Jaya Bachchan Archives - SinhalaSub https://sinhalasub.lk/cast/jaya-bachchan/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 17 Jan 2024 18:07:24 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Jaya Bachchan Archives - SinhalaSub https://sinhalasub.lk/cast/jaya-bachchan/ 32 32 Laaga Chunari Mein Daag (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/laaga-chunari-mein-daag-2007-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/laaga-chunari-mein-daag-2007-sinhala-subtitles/#respond Wed, 17 Jan 2024 18:07:24 +0000 https://sinhalasub.life/?post_type=movies&p=64891 Laaga Chunari Mein Daag Sinhala Sub Laaga Chunari Mein Daag Sinhala Subtitles Laaga Chunari Mein Daag (2007) Sinhala Sub Laaga Chunari Mein Daag (2007) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ලගා චුනරී මේ දාගා – 2007 – හින්දි IMDb – 7.6 කාලය – 2h 2m රොමෑන්ස් / ඩ්‍රාමා / ෆැමිලි රන්ගනය- රානි මුකර්ජි,ජයා බච්චන් ,අබිශේක් බච්චන් ,කොන්කොනා […]

The post Laaga Chunari Mein Daag (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Laaga Chunari Mein Daag Sinhala Sub
Laaga Chunari Mein Daag Sinhala Subtitles
Laaga Chunari Mein Daag (2007) Sinhala Sub
Laaga Chunari Mein Daag (2007) Sinhala Subtitles
සුභ දවසක් හැමෝටම!!
ලගා චුනරී මේ දාගා – 2007 – හින්දි
IMDb – 7.6

කාලය – 2h 2m
රොමෑන්ස් / ඩ්‍රාමා / ෆැමිලි
රන්ගනය- රානි මුකර්ජි,ජයා බච්චන් ,අබිශේක් බච්චන් ,කොන්කොනා සෙන් ශර්මා,කුනාල් කපූර් ,අනුපම් කේර්, හේමා මාලිනී,මුරලි ශර්මා, ටින්නු ආනන්ද් .
අද්‍යක්ශනය – ප්‍රදීප් සර්කාර්
රචනය- රේකා නිගම්.

ගෑනියෙක් උනාම පව්ල නිසා කොච්චර අසරන වෙනවද? කොහොම කැපවීමක් කරත් ගෑනු පව්ල් ජීවිත ඇතුලෙ බ්ලෑන්ක් වෙන තැනක් එනවමයි ඒ වගේම අසරන උන තැන හරි වැරැද්ද හොයාගන්න බැරි වෙන අවස්තා ත් එනව.මේ ගමෙන් නගරෙට ආපූ විබවරී ගේ කතාව.බලන්නම ඕන එකක්.

එහෙනම් වැඩි කතා නැතුව මෙ ලස්සන චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා…

මම #hari (මලර්)?✍

ජය වේවා!!

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post Laaga Chunari Mein Daag (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/laaga-chunari-mein-daag-2007-sinhala-subtitles/feed/ 0
Rocky Aur Rani Kii Prem Kahaani (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/rocky-aur-rani-kii-prem-kahaani-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/rocky-aur-rani-kii-prem-kahaani-2023-sinhala-subtitles/#comments Mon, 27 Nov 2023 01:30:38 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54701 Rocky Aur Rani Kii Prem Kahaani Sinhala Sub Rocky Aur Rani Kii Prem Kahaani Sinhala Subtitles Rocky Aur Rani Kii Prem Kahaani (2023) Sinhala Sub Rocky Aur Rani Kii Prem Kahaani (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ප්‍රසිද්ධ අධ්‍යක්ෂවරයෙක් හා නිෂ්පාදකයෙක් වන කරන් ජෝහර් විසින් අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය කළ තවත් ලස්සන හින්දි ෆිල්ම් එකක් තමයි […]

The post Rocky Aur Rani Kii Prem Kahaani (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Rocky Aur Rani Kii Prem Kahaani Sinhala Sub
Rocky Aur Rani Kii Prem Kahaani Sinhala Subtitles
Rocky Aur Rani Kii Prem Kahaani (2023) Sinhala Sub
Rocky Aur Rani Kii Prem Kahaani (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ප්‍රසිද්ධ අධ්‍යක්ෂවරයෙක් හා නිෂ්පාදකයෙක් වන කරන් ජෝහර් විසින් අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය කළ තවත් ලස්සන හින්දි ෆිල්ම් එකක් තමයි මේ අරං එන්නේ. නමින් Rocky Aur Rani Ki Prem Kahaani (රොකී සහ රාණිගේ ආදර කතාව) ඉතින් මේ ෆිල්ම් එක,

IMDb – 6.9/10
Release Date – July 28, 2023
Running Time – 168 minutes
Category – Romantic, Comedy, Family drama

එමෙන්ම මෙය,

Directed By – Karan Johar
Written By – Ishita Moitra, Shashank Khaitan, Sumit Roy
Produced By – Hiroo Yash Johar, Karan Johar, Apoorva Mehta
Production Companies – Dharma Production, Viacom 18 Studios
Music By – Pritam

Cast – රංගනයෙන් දායක වන්නේ,

Ranveer Singh – Rocky

Alia Bhatt – Rani

Anjali Anand – Gayatri (goolu)

Jaya Bachchan – Dhanalakshmi

Dharmendra – Kanwal Lund

Shabana Azmi – Jamini

Tota Roy Chowdhury – Chandon

Churni Ganguly – Anjali

Kshitee Jog – Punam

කතාව ගැන ටිකක් කියන්නම්…

රොකී රන්ධාවා කියන්නෙ ලඩ්ඩු ස්විට්ස් ව්‍යාපරික පවුලේ මීළඟ සභාපති නැත්නම් CEO. රොකී ගොඩක් පොහොසත් වුනත් ඉංග්‍රීසි හොඳින් කතා කළ නොහැකි නූගත් කෙනෙක්. නමුත් ඔහු තමගේ පවුලට ගොඩක් ආදරය හා ගෞරවය කරන පුද්ගෙලයෙක්. විශේෂයෙන්ම තමන්ගේ සීයාට. රොකීගේ සීයා මතකය අඩු, ඇවිදීමට නොහැකි පුද්ගලයෙක්.

එක් සම්මාන උළෙලකදී රොකිගේ සීයා ඒ කියන්නේ කන්වල් ලුන්ඩ්ට ජාමිනි කියන පුද්ගලයෙකු මතක් වෙනවා. පසුව රොකී මේ ජාමිනි කියන පුද්ගලා පිළිබද සොයා බලන විට ජාමිනිගේ මිනිබිරිය එනම් කතාවේ නායිකාව වන රාණිව මුණගැසෙනවා. එතනදි ඔවුන් දෙදෙනාව දැනගන්නවා ජාමිනි සහ කන්වල් අතර ආදර සම්බන්ධයක් තිබුන බව. මේ නිසා රොකීගේ සීයාව සුව කර ගැනීමේ අරමුණෙන් රාණි සහ රොකී ඔවුන් දෙදෙනාව හොර රහසේ මුණගස්වනවා. මේ අතරතුර රාණි සහ රොකී ද එකිනෙකාට ආදරයෙන් බැදෙනවා. පසුව ඔවුන් විවාහ වීමට පෙර තමන්ගේ පවුලේ අයව සම්බන්ධට කැමති කර ගැනීම තමයි ඔවුන් දෙදෙනාට තිබ්බ ඊළඟ අභියෝගය වුනේ. මේ නිසා ඔවුන් එක් උපායක් යොදා ගන්නවා. එනම් රොකී රාණිගේ පවුලේ අයත් සමඟ මාස තුනක් ජීවත් වීම හා රාණි රොකීගේ පවුලේ අයත් සමඟ මාස තුනක් එකට ජීවත් වීමයි.

ඉතින් මොවුන් දෙදෙනා මේ අභියෝගය ජය ගනීවිද?

එහෙනම් මෙ ලස්සන ෆිල්ම් එක බලන්න ආරාධනා කරන ගමන් දැනට සමුගන්නවා තවත් ලස්සන ෆිල්ම් එකකින් හමුවෙමු…!!!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ දැහැමි ධර්මමාලි සහෝදරියගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Rocky Aur Rani Kii Prem Kahaani (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/rocky-aur-rani-kii-prem-kahaani-2023-sinhala-subtitles/feed/ 2