්‍රපට වලට තම දායකත්වය දුන් Garry BH තමන්ගේ කුලුදුල් අධ්‍යක්ෂණය ලෙසට තමයි මේ Spy ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නෙ.

ෆිල්ම් එකේ රංගනයෙන් එක් වෙන්නේ මෑතකාලීනව වාණිජමය වශයෙන් තෙලිඟු සිනමාවේ සාර්ථකත්වයක් ලබා ගනිමින් පැමිණෙන නිකිල් සිද්ධාර්ත් විසින්.ඇත්තටම මම වාණිජමය කිව්වට එයාගෙ අන්තිමට රිලීස් උනු 18 Pages ෆිල්ම් එක එහෙම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුනු එකක් වගේම අපූරු කතාවක් එක්ක එන ෆිල්ම් එකක්.බැලුවෙ නැත්නම් ඒකත් අනිවාරෙන් බලන්න අපේ වෙබ් අඩවියෙන් 18 Pages (2022). ඉතින් මේ ෆිල්ම් එකේ ප්‍රධාන නිලිය වෙන්නෙ සුරූපී අයිෂ්වර්‍යා මෙනන් විසින්.මේ එයාගෙත් පලවෙනි තෙලිඟු ෆිල්ම් එක මතක විදියට.

හරි එහෙනම් කතාව ගැන මතක් කරන්නම්.

ජේ කියන්නෙ RAW ඒජන්ට් කෙනෙක්.මෙයාගෙ යාලුව තමා කමල්.දෙන්න ශ්‍රී ලංකාවෙ මෙහෙයුමකට එකතු වෙලා ඉන්නකොට හදිසියෙම මූලස්ථානයෙන් කැඳවීමක් කරනව.ඒ මීට කලින් මැරුවා කියල තහවුරු උනු කාදීර් ඛාන් කියන අවි ජාවාරම් කාරයගෙ නැවත මතුවීමත් එක්ක.ඉතින් ඒවගේම මේ ජේ ගෙ සහෝදරයාත් RAW එකේ වැඩ කරල මෙහෙයුමක් අතරතුර අභිරහස් විදියට මිය ගිය කෙනෙක්.ඉතින් ජේ ට කාදීර් ඛාන්ගෙ මෙහෙයුම බාර දෙනකොට ඔහු හිතාගන්නවා කොහොමහරි තමන්ගෙ සහෝදරයාගේ මරණයට වගකිවයුත්තන් කව්ද කියල හොයාගන්නත්.ඉතින් මෙතනින් තමා කතාව රසවත් විදියට ආරම්භ වෙන්නෙ.

ඉතුරු හරිය ඉතින් ඔයාලම බලල දැනගන්න.එහෙනම් ගිහින් එන්නම්.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ මදුශාන් ප්‍රියන්කර සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Spy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/spy-2023-sinhala-subtitles/feed/ 4
Durgamati (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/durgamati-2020-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/durgamati-2020-sinhala-subtitles/#respond Tue, 07 Mar 2023 15:30:20 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1354 2020 දෙසැම්බර් 11 නිකුත් උන මේ චිත්‍රපටිය තමයි Durgamati: The Myth,.. Horror, Thriller ගනයට අයත් වෙන මේ චිත්‍රපටිය 2018 Anushka Shetty රගපැ Bhaagamathie දමිල චිත්‍රපටියේ හින්දි ප්‍රති නිර්මාණයක්…ඉතින් Bhaagamathie  චිත්‍රපටිය තරම් මේ හින්දි චිත්‍රපටිය අපිට ලොකු දෙයක් දැකගන්න නම් ලැබෙන්නේ නැ..කොහොම උනත් Bhumi Pednekar ,Arshad Warsi,Jisshu Sengupta ,Mahie Gill රංගනයෙන් දායක වෙන හින්දි නිර්මාණයනම් Anushka […]

The post Durgamati (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
2020 දෙසැම්බර් 11 නිකුත් උන මේ චිත්‍රපටිය තමයි Durgamati: The Myth,.. Horror, Thriller ගනයට අයත් වෙන මේ චිත්‍රපටිය 2018 Anushka Shetty රගපැ Bhaagamathie දමිල චිත්‍රපටියේ හින්දි ප්‍රති නිර්මාණයක්…ඉතින් Bhaagamathie  චිත්‍රපටිය තරම් මේ හින්දි චිත්‍රපටිය අපිට ලොකු දෙයක් දැකගන්න නම් ලැබෙන්නේ නැ..කොහොම උනත් Bhumi Pednekar ,Arshad Warsi,Jisshu Sengupta ,Mahie Gill රංගනයෙන් දායක වෙන හින්දි නිර්මාණයනම් Anushka  රගපාපු දමිල චිත්‍රපටිය තරම් සාර්තක වෙන්නනම් බැරිවුනා..
කතාව ගැන කිව්වොත්..ඊශ්වර් ප්‍රසාද් කියන්නෙ අවංක,නීතිගරුක කිසිම වංචාවක් නැති දේශපාලකයෙක්..ඉතින් අද කාලේ කොහෙද එහෙම දේශපාලකයෝ ඉන්නේ…කොහොම හරි මේ ඊශ්වර් ප්‍රසාද්ගේ අවංක කම පාලන පක්ශයට හිසරදයක් වෙනවා,ඒ නිසා ඊශ්වර් ප්‍රසාද්ගේ වැරැද්දක් හොයාගන්න රහස් මෙහෙයුමක් කරන්න CBI එකට බාරදෙනවා..එතනදී තමයි ඊශ්වර් ප්‍රසාද්ගේ හිටපු ලේකම් වරිය වෙන චංචල් චෞහාන්ගෙන් CBI එක ප්‍රශ්න කරන්න හදන්නේ..හැබැයි චංචල් චෞහාන් මේ වෙද්දි ඉන්නේ මිනීමැරුමකට වැරදිකාරියක් වෙලා හිරේ..ඉතින් මෙයාගෙන් ප්‍රසිද්දියේ ප්‍රශ්න කරන එක ප්‍රශ්නයක් වෙයි කියල CBI එක මෙයාගෙන් ප්‍රශ්න කරන්න වනාන්තරයක් මැද තියෙන පාලු වලව්වකට අරගෙන යනවා..එහේදී චංචල්ට ඉන්න වෙන්නේ තනියමයි..ඉතින් ගමේ කටකතාවක් තියෙනවා මේ වලව්වේ අවතාරයක් තියෙනවා කියල..එතනින් එහාට මොනා වෙයිද…බලන්න එහෙනම්…Durgamati: The Myth

The post Durgamati (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/durgamati-2020-sinhala-subtitles/feed/ 0