Jeong Man-sik Archives - SinhalaSub https://sinhalasub.lk/cast/jeong-man-sik/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 05 May 2025 13:01:42 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Jeong Man-sik Archives - SinhalaSub https://sinhalasub.lk/cast/jeong-man-sik/ 32 32 Hunt (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/hunt-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/hunt-2022-sinhala-subtitles/#respond Mon, 05 May 2025 13:00:28 +0000 https://sinhalasub.net/?post_type=movies&p=30883 Hunt Sinhala Sub Hunt Sinhala Subtitles Hunt (2022) Sinhala Sub Hunt (2022) Sinhala Subtitles

The post Hunt (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Hunt Sinhala Sub
Hunt Sinhala Subtitles
Hunt (2022) Sinhala Sub
Hunt (2022) Sinhala Subtitles

The post Hunt (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/hunt-2022-sinhala-subtitles/feed/ 0
The Swordsman (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-swordsman-2020-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-swordsman-2020-sinhala-subtitles/#respond Wed, 26 Mar 2025 02:58:15 +0000 https://sinhalasub.net/?post_type=movies&p=463 Tae-yeul, a swordsman in his thirties goes out to find his only daughter after losing one of his eyes. MIN Seung-ho, The Joseon Dynasty’s best swordsman chooses an ordinary simple life after perceiving the transient nature of power. Gurutai, the best swordsman in Qing Dynasty aspires to become the best even in the Joseon Dynasty.

The post The Swordsman (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Tae-yeul, a swordsman in his thirties goes out to find his only daughter after losing one of his eyes. MIN Seung-ho, The Joseon Dynasty’s best swordsman chooses an ordinary simple life after perceiving the transient nature of power. Gurutai, the best swordsman in Qing Dynasty aspires to become the best even in the Joseon Dynasty.

The post The Swordsman (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-swordsman-2020-sinhala-subtitles/feed/ 0
I, The Executioner (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/i-the-executioner-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/i-the-executioner-2024-sinhala-subtitles/#respond Sat, 23 Nov 2024 15:51:14 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=82319 I, The Executioner Sinhala Sub I, The Executioner Sinhala Subtitles I, The Executioner (2024) Sinhala Sub I, The Executioner (2024) Sinhala Subtitles Veteran 2 (2024) Sinhala Sub Veteran 2 Sinhala Sub හේචි කියන්නෙ මිනිස්සුන්ට අසාදාරණකම් කරලා නීතියෙන් බේරිලා යන අයට දඬුවම් දෙන කෙනෙක්. ඒත් නීතියෙ හැටියට මනුස්සයෙක්ව වැරදිකලා කියලා මරන්න බෑනෙ. ඉතින් හේචිව අල්ලගන්න සැලැස්මක් […]

The post I, The Executioner (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
I, The Executioner Sinhala Sub
I, The Executioner Sinhala Subtitles
I, The Executioner (2024) Sinhala Sub
I, The Executioner (2024) Sinhala Subtitles
Veteran 2 (2024) Sinhala Sub
Veteran 2 Sinhala Sub

හේචි කියන්නෙ මිනිස්සුන්ට අසාදාරණකම් කරලා නීතියෙන් බේරිලා යන අයට දඬුවම් දෙන කෙනෙක්. ඒත් නීතියෙ හැටියට මනුස්සයෙක්ව වැරදිකලා කියලා මරන්න බෑනෙ. ඉතින් හේචිව අල්ලගන්න සැලැස්මක් දියත් කරන්න නිළධාරීන් පිරිසකට සිද්ද වෙනවා. එහෙනම් කතාව බලලම ඉමු 

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post I, The Executioner (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/i-the-executioner-2024-sinhala-subtitles/feed/ 0
Veteran (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/veteran-2015-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/veteran-2015-sinhala-subtitles/#respond Sat, 23 Nov 2024 15:04:44 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=82301 Veteran Sinhala Sub Veteran Sinhala Subtitles Veteran (2015) Sinhala Sub Veteran (2015) Sinhala Subtitles ආයුබෝවන් හැමෝටම! කිව්වා වගේම දැවැන්තම  film එකකට උපසැරසියක් අරන් තමයි ආවෙ මම. 2015 නිකුත් උන හොදම කොරියානු movie එක කියන්න පුලුවන්.ඇයි කියනවනම්,කොරියානු ඉතිහාසයේ චිත්‍රපටි අතරින් මේ චිත්‍රපටිය තුන් වන ස්ථානයට පත් වෙලා තියෙනවා.හිතා ගන්න කොහොමද කියලා එතකොට මේකෙ තරම.මේ film එකට,film […]

The post Veteran (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Veteran Sinhala Sub
Veteran Sinhala Subtitles
Veteran (2015) Sinhala Sub
Veteran (2015) Sinhala Subtitles

ආයුබෝවන් හැමෝටම! කිව්වා වගේම දැවැන්තම  film එකකට උපසැරසියක් අරන් තමයි ආවෙ මම. 2015 නිකුත් උන හොදම කොරියානු movie එක කියන්න පුලුවන්.ඇයි කියනවනම්,කොරියානු ඉතිහාසයේ චිත්‍රපටි අතරින් මේ චිත්‍රපටිය තුන් වන ස්ථානයට පත් වෙලා තියෙනවා.හිතා ගන්න කොහොමද කියලා එතකොට මේකෙ තරම.මේ film එකට,film festival ගණනාවකින් සම්මාන 18 ක් මේ වන විට ලැබිලා තියෙනවා.සම්මාන වල නම් කියන එකේ තේරුමක් නෑ කියලයි මම නම් හිතන්නෙ.මෙහි බජට් එක ඇ.ඩො.මිලියන 5.1 ක් වගේම ඇ.ඩො.මිලියන 92 ක ආදායමක් ලබන්නත් සමත්වෙලා තියෙනවා.ඒ ටික දැක්කම තවත් කයිවාරු ගහන්න ඕනෙ නෑනෙ මේ චිත්‍රපටිය ගැන,නේද?

මේ movie එකේ නම ‘veteran’කියලා තිබුනට මමත් ඒකෙ තේරුම දැනන් හිටියෙ නෑ.හොයලා බැලුවම  veteran කියන්නෙ හොදින් පලපුරුදු ඇති හමුදා නිලධාරීන්ට කියන නමක්.ඒ වගේම පලපුරුදු නලුවන්ටත් කියනවා veteran කියලා. කොහොම හරි තේරුම වෙන්නෙ අන්තිමට ‘පලපුරුඳු ඇති’ කියන එක තමයි..කොහොම උනත් මේ කතාවට අනුව නම් පලපුරුදු එහෙම නැත්නම් හොදට තෙම්පරාදු වුන පොලිස් නිලධාරියෙක් තමයි ඉන්නෙ.

2015 අගෝස්තු මස 5 වන දින තමයි මේ movie එක තිර ගත උනේ.imdb අගය 7.1 ක් අරන් තියෙන මේ movie එකේ action/crime/drama/police/comedy මේ හැම දෙයක්ම තියෙනවා.මම මේකෙ කතාව කියන්න නම් කියන්න හිතන්නෙ නෑ වෙනදා වගේ..ඒත් යන්තමට කියනවනම්,

පරීක්ෂක  Seo Do-cheol(hwang jung min) කියන්නෙ අපරාධ පෙන්නන්න බැරි අමාරු නිලධාරියෙක්.ඒත් මෙයාගෙ යාලුවෙක් දිවිනසා ගන්න උත්සහ කිරීම ගැන විමර්ශනය කරද්දි හොයා ගන්නවා sin jin සමූහ ව්‍යාපාරයෙ මිලියන පති කෙනෙක්ගෙ මුරණ්ඩු හෙන අපත තරුණ පුතෙක් වන Jo Tae-oh(yoo ah in)කේස් එක පිටි පස්සෙ ඉදන් මේක වහන්න හදනවා කියලා. Seo Do-cheol ගෙ ටීම් එක කොහොම හරි කරල Tae-oh ව අල්ලන්න හැදුවත් Tae-oh හැම වෙලාවෙම බේරෙනවා එයාගෙ බලය පාවිච්චි කරලා…ඔච්චරයි කියන්නේ.

ඉතින් මේ නිලධාරියට මොන මොනවා වෙනවද?කොහොමද මෙයාව අල්ල ගන්නෙ?කියලා ඔයාලම බාගෙන බලන්න.ඕන කෙනෙක්ට බලන්න පුලුවන් වගේම බැලිය යුතු චිත්‍රපටියක්  තමයි මේක.බලලා කියන්න කොහොමද කියලා.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Veteran (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/veteran-2015-sinhala-subtitles/feed/ 0
Mission: Cross (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/mission-cross-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/mission-cross-2024-sinhala-subtitles/#respond Fri, 22 Nov 2024 15:17:37 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=82147 Mission: Cross Sinhala Sub Mission: Cross Sinhala Subtitles Mission: Cross (2024) Sinhala Sub Mission: Cross (2024) Sinhala Subtitles   උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් […]

The post Mission: Cross (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mission: Cross Sinhala Sub
Mission: Cross Sinhala Subtitles
Mission: Cross (2024) Sinhala Sub
Mission: Cross (2024) Sinhala Subtitles

 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mission: Cross (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/mission-cross-2024-sinhala-subtitles/feed/ 0
Revolver (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/revolver-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/revolver-2024-sinhala-subtitles/#respond Mon, 16 Sep 2024 17:09:33 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=75305 Revolver Sinhala Sub Revolver Sinhala Subtitles Revolver (2024) Sinhala Sub Revolver (2024) Sinhala Subtitles

The post Revolver (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Revolver Sinhala Sub
Revolver Sinhala Subtitles
Revolver (2024) Sinhala Sub
Revolver (2024) Sinhala Subtitles

The post Revolver (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/revolver-2024-sinhala-subtitles/feed/ 0
Escape from Mogadishu (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/escape-from-mogadishu-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/escape-from-mogadishu-2021-sinhala-subtitles/#comments Sun, 07 Jul 2024 00:20:03 +0000 https://sinhalasub.net/?post_type=movies&p=9499 Diplomats from the North and South Korean embassies in Somalia attempt a daring joint escape from Mogadishu when the outbreak of civil war leaves them stranded.

The post Escape from Mogadishu (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Diplomats from the North and South Korean embassies in Somalia attempt a daring joint escape from Mogadishu when the outbreak of civil war leaves them stranded.

The post Escape from Mogadishu (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/escape-from-mogadishu-2021-sinhala-subtitles/feed/ 1
Hopeless (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/hopeless-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/hopeless-2023-sinhala-subtitles/#respond Mon, 22 Apr 2024 14:24:13 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69160 Hopeless Sinhala Sub Hopeless Sinhala Subtitles Hopeless (2023) Sinhala Sub Hopeless (2023) Sinhala Subtitles

The post Hopeless (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Hopeless Sinhala Sub
Hopeless Sinhala Subtitles
Hopeless (2023) Sinhala Sub
Hopeless (2023) Sinhala Subtitles

The post Hopeless (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/hopeless-2023-sinhala-subtitles/feed/ 0
The Worst of Evil (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/tvshows/the-worst-of-evil-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/tvshows/the-worst-of-evil-2023-sinhala-subtitles/#comments Thu, 05 Oct 2023 18:17:21 +0000 https://sinhalasub.lk/?post_type=tvshows&p=55831 The Worst of Evil Sinhala Sub The Worst of Evil Sinhala Subtitles The Worst of Evil (2023) Sinhala Sub The Worst of Evil (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Disney + ලගෙ MOVING සීරීස් එකේ රස්නෙ යන්නත් කලින් ම ඔන්න ආපහු සුපිරි භාණ්ඩයක් Disney + ලා ගෙනල්ලා තියෙනවා. The Worst of Evil කියන්නෙ MOVING රිලීස් […]

The post The Worst of Evil (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Worst of Evil Sinhala Sub
The Worst of Evil Sinhala Subtitles
The Worst of Evil (2023) Sinhala Sub
The Worst of Evil (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Disney + ලගෙ MOVING සීරීස් එකේ රස්නෙ යන්නත් කලින් ම ඔන්න ආපහු සුපිරි භාණ්ඩයක් Disney + ලා ගෙනල්ලා තියෙනවා. The Worst of Evil කියන්නෙ MOVING රිලීස් වෙන්න කලින් මේ අවුරුද්දේ වැඩිම Hype එකක් තිබ්බ Disney + ?? Series එක. මොකද Disney + ලා ලොකු Budget එකක් දාලා කරත් කවුරුත් හිතුවෙ නෑ MOVING සීරීස් එක මෙච්චර Hit වෙයි කියලා. සහ මෙච්චර සුපිරි වෙයි කියල. හැබැයි ඉතින් පහුගිය ටිකේ ලෝකෙ ජනප්‍රිය ම Korean Series එක තමයි MOVING කියන්නෙ. කොහොමහරි The Worst of Evil සීරීස් එකත් ඉස්සරහට අනිවාර්යයෙන් ම Hit එකක් වේවි.

හැබැයි ඔයාට The Worst of Evil බලන්න Idea එකක් නැත්තං Interest එකක් නැත්තං මම මේක බලන්න හේතු 3 ක් කියන්නම්.

1. Ji Chang Wook මේක තමයි The Worst of Evil සීරීස් එක මේ අවුරුද්දේ Most Anticipated ම Korean Series එකක් වෙන්න සහ වැඩිම Hype එකක් තිබ්බ Disney + ?? Series එක වෙන්න ප්‍රධානම හේතුව. Korean Drama බලන Ji Chang Wook කියන්නෙ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕන නැනෙ. Ji Chang Wook ට ගොඩක් ම Fit වෙන්නෙ මේ වගේ Crime / Thriller / Action Roles. මම හිතන්නෙ The Worst of Evil සීරීස් එකේ Ji Chang Wook ගෙ Role එක Ji Chang Wook ගෙ Career Best Role එක වේවි ගොඩක් දුරට.

2. Sanai Pictures The Worst of Evil කියන්නෙ Noir – Crime – Action සීරීස් එකක්. මේ සීරීස් එක නිශ්පාදනය Sanai Pictures ලා. කොරියාවෙන් රිලීස් වුන සුපිරිම Gangster – Thriller චිත්‍රපටයක් වෙන New World , Asura : City of Madness , Nameless Gangster , Hunt වගේ සුපිරි Noir Movies නිශ්පාදනය කලේ මෙයාලා තමයි.

3. Action Sequences The Worst of Evil සීරීස් එකේ Action Director කියලා තියෙනවා මේකෙ Action Sequences Plan කලේ සීරීස් එකේ ශූටිං පටන් ගන්නත් මාස 4 -5 කලින් ලු. ඒ නිසා මේකෙ Action Sequences ටික Full Bloody Violence එක්ක නම් පංකාදු පහට තියෙයි.

බලන කෙනෙක්ට ඇති මේ හේතු 3 හොදටම ඇති මේ සීරීස් එක බලන්න. එහෙනම් ඔයාලත් බලලා අදහස් පහලින් කමෙන්ට් එකකුත් දාන්නකො.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සිතුම් ඉෂාර අභිෂේක් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Worst of Evil (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/tvshows/the-worst-of-evil-2023-sinhala-subtitles/feed/ 4
Remember (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/remember-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/remember-2022-sinhala-subtitles/#respond Sun, 25 Dec 2022 08:39:24 +0000 https://sinhalasub.net/?post_type=movies&p=34274 Remember Sinhala Sub Remember Sinhala Subtitles Remember (2022) Sinhala Sub Remember (2022) Sinhala Subtitles

The post Remember (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Remember Sinhala Sub
Remember Sinhala Subtitles
Remember (2022) Sinhala Sub
Remember (2022) Sinhala Subtitles

The post Remember (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/remember-2022-sinhala-subtitles/feed/ 0