Jeff Ricketts – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 19 Feb 2023 23:33:47 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Jeff Ricketts – SinhalaSub https://sinhalasub.lk 32 32 Infinity Pool (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/infinity-pool-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/infinity-pool-2023-sinhala-subtitles/#respond Sun, 19 Feb 2023 08:39:15 +0000 https://sinhalasub.net/?post_type=movies&p=36668 Infinity Pool Sinhala Sub
Infinity Pool Sinhala Subtitles
Infinity Pool (2023) Sinhala Sub
Infinity Pool (2023) Sinhala Subtitles

 

Infinity pool 2023 ජනවාරි 27 තමා නිකුත් උනේ. Thriller , Horror ගනයට අයත් වෙන මේ film එක පැය 1 විනාඩි 57 ක කාලයක් දිවෙනවා. X , pearl වගේ Thriller , horror ගනයට අයත් උන film වලට රංගනයෙන් දායක උන mia goth වගේම Alexander skarsgard මේ චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙනවා. Imdb 6.5/10 වගේම කුනු තක්කාලි 86 •/• කුත් අරගෙන තියනවා. මේ චිත්‍රපටයේ ගොඩක්ම කැපී පේන දෙයක් තමා කැමරාකරනය සහ Cinematography. වෙනමම විදිහෙ චිත්‍රපට අත්දැකීමක් ගන්න අනිවා මේක බලන්නම ඕන.

කතාව පැත්තට ගියොත් ලේඛකයෙකුයි එයාගෙ බිරිදයි නිවාඩුවක් ගතකරන්න හෝටලේකට එනවා. එතනදි එයාලට මේ ලේඛකයගෙ රසිකයෙක් හම්බවෙනවා. එයාලව ලගින් ඇසුරු කරන්න ලැබීමත් එක්ක එයාලා හොද හිතවතුන් වෙනවා. හෝටලෙන් එපිට ගම්බද පලාතක් මේ හෝටලේට එන අමුත්තන්ට තහනම් කරල තියෙද්දි මේ අලුත හම්බවුන අමුත්තො එක්ක මේ ලේඛකයා විනෝද වෙන්න යනවා.එතනදි සිද්ද වෙන සිදුවීමක් නිසා එයාගෙ නිවාඩුවෙදි එයාට අමුතුම අත්දැකීම් වලට මුහුන දෙන්න වෙනවා. මොනාද මේ අත්දැකීම්? ඒවා බලන්න අනිවා මේක බලන්න ඕන…

]]>
https://sinhalasub.lk/movies/infinity-pool-2023-sinhala-subtitles/feed/ 0