Jesse Ramirez Archives - SinhalaSub https://sinhalasub.lk/cast/jesse-ramirez/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 27 Jul 2023 20:00:27 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Jesse Ramirez Archives - SinhalaSub https://sinhalasub.lk/cast/jesse-ramirez/ 32 32 Constantine (2005) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/constantine-2005-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/constantine-2005-sinhala-subtitles/#respond Thu, 27 Jul 2023 19:42:52 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=46946 Constantine Sinhala Sub Constantine Sinhala Subtitles Constantine (2005) Sinhala Sub Constantine (2005) Sinhala Subtitles DC කොමික් හි Hellblazer කොමික් පොත් පාදක කරගෙන නිමවුණු මෙය වෙනත් කොමික් සිනමාපට වලට සාපේක්ෂව වෙනත්ම මගක ගිය සිනමාපටයක්. matrix සිනමාපට ත්‍රිත්වය හරහා නියෝ ලෙස ලොවම වසඟ කල අසහාය රංගන ශිල්පී Keanu Reeves ජෝන් කොන්ස්ටන්ටීන් ලෙස එකතු වෙනවා. එමන්ම ඔහුගේ සහයකයා […]

The post Constantine (2005) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Constantine Sinhala Sub
Constantine Sinhala Subtitles
Constantine (2005) Sinhala Sub
Constantine (2005) Sinhala Subtitles

DC කොමික් හි Hellblazer කොමික් පොත් පාදක කරගෙන නිමවුණු මෙය වෙනත් කොමික් සිනමාපට වලට සාපේක්ෂව වෙනත්ම මගක ගිය සිනමාපටයක්. matrix සිනමාපට ත්‍රිත්වය හරහා නියෝ ලෙස ලොවම වසඟ කල අසහාය රංගන ශිල්පී Keanu Reeves ජෝන් කොන්ස්ටන්ටීන් ලෙස එකතු වෙනවා. එමන්ම ඔහුගේ සහයකයා වන චැස් ක්‍රේමර් ලෙසින් ට්‍රාන්ස්ෆෝමර්ස් සිනමාපට හරහා ජනප්‍රිය වූ Shia LaBeouf එක් වෙනවා.

මේකේ කතාව ගැන කියන්නම් කිසිම අදහසක් නැහැ. බලලම ඒක රසවිඳින්නකෝ.

හැමොටම ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ තිසර නියෝ සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Constantine (2005) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/constantine-2005-sinhala-subtitles/feed/ 0