Jiiva Archives - SinhalaSub https://sinhalasub.lk/cast/jiiva/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 01 Apr 2025 04:45:00 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Jiiva Archives - SinhalaSub https://sinhalasub.lk/cast/jiiva/ 32 32 Aghathiyaa (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/aghathiyaa-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/aghathiyaa-2025-sinhala-subtitles/#respond Tue, 01 Apr 2025 04:44:25 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=95411 Aghathiyaa Sinhala Sub Aghathiyaa Sinhala Subtitles Aghathiyaa 2025 Sinhala Sub Aghathiyaa (2025) Sinhala Sub Aghathiyaa (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Aghathiyaa (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Aghathiyaa Sinhala Sub
Aghathiyaa Sinhala Subtitles
Aghathiyaa 2025 Sinhala Sub
Aghathiyaa (2025) Sinhala Sub
Aghathiyaa (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Aghathiyaa (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/aghathiyaa-2025-sinhala-subtitles/feed/ 0
83 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/83-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/83-2021-sinhala-subtitles/#respond Wed, 08 Jan 2025 18:32:06 +0000 https://braszers.tk/?post_type=movies&p=16297 83 Sinhala Subtitles 83 (2021) Sinhala Subtitles On the 25th of June 1983, the Lord’s Cricket Ground witnessed one of the biggest underdog stories in the history of sports. Fourteen inspired players – led by a man’s self-belief and conviction – fought against all odds and orchestrated India’s greatest sporting triumph by beating the two-time […]

The post 83 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
83 Sinhala Subtitles

83 (2021) Sinhala Subtitles

On the 25th of June 1983, the Lord’s Cricket Ground witnessed one of the biggest underdog stories in the history of sports. Fourteen inspired players – led by a man’s self-belief and conviction – fought against all odds and orchestrated India’s greatest sporting triumph by beating the two-time World Champions West Indies.

The post 83 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/83-2021-sinhala-subtitles/feed/ 0
Black (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/black-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/black-2024-sinhala-subtitles/#comments Sat, 02 Nov 2024 00:40:07 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=79827 Black Sinhala Sub Black Sinhala Subtitles Black (2024) Sinhala Sub Black (2024) Sinhala Subtitles බ්ලැක් චිත්‍රපටය 11 ඔක්තෝබර් 2024 තිරගතවූ දමිළ චිත්‍රපටයයි . වර්ගීකරණය කර ඇත්තේ science fiction thriller විදියටයි. KG Balasubramani ගේ අධ්‍යක්ෂණයෙන් S. R. Prakash Babu, S. R. Prabhu, P Gopinath සහThanga Prabaharan ගේ නිෂ්පාදනයෙන් Jiiva සහ Priya Bhavani Shankar ගේ රංගනයෙන් දායකත්වය […]

The post Black (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Black Sinhala Sub
Black Sinhala Subtitles
Black (2024) Sinhala Sub
Black (2024) Sinhala Subtitles

බ්ලැක් චිත්‍රපටය 11 ඔක්තෝබර් 2024 තිරගතවූ දමිළ චිත්‍රපටයයි . වර්ගීකරණය කර ඇත්තේ science fiction thriller විදියටයි. KG Balasubramani ගේ අධ්‍යක්ෂණයෙන් S. R. Prakash Babu, S. R. Prabhu, P Gopinath සහThanga Prabaharan ගේ නිෂ්පාදනයෙන් Jiiva සහ Priya Bhavani Shankar ගේ රංගනයෙන් දායකත්වය සපයා ඇත . සංගීතය Sam C. S විසිනි. සිනමාකරණය Gokul Benoy විසින්ද සංස්කරණය Philomin Raj ගෙනි. මෙය 2013 Coherence චිත්‍රපටයේ අනුවාදයක් කියලයි කියල තියෙන්නේ.

ජීවාගේ කාලෙකින් ආපු බලන්න පුලුවන් හොද ප්‍රේක්ෂක ප්‍රටිචාර මැද තිරගතවෙන ත්‍රිලර් චිත්‍රපටයක් මේක . සංගීතය හා කැමරාකරණයත් හොද තත්වයක තියෙනවා. මුල ඉදල අගවෙනකම්ම ත්‍රිල ගතිය හොදට තිබුනා. මම ඉංග්‍රිසි චිත්‍රපටයත් එක්ක සංසන්ධනය කරන්න යන්නේ නෑ.

මේ කතාව තේමා වෙලා තියෙන්නේ කාල රේඛාව තේමාකරගෙනයි. තම නිවාඩුව ගතකරන්න තමන්ගේම අලුත් නිවසට යන වසන්ත් හා අරන්‍යාට එදින රාත්‍රියේ මුහුණදෙන්න වෙන සිද්ධින් තමයි මේ චිත්‍රපටය.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Black (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/black-2024-sinhala-subtitles/feed/ 3
Singapore Saloon (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/singapore-saloon-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/singapore-saloon-2024-sinhala-subtitles/#respond Wed, 06 Mar 2024 18:59:21 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67414 Singapore Saloon Sinhala Sub Singapore Saloon Sinhala Subtitles Singapore Saloon (2024) Sinhala Sub Singapore Saloon (2024) Sinhala Subtitles අපි හැමෝමට පොඩි කාලේ ඉඳන් තියෙන අනාගත බලාපොරොත්තුව තමයි ඩොක්ටර් කෙනෙක් වෙනවා,ඉන්ජිනේරුවෙක් වෙනවා,ටීචර් කෙනෙක් වෙනවා වගේ සමාජයේ ඉහල තැනක් තියෙනවා කියලා පිලිගත්ත රස්සාවක් කරන එක.ඒත් “බාබර්” කෙනෙක් වෙන එක අනාගත බලාපොරොත්තුව කරගත්ත කෙනෙක් තමයි කාර්ති කියන්නේ ,මෙයාගේ […]

The post Singapore Saloon (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Singapore Saloon Sinhala Sub
Singapore Saloon Sinhala Subtitles
Singapore Saloon (2024) Sinhala Sub
Singapore Saloon (2024) Sinhala Subtitles

අපි හැමෝමට පොඩි කාලේ ඉඳන් තියෙන අනාගත බලාපොරොත්තුව තමයි ඩොක්ටර් කෙනෙක් වෙනවා,ඉන්ජිනේරුවෙක් වෙනවා,ටීචර් කෙනෙක් වෙනවා වගේ සමාජයේ ඉහල තැනක් තියෙනවා කියලා පිලිගත්ත රස්සාවක් කරන එක.ඒත් “බාබර්” කෙනෙක් වෙන එක අනාගත බලාපොරොත්තුව කරගත්ත කෙනෙක් තමයි කාර්ති කියන්නේ ,මෙයාගේ දෙමව්පියෝ නම් මේකට කොහොමටවත් කැමති වෙන්නේ නෑ.

ඒක නිසා මෙයා කොලෙජ් ගිහින් පරගනක විදයාව ඉගෙනගන්න ම වෙනවා.තාත්ත කියනවා කොලේජ් ඉවර වුනාම ඔයා මීට වඩා පරිනත වෙලා ඉන්න නිසා එතකොට ඔයා අනාගතෙ කරන රස්සාව ගැන හිතන්න පුලුවන් කියලා.මෙයා මේකට කැමති වෙලා අවුරුදු 4ක් කොලේජ් යනවා, කොලේජ් එකේදී හොදට ලකුනුත් ගන්නවා.මෙයාට හොඳ ලකුනු තිබුන නිසා ලොකු ලොකු ආයතන වලින් මෙයාට රස්සා දුන්නත් එයා ඒවා පිළිගන්නේ නැත්තේ එයාගේ “බාබර්” කෙනෙක් වෙන්න ඕන කියන අනාගත බලාපොරොත්තුව නිසා.කොහොමහරි එයාගේ දෙමව්පියෝ මෙයාගේ කැමැත්තටත් අවස්තාවක් දෙනවා.

මෙයාට ඕන වෙන්නේ රටම පිලිගත්ත “බාබර්” කෙනෙක් වෙන්න .කාර්තිට එයාගෙර් බලාපොරොත්තුව ඉශ්ට කරගන්න ගොඩක් දේවල් කැපකරන්න වෙනවා,ගොඩක් දේවල් නැති වෙනවා ,එක වෙලාවක කාර්ති ජීවිතේ පවා නැතිකරගන්න හඳනවා .කොහොම හරි එයා මහන්සි වෙලා රටේ හොඳ නමක් තියෙන ප්‍රසිද්ධ කෙනෙක් වෙනවා.කාර්ති එයාගේ හීනේ හැබෑ කරගන්න මොනතරම් මහන්සි වෙනවද කියලා ෆිල්ම් එක බලලම දැනගන්න පුලුවන් .

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ චමේලි ඒකනායක  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Singapore Saloon (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/singapore-saloon-2024-sinhala-subtitles/feed/ 0
Varalaru Mukkiyam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/varalaru-mukkiyam-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/varalaru-mukkiyam-2022-sinhala-subtitles/#comments Wed, 18 Jan 2023 00:52:30 +0000 https://sinhalasub.net/?post_type=movies&p=35142 Varalaru Mukkiyam Sinhala Sub Varalaru Mukkiyam Sinhala Subtitles Varalaru Mukkiyam (2022) Sinhala Sub Varalaru Mukkiyam (2022) Sinhala Subtitles

The post Varalaru Mukkiyam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Varalaru Mukkiyam Sinhala Sub
Varalaru Mukkiyam Sinhala Subtitles
Varalaru Mukkiyam (2022) Sinhala Sub
Varalaru Mukkiyam (2022) Sinhala Subtitles

The post Varalaru Mukkiyam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/varalaru-mukkiyam-2022-sinhala-subtitles/feed/ 6
Coffee With Kadhal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/coffee-with-kadhal-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/coffee-with-kadhal-2022-sinhala-subtitles/#comments Wed, 23 Nov 2022 01:49:20 +0000 https://sinhalasub.net/?post_type=movies&p=32632 Coffee With Kadhal Sinhala Sub Coffee With Kadhal Sinhala Subtitles Coffee With Kadhal (2022) Sinhala Sub Coffee With Kadhal (2022) Sinhala Subtitles කතාව ගැන කිව්වොත්,සරවනන්,කදිර්,රවී කියන්නේ සහෝදරයන් තුන් දෙනෙක්,කදිර්ට ඉන්නවා හොද යාලුවෙන්,එයා තමයි අභී,සරවනන් එයාගේ පෙම්වතියත් එක්ක වෙනමම ජීවත් වෙන්නේ,රවී කියන්නේ විවාහ වෙලා දරුවෙකුත් ඉන්න තාත්තා කෙනෙක්…ඉතින් රවීට තමන්ගේ බිරිද එක්ක ප්‍රශ්නයක් තියෙනවා,ඒ තමයි බිරිදට […]

The post Coffee With Kadhal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Coffee With Kadhal Sinhala Sub
Coffee With Kadhal Sinhala Subtitles
Coffee With Kadhal (2022) Sinhala Sub
Coffee With Kadhal (2022) Sinhala Subtitles

කතාව ගැන කිව්වොත්,සරවනන්,කදිර්,රවී කියන්නේ සහෝදරයන් තුන් දෙනෙක්,කදිර්ට ඉන්නවා හොද යාලුවෙන්,එයා තමයි අභී,සරවනන් එයාගේ පෙම්වතියත් එක්ක වෙනමම ජීවත් වෙන්නේ,රවී කියන්නේ විවාහ වෙලා දරුවෙකුත් ඉන්න තාත්තා කෙනෙක්…ඉතින් රවීට තමන්ගේ බිරිද එක්ක ප්රශ්නයක් තියෙනවා,ඒ තමයි බිරිදට තිබ්බ ආදරේ අඩුවෙලා,වෙන වෙන අයට හිත යන එක,සරවනන් කියන්නේ කොච්චර හිත හොද කෙනෙක්ද කියනවනම්,තමන්ගේ පෙම්වතිය සතුටු කරන්න කරන දෙයකින්,තමන්ගේ පෙම්වතිය අහිමි කරගන්නවා….කදිර් කියන්නේ හැමවෙලේම දෙවනි සැලැස්මක් තියාගෙන වැඩ කරන කෙනෙක්,ඉතින් මෙයා ආදරයේදිත් එහෙමයි,ඒ කියන්නේ එකක් නැති උනොත් තව එකක්…මේ තුන්දෙනාගේ ජීවිතය අවුල් වෙන්න ගන්නේ කොහොමද කියල දැනගන්න අරගෙන බලන්නකෝ Coffee with Kadhal – (ආදර පටලැවිල්ල)

Facebook ඒෙකන් බලන්න මෙතක්ලික් කරන්න :- Click Here

The post Coffee With Kadhal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/coffee-with-kadhal-2022-sinhala-subtitles/feed/ 2