Jeffrey Donovan – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 27 Sep 2025 02:53:48 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Jeffrey Donovan – SinhalaSub https://sinhalasub.lk 32 32 Changeling (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/changeling-2008-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/changeling-2008-sinhala-subtitles/#respond Sat, 27 Sep 2025 02:53:08 +0000 https://sinhalasub.net/?post_type=movies&p=33742 Changeling Sinhala Sub
Changeling Sinhala Subtitles
Changeling (2008) Sinhala Sub
Changeling (2008) Sinhala Subtitles

]]>
https://sinhalasub.lk/movies/changeling-2008-sinhala-subtitles/feed/ 0
Honest Thief (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/honest-thief-2020-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/honest-thief-2020-sinhala-subtitles/#comments Mon, 23 Dec 2024 00:30:37 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1280 A bank robber tries to turn himself in because he’s falling in love and wants to live an honest life…but when he realizes the Feds are more corrupt than him, he must fight back to clear his name.

]]>
https://sinhalasub.lk/movies/honest-thief-2020-sinhala-subtitles/feed/ 4
Let Him Go (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/let-him-go-2020-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/let-him-go-2020-sinhala-subtitles/#respond Tue, 07 Mar 2023 18:40:19 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1360 Let Him Go (2020) දරුවෙකුට තියෙන ආදරේ ගැන කියවෙන ලස්සන කතාවක්. මම ගොඩාක් drama වර්ගයේ කතා වලට කැමති නැති වුනත්, මේක එක දිගටම බලාගෙන යන්න පුළුවන්, ලස්සන කතා තේමාවක්.
ඇමරිකාවේ ගොඩාක් ජනප්‍රිය වෙච්ච නවකතාවක් ඇසුරෙන් තමයි මේ චිත්‍රපටිය නිපදවෙන්නේ. Let Him Go නමින්ම ඒ නවකතාව ලියලා තියෙන්නේ Larry Watson. මේ නවකතාව තිර පිටපතක් බවට පත්කරලා, චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Thomas Bezucha විසින්. ඉතා දක්ෂ තිර රචනයක් කියලා අවිවාදයෙන් කියන්න පුළුවන්. මේකේ ප්‍රධාන චරිත රගපාන්නේ Diane Lane, Kevin Costner, Lesley Manville සහ Kayli Carter ඇතුළු පිරිසක්. රගපෑම්. අධ්‍යක්ෂණය සියල්ල හොඳින් සිදුවෙලා තියෙනවා.Ratings ගැන කියනවා නම්, IMDB 6.7, Rotten Tomatoes 81%, Metacritic 64%, Google users 71% අද වෙනකොට මේකට කැමැත්ත දීලා තියෙනවා.
කතාව ගැන කෙටියෙන් කියනවා නම්, ගම්බදව ජීවත් වෙන යුවලක් තමන්ගේ මුණුබුරා එක්ක සතුටෙන් ජීවත් වෙනවා. මේ සීයා හිටපු ෂෙරිෆ් කෙනෙක්. ඒත් අවාසනාවට එයාලාගේ පුතා මියයනවා. ලේලි වෙන කෙනෙක් සමග විවාහ වෙලා යනවා. හැබැයි මේ ආච්චිට හොයාගන්න ලැබෙනවා, මේ අළුත් කුඩප්පා, මුණුබුරාට සළකන්නේ නැ කියලා. ඒවගේම මුණුපුරාටත් ගහනවා කියලා. මේ ගැන කතා කරන්න යනකොට, ඒ යුවල ගම අතහැරලා දාලා ගිහින්. ඉතින් මේ ආච්චි සීයා දෙන්නා මුණුබුරා හොයාගෙන යන ගමන තමයි ප්‍රධාන කතාව. මේ ගමනේදී මෙයාලාට මුහුණ දෙන්න වෙන්නේ හිතාගන්න බැරි දේවල් වලට. මුණු බුරාගේ අළුත් තාත්තා ගේ පවුල මොනතරම් භයානකද කියලා දැනගන්නේ එහෙට ගියාම. මේ කතාව ගැන දිගටම දැනගන්න, මේ චිත්‍රපටිය බලන්න. 
]]>
https://sinhalasub.lk/movies/let-him-go-2020-sinhala-subtitles/feed/ 0