Jimmy Shergill Archives - SinhalaSub https://sinhalasub.lk/cast/jimmy-shergill/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 02 Dec 2024 05:42:05 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Jimmy Shergill Archives - SinhalaSub https://sinhalasub.lk/cast/jimmy-shergill/ 32 32 Sikandar Ka Muqaddar (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/sikandar-ka-muqaddar-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/sikandar-ka-muqaddar-2024-sinhala-subtitles/#comments Mon, 02 Dec 2024 05:40:16 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=83333 Sikandar Ka Muqaddar Sinhala Sub Sikandar Ka Muqaddar Sinhala Subtitles Sikandar Ka Muqaddar 2024 Sinhala Sub Sikandar Ka Muqaddar (2024) Sinhala Sub Sikandar Ka Muqaddar (2024) Sinhala Subtitles   උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම […]

The post Sikandar Ka Muqaddar (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sikandar Ka Muqaddar Sinhala Sub
Sikandar Ka Muqaddar Sinhala Subtitles
Sikandar Ka Muqaddar 2024 Sinhala Sub
Sikandar Ka Muqaddar (2024) Sinhala Sub
Sikandar Ka Muqaddar (2024) Sinhala Subtitles

 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Sikandar Ka Muqaddar (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/sikandar-ka-muqaddar-2024-sinhala-subtitles/feed/ 7
Auron Mein Kahan Dum Tha (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/auron-mein-kahan-dum-tha-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/auron-mein-kahan-dum-tha-2024-sinhala-subtitles/#respond Sun, 15 Sep 2024 01:33:39 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=75141 Auron Mein Kahan Dum Tha Sinhala Sub Auron Mein Kahan Dum Tha Sinhala Subtitles Auron Mein Kahan Dum Tha (2024) Sinhala Sub Auron Mein Kahan Dum Tha (2024) Sinhala Subtitles ඉතින් යාලුවනේ සුබදවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝවම.. අද උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ඊයෙ උදෑසන ඔරිජිනල් පිටපත් නිකුත් උන අජේ දේව්ගන්ගෙ අලුත්ම ෆිල්ම් එකට.. මේ ෆිල්ම් එකේ නම තමයි Auron […]

The post Auron Mein Kahan Dum Tha (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Auron Mein Kahan Dum Tha Sinhala Sub
Auron Mein Kahan Dum Tha Sinhala Subtitles
Auron Mein Kahan Dum Tha (2024) Sinhala Sub
Auron Mein Kahan Dum Tha (2024) Sinhala Subtitles

ඉතින් යාලුවනේ සුබදවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝවම..

අද උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ඊයෙ උදෑසන ඔරිජිනල් පිටපත් නිකුත් උන අජේ දේව්ගන්ගෙ අලුත්ම ෆිල්ම් එකට.. මේ ෆිල්ම් එකේ නම තමයි Auron Mein Kahan Dum Tha. ෆිල්ම් එක ගැන කියනවනම් IMDB වල ටිකක් විතර අඩු රේටිං එකක් තමයි ලැබිලා තියෙන්නෙ..ඒත් මේ ෆිල්ම් එකනම් එහෙම හිතලා නොබලා ඉන්න එපා..ඇත්තටම ගොඩක් ලස්සන කුතුහලයකින් බලන්න පුලුවන් සුපිරිම ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්

ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් අජේ දේව්ගන් එහෙමත් නැත්නම් ක්‍රිෂ්ණායි එයාගෙ පෙම්වතිය වෙන වසූධායි දෙන්නා ගොඩක් සතුටින් ඉදපු කපල් එකක්..හිටිහැටියෙම සිද්ද උන දෙයක් නිසා ක්‍රිෂ්ණාට අවුරුදු 25 කට සිරගත වෙන්න සිද්ද වෙනවා.. මේකට හේතුවවත් වෙන කිසිම දෙයක් මම කියන්නෙ නෑ ඔයාලටම උපරිම කුතුහලය තියාගෙන බලන්න ආරාධනා කරනවා

මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ ඔයාලට ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

The post Auron Mein Kahan Dum Tha (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/auron-mein-kahan-dum-tha-2024-sinhala-subtitles/feed/ 0
Phir Aayi Hasseen Dillruba (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/phir-aayi-hasseen-dillruba-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/phir-aayi-hasseen-dillruba-2024-sinhala-subtitles/#respond Sat, 10 Aug 2024 10:55:08 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=73275 Phir Aayi Hasseen Dillruba Sinhala Sub Phir Aayi Hasseen Dillruba Sinhala Subtitles Phir Aayi Hasseen Dillruba (2024) Sinhala Sub Phir Aayi Hasseen Dillruba (2024) Sinhala Subtitles

The post Phir Aayi Hasseen Dillruba (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Phir Aayi Hasseen Dillruba Sinhala Sub
Phir Aayi Hasseen Dillruba Sinhala Subtitles
Phir Aayi Hasseen Dillruba (2024) Sinhala Sub
Phir Aayi Hasseen Dillruba (2024) Sinhala Subtitles

The post Phir Aayi Hasseen Dillruba (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/phir-aayi-hasseen-dillruba-2024-sinhala-subtitles/feed/ 0
My Name Is Khan (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/my-name-is-khan-2010-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/my-name-is-khan-2010-sinhala-subtitles/#respond Thu, 07 Sep 2023 15:38:44 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=53423 My Name Is Khan Sinhala Sub My Name Is Khan Sinhala Subtitles My Name Is Khan (2010) Sinhala Sub My Name Is Khan (2010) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න මේ අරං එන්නේ My Name Is Khan කියන 2010 වසරේදි නිකුත් උන සුපිරිම චිත්‍රපටියක් මේකෙ කතාවනම් ඉතින් දැන් ඔබට පත්තර වලින් ටී.වී එකෙන්, ගුවන්විදුලියෙන් වගේම […]

The post My Name Is Khan (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
My Name Is Khan Sinhala Sub
My Name Is Khan Sinhala Subtitles
My Name Is Khan (2010) Sinhala Sub
My Name Is Khan (2010) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න මේ අරං එන්නේ My Name Is Khan කියන 2010 වසරේදි නිකුත් උන සුපිරිම චිත්‍රපටියක්

මේකෙ කතාවනම් ඉතින් දැන් ඔබට පත්තර වලින් ටී.වී එකෙන්, ගුවන්විදුලියෙන් වගේම අන්තර්ජාලයෙනුත් දැනගන්න ලැබෙන්න ඇති. ඒත් ඉතින් මම කෙටියෙන් කියන්නම්. මෙහි ඛාන් ලෙස රංගනයේ යෙදෙන ෂාරුක් ඛාන් උපතේ සිටම Asperger’s Syndrome කියන මානසික රෝගයෙන් පෙලෙන පුද්ගලයෙක්. නමුත් ඔහුගේ මවගේ උත්සාහයෙන් ඛාන්ගේ අධ්‍යාපන තත්වය ඇය වර්ධනය කරනවා. නමුත් මවගේ වියෝවෙන් ඛාන් තම බාල සොයුරා ජීවත් වන ඇමර්කාවට ගියපසු ඔහුට හමුවන සුරූපීනිය වන මන්දිරා සමග අදාරමය හැඟීමක් ඇති වෙනවා. මෙතැන්සිට කතාව වෙනස් ස්වරූපයක් අරගන්නවා. කතාව තුල එක් බලාපොරොත්තුවක් වන “I will meat the United state President” යන බලාපොරොතුව ඔහුව අවසානයේ වීරයකු බවට පත් කරනවා.

එහෙනම් මේ ලස්සන ෆිල්ම් එක පහලින් Download කරන් රසවිඳින්න කියලා අරාධනා කරනවා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රොයිලි ප්‍රනාන්දු සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post My Name Is Khan (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/my-name-is-khan-2010-sinhala-subtitles/feed/ 0
Mohabbatein (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/mohabbatein-2000-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/mohabbatein-2000-sinhala-subtitles/#respond Thu, 20 Jul 2023 10:50:34 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=45392 Mohabbatein Sinhala Sub Mohabbatein Sinhala Subtitles Mohabbatein (2000) Sinhala Sub Mohabbatein (2000) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ” කළු ගල් වැනි රළු හදවත් ආදරයෙන් සියුමැළි කල හැකිද? වියලී ඉරිතලා ගිය හදවත් ආදරයෙන් තෙත් කල හැකිද? වෛරයෙන් දැවෙන හදවත් ආදරයෙන් සුවපත් කල හැකිද? ඔව්.. ආදරය කියන්නෙ මේ සියල්ල කල හැකි පුදුමාකාර දෙයක් “ 2000 වසරේ තිරගත […]

The post Mohabbatein (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mohabbatein Sinhala Sub
Mohabbatein Sinhala Subtitles
Mohabbatein (2000) Sinhala Sub
Mohabbatein (2000) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

” කළු ගල් වැනි රළු හදවත් ආදරයෙන් සියුමැළි කල හැකිද? වියලී ඉරිතලා ගිය හදවත් ආදරයෙන් තෙත් කල හැකිද? වෛරයෙන් දැවෙන හදවත් ආදරයෙන් සුවපත් කල හැකිද? ඔව්.. ආදරය කියන්නෙ මේ සියල්ල කල හැකි පුදුමාකාර දෙයක් “

2000 වසරේ තිරගත වුන මේ සොඳුරු සිනමා සිත්තමෙහි දෙබස්, තිර රචනය සහඅධ්‍යක්ෂනය Adithya chopra විසින් සිදු කර තිබෙනවා. මෙහි නිෂ්පාදනය, වියෝ වූ ශ්‍රේෂ්ඨ සිනමා කරුවෙක් වූ Yash chopra විසින් සිදු කර තිබෙනවා. මෙහි සහය අධ්‍යක්ෂක වරයෙක් ලෙස Nikhil advani කටයුතු කර තිබෙනවා, සංවේදී සිනමා සිත්තමක් වූ Kal Ho Naa Ho අධ්‍යක්ෂනය කලේ ඔහු විසින්. පැහැදිලි වම හින්දි සිනමාවේ දක්ෂ නිර්මාණ කරුවන් පිරිසක් මේ වටා රොක් වී සිටිනවා. මෙහි IMDB අගය 6.8 ක් පෙන්නුම් කරනවා.

‘ගුරුකුල්’ කියන්නෙ ඉන්දියාවෙ ප්‍රධානම පෙලේ පිරිමි උසස් පාසලක්. බොහොම ගෞරවනීය, විනයානුකූල, දැඩි නීති රීති යටතේ පැවැත්වෙන පාසළක්. නීති කොතරම් දැඩිද කියනවා නම්, එක් නීතියක් හෝ පැහැර හරින සිසුන්ව නෙරපා හරින අතර, රටේ කිසිම අධ්‍යාපන ආයතනයකින් ඔවුන්ව පිළිගන්නෑ. මෙහි විදුහල්පති තුමා ද ඉතාමත් දැඩි පුද්ගලයෙක්, ඔහු නමින් ‘ නාරායන් ශංකර් ‘. මේ කතාව ඇදී යන්නේ නව පාසල් වාරයේ පාසළට ඇතුල් වන සිසුන් තිදෙනෙක් වටා. ‘වික්‍රම්'(විකී),’කරණ්’ සහ ‘සමීර්’. ගුරුකුලය තුල ආදරය කිරීම තහනම් වන මුත් ඔවුන් තිදෙනාටම ආදරයක් ඇති වෙනවා. විකී ආදරේ කරන්නේ අල්ලපු බාලිකා පාසලේ තරුණියකට. සමීර් ආදරේ කරන්නේ පුංචි කාලෙ මිතුරියක්වෙලා හිටපු තරුණියකට. කරණ් ආදරය කරන්නේ, විවාහ වී ඇති මුත් සැමියා මියගිය තරුණියකටයි. ආදරය කිරීම නිසා වරද කරු වී ගුරුකුලෙන් මීට ඉහතදී නෙරපා දැමූ ශිෂ්‍යයෙක් ගැන ඔවුන්ට දැනගන්න ලැබී ඔවුන් ආදරය කිරීමට පසුබට වෙනවා. නමුත් සියල්ල වෙනස් වෙන්නේ ඔවුන්ගේ නව සංගීත ගුරුවරයා නිසයි. ඔහු නමින් ‘ රාජ් ආර්යන් ‘. රාජ් ආර්යන් සියළු සිසුන්ගේ සිත් දිනාගන්නවා, සියළුම සිසුන් ඔහුට ආදරය කරනවා.නමුත් විදුහල්පති තුමාට ඔහුව සිත් ගන්නේ නෑ. ඔහු ශිෂ්‍යයින්ට සංගිතය වගේම ආදරයත් උගන්වනවා. ගුරුකුලය උඩුයටිකුරු කිරීමට ඔහු සමත් වෙනවා. මේ හේතුව නිසාම ඔහුට විදුහල් පති තුමා එක්කත් ගැටෙන්න වෙනවා. වෙනස්වීම් වලට අකමැති මේ පුද්ගලයා සමග රාජ් ආර්යන් ගනුදෙනු කරන හැටි හරිම සිත් ගන්නා සුළුයි. තමන්ගේ ආදර වන්තිය යලි කවදාවත් දකින්න නොලැබෙයි නම්, ඇගේ කටහඬ යලි අහන්න නොහැකියි නම්.. කෙනෙක්ට මේක කොහොම දැනෙයිද? ඒ වගේ දරුණු වේදනාවක් විඳින පුද්ගලයෙක් තමයි රාජ් ආර්යන් කියන්නෙ. ජීවිත කාලෙම එකම කෙනෙක්ට ආදරය කරන මිනිසුන් ලෝකයේ අඩුයි, ඇගේ මරණින් පසුවත් ඇයටම ආදරේ කරමින් ජීවත් වන ඔහුගෙ වේදනාබර කතා පුවතද මෙහි දිග හැරෙනවා. නමුත් තමන්ට නොලැබුණ ආදරය අනිත් අය විඳිනවා බලන්නයි ඔහු උත්සාහ කරන්නේ. ඔහු ආදරය දකින ඕනෑම තැනක තම ආදර වන්තිය ‘ මේඝා ‘ දකිනවා. මේ නිසා, මෙහි බොහොම දැඩි පුද්ගලයෙක් වුණ විදුහල්පති හා ‘රාජ් ආර්යන්’ අතර සටන තවත් උග්‍ර වෙනවා. ආදරයේ අරුත නොදත් ‘නාරායන් ශංකර්’ ව වෙනස් කිරීමට ‘ආර්යන්’ උත්සාහ ගන්නවා…

මේ තමා සාරාංශය. කතාව නම් තව දිගයි… මේ සිනමා කෘතියේ ලස්සන ගීත පහක් ද ඇතුලත්. මෙහි ‘වික්‍රම්’ ලෙස Uday chopra රඟ දක්වනවා, ‘කරණ්’ ලෙස Jimmy Shergill රඟ දක්වන අතර ‘සමීර්’ ලෙස Jugal Hansraj රංගනය ඉදිරිපත් කරනවා. ‘නාරායන් ශංකර්’ ගේ චරිතය ජීව මාන කරන්නේ ප්‍රවීණ රංගන ශිල්පී Amithaab bhachchan විසින්. ඔහුගේ රංගනය ඉතාමත් ප්‍රශංසනීයයි, ඔහු තම චරිතයට ලබා දිය හැකි ඉහලම සාධාරණය ලබා දෙනවා. ‘මේඝා’ ලෙස රංගන දායකත්වය සපයන්නේ සුරූපී නිළි Aishwarya rayi විසින්.’රාජ් ආර්යන්’ චරිතයට පණ දෙන්නේ අද වන විට බොළිවුඩයේ විශාලතම පෙරළිය සිදුකල, අසමසම රංගන ශිල්පියා Shahrukh Khan විසින්, ඔහුගේ රංගන හැකියාව ගැන විශේෂයෙන් කියන්න ඕනෙ නෑනෙ.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ නාමික සඳරුවන් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mohabbatein (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/mohabbatein-2000-sinhala-subtitles/feed/ 0
Operation Mayfair (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/operation-mayfair-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/operation-mayfair-2023-sinhala-subtitles/#respond Thu, 01 Jun 2023 13:28:20 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41192 Operation Mayfair Sinhala Sub Operation Mayfair Sinhala Subtitles Operation Mayfair (2023) Sinhala Sub Operation Mayfair (2023) Sinhala Subtitles   Operation Mayfair (2023) මෙම චිත්‍රපටය හින්දි චිත්‍රපටයකි. කතාවට යමු. ලන්ඩන් වල ඉතා ප්‍රසිද්ධ රංගනය ශිල්පිනියක් ඉතා ම්ලේච්ඡ විදියට සිරියල් කිලර් කෙනෙක් විසින් ඝාතනය කර තමා මේක පටන් ගන්නේ. ඉතින් පොලිස් විමර්ශනය පටන් ගෙන යනකොට එයාලාට තේරෙනවා […]

The post Operation Mayfair (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Operation Mayfair Sinhala Sub
Operation Mayfair Sinhala Subtitles
Operation Mayfair (2023) Sinhala Sub
Operation Mayfair (2023) Sinhala Subtitles

 

Operation Mayfair (2023) මෙම චිත්‍රපටය හින්දි චිත්‍රපටයකි. කතාවට යමු.
ලන්ඩන් වල ඉතා ප්‍රසිද්ධ රංගනය ශිල්පිනියක් ඉතා ම්ලේච්ඡ විදියට සිරියල් කිලර් කෙනෙක් විසින් ඝාතනය කර තමා මේක පටන් ගන්නේ. ඉතින් පොලිස් විමර්ශනය පටන් ගෙන යනකොට එයාලාට තේරෙනවා මේක කලින් වෙච්ච සිදුවීමකට සම්බන්ධයි කියලා ඉතින් ඒ වෙනුවෙන් පරික්ෂක අමර් සිං ව නැවත සම්බන්ධ කර ගන්නවා. ඊටපස්සේ ඉතින් මේ මරණ උනාට කිසිම හොඩුවාවක් හොයාගන්න හම්බෙන්න නෑ. ඉතින් මෙහෙම දිගටම ඝාතනය සිදුවෙනවා. එත් හොඩුවාවක් නෑ කොහොම හරි ඒක තැනකදී ඇලෙක්සා කියන කෘතිම බුද්ධියක් සහිත උපාංගයක් තියෙන ගෙදරක මේ විදියේ ඝාතනයක් වෙනවා. එත් බලනකොට එකත් කැඩිලා. ඒක පරික්ෂා කරලා බලන්න යවනවා. කොහොම හරි මේ ඝාතකයා දැනගන්නවා එයාගේ පස්සේ පොලිසිය එනවා කියලා. ඒ නිසා ඔහු වෙන හිරේ ඉදලා නිදහස් වුන කෙනෙක්ව මේකට පටලනවා. පොලිසිය නොමග ඇරිමට.
එහෙනම් මෙච්චර කියන්නේ අපි බලමු පොලිසිය නොමග යයිද? අමර් සිං ඝාතකයා අල්ලා ගනීද? තව ඉස්සරහට කොච්චර කුතුහලය වැඩි වෙයිද කියලා බලලාම දැනගමු.

The post Operation Mayfair (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/operation-mayfair-2023-sinhala-subtitles/feed/ 0