Jeff Daniels – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 07 Apr 2025 04:11:41 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Jeff Daniels – SinhalaSub https://sinhalasub.lk 32 32 Arachnophobia (1990) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/arachnophobia-1990-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/arachnophobia-1990-sinhala-subtitles/#respond Mon, 07 Apr 2025 04:04:44 +0000 https://sinhalasub.net/?post_type=movies&p=179 කතාව ගැන ටිකක් කියනවා නම් විද්‍යාත්මක ගවේෂණ කණ්ඩායමක් වෙනිසියුලාවේ ගවේෂණ චාරිකාවකදි අලුත්ම වගේම මාරාන්තික මකුළු විශේෂයක් හොයාගන්නවා. ඒ කණ්ඩායමේ කෙනෙක්වම සපා කාලා ඒ මළ සිරුර ඇමෙරිකාවට එවන පෙට්ටියට රිංගලා ඒ වර්ගයේ පිරිමි මකුළුවෙක් ඇමෙරිකාවට එනවා. ඌ ඇවිල්ලා නිකම් ඉන්නෑ ඇමෙරිකාවෙ සාමාන්‍ය ගෘහාශ්‍රිත මකුළුවෙක් එක්ක ඩිස්ටි ඩිඩිං කරනවා. ඒකෙන් වෙන්නෙ අර මකුළුවා වගේ සිය ගුණයක් විෂ මාරාන්තික මකුළු විශේෂයක් බෝ වෙන එක. ඉතිං ඔය මකුළුවො නිසා කැනයිමා කියන පුංචි ටවුමෙ ඇතිවන ජරමරේ ගැන තමා ෆිල්ම් එකේ තියෙන්නේ. ඔයාලම බලන්නකෝ ෆිල්ම් එක කොහොමද කියලා. හැමදාම වගේ ඉතිං වැරදි තිබ්බොත් සමාවෙන්න කියලා ඉල්ලනවා. මොකද මේකෙ ඉංග්‍රීසි සබ් එකත් 100 % ක් ගුණාත්මක එකක් නෙමෙයි. අනික මේකෙ තියෙන වෛද්‍ය විද්‍යාත්මක වචනත් මට වැඩිය පුරුදු ඒවා නෙමෙයි. උපරිම සාධාරණයක් කළා කියලා හිතනවා. එහෙනම් ඉතිං මම ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා!

]]>
https://sinhalasub.lk/movies/arachnophobia-1990-sinhala-subtitles/feed/ 0
Godless (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/tvshows/godless-2017-sinhala-subtitles-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-%e0%b6%8b%e0%b6%b4%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%83%e0%b7%92-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f/ https://sinhalasub.lk/tvshows/godless-2017-sinhala-subtitles-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-%e0%b6%8b%e0%b6%b4%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%83%e0%b7%92-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f/#respond Sun, 13 Aug 2023 15:21:06 +0000 https://sinhalasub.lk/?post_type=tvshows&p=50017 Godless Sinhala Sub
Godless Sinhala Subtitles
Godless (2017) Sinhala Sub
Godless (2017) Sinhala Subtitles

මෙම කතාමාලාවෙ උපසිරැසි සැකසුම Baiscopelk වෙබ් අඩවිය විසින් වන අතර,

අන්තර්ජාලයේ ඇති පිටපත් හඳහා උපසිරැසි නැවත සැකසීම ALFARIPS ටෙලග්‍රෑම් චැනල් එක විසින් සිදු කර ඇත

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්න

]]>
https://sinhalasub.lk/tvshows/godless-2017-sinhala-subtitles-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-%e0%b6%8b%e0%b6%b4%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%83%e0%b7%92-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f/feed/ 0