Jasmine Mathews Archives - SinhalaSub https://sinhalasub.lk/cast/jasmine-mathews/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 23 Jun 2023 19:34:03 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Jasmine Mathews Archives - SinhalaSub https://sinhalasub.lk/cast/jasmine-mathews/ 32 32 Big George Foreman (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/big-george-foreman-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/big-george-foreman-2023-sinhala-subtitles/#respond Fri, 23 Jun 2023 18:10:48 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=42218 Big George Foreman Sinhala Sub Big George Foreman Sinhala Subtitles Big George Foreman (2023) Sinhala Sub Big George Foreman (2023) Sinhala Subtitles ආයුබෝවන් ! මගේ පලවෙනි උපසිරැසියත් එක්ක අද ඔයාලට අරගෙන ආවෙ සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය උනු හිටපු ලෝකශූරෙක් උනු ජෝර්ජ් ෆෝමන් ගෙ කතාව ඇසුරින් නිර්මාණය උන සුපිරි ෆිල්ම් එකක් වෙන BIG GEORGE FOREMAN(2023) නොහොත් […]

The post Big George Foreman (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Big George Foreman Sinhala Sub
Big George Foreman Sinhala Subtitles
Big George Foreman (2023) Sinhala Sub
Big George Foreman (2023) Sinhala Subtitles

ආයුබෝවන් ! මගේ පලවෙනි උපසිරැසියත් එක්ක අද ඔයාලට අරගෙන ආවෙ සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය උනු හිටපු ලෝකශූරෙක් උනු ජෝර්ජ් ෆෝමන් ගෙ කතාව ඇසුරින් නිර්මාණය උන සුපිරි ෆිල්ම් එකක් වෙන BIG GEORGE FOREMAN(2023) නොහොත් Big George Foreman: The Miraculous Story of the Once and Future Heavyweight Champion of the World සිනමාපටය.

IMDb වල 6.5 හොද අගයකුත් අරගෙන තියෙන මේ ෆිල්ම් එකේ කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් දුප්පත්ම පවුල් පසුබිමකින් ඉපදුන, හැම වෙලේම පාලනය කරගන්න බැරි කේන්තියකින් ඉන්න, ජෝර්ජ් තමන්ගෙ ජීවිතය වෙනස් කරගන්න බැදෙන පුහුනු මධ්‍යස්ථානෙකදි හම්බෙන ගුරුවරයෙක් (ඩොක්) නිසා අනාගතයම වෙනම පාරකට හැරෙවෙනවා. තමන්ගෙ කේන්තිය හැකියාවක් විදියට පරිවර්තනය කරන විදිය ඉගෙන ගත්ත ජෝර්ජ් ලෝක බරපන්ති ශූරතාවයෙන් ඔලිම්පික් රන් පදක්කමක් අරගන්න පුලුවන් වෙනව. ලෝක ශූරයෙක් වෙච්ච මොහොම්ඩ් අලී එක්ක සටනකින් පස්සෙ තමන්ගෙ ඉරනම වෙනස් කරගෙන පූජකයෙක් විදියට වෙනස් වෙන ජෝර්ජ් අවුරුදු 45 දී ආයෙත් ලෝක බරපන්ති ශූරයා වෙන එක ගැන තමයි මේ කතාව පුරාම විවිධ සිදුවීම් එක්ක ගලාගෙන යන්නෙ.

රගපාන චරිත ගැන කතා කලොත් ජෝර්ජ්ගෙ චරිතෙට රංගනෙයෙන් දායක වෙන්නෙ Khris Davis, චරිතයට උපරිම සාදාරණයක් කලා කියන්න පුලුවන් ෆිල්ම් එක බලද්දි, ඒවගේම ජෝර්ජ්ගෙ පුහුණු කරු විදියට ඉන්න Forest Whitaker (Doc) වගේම ජෝර්ජ්ගෙ අම්ම විදියට Sonja Sohn, ජෝර්ගෙ පලවෙනි බිරිද විදියට Shein Mompremier, දෙවෙනි බිරිද විදියට Jasmine Mathews රංගනයෙන් දායක වෙන ප්‍රදාන නළු කිහිප දෙනා වෙනව.

ලිපිය උපුටා ගැනීම :- Baiscopelk.com හි පලවූ මේනක ගමගේ සහෝදරයාගේ ලිපිය

The post Big George Foreman (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/big-george-foreman-2023-sinhala-subtitles/feed/ 0