J. Lindsay Robinson Archives - SinhalaSub https://sinhalasub.lk/cast/j-lindsay-robinson/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 05 Nov 2024 17:09:23 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png J. Lindsay Robinson Archives - SinhalaSub https://sinhalasub.lk/cast/j-lindsay-robinson/ 32 32 Ditched (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/ditched-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/ditched-2021-sinhala-subtitles/#respond Tue, 05 Nov 2024 16:54:29 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=14029 Ditched (2021) කියන්නේ Christopher Doanalds අධ්‍යක්ෂනය කරපු Mark Sommer ගේ නිෂ්පාදනයෙන් හැඩවූන 2022 ජනවාරි 22 නිකුත්කරපු Thriller ෆිල්ම් එකක් මේ ෆිල්ම් එකේ Marika Sila,Mackenzie Aray,Lara Tailon (මෙයා Spiral ෆිල්ම් එකෙත් ඉන්නවා)කියන නළු නිලියො කට්ටිය තමයි මේ ෆිල්ම් එකේ රඟපාන්නේ..????? ඔයාල saw ෆිල්ම් සෙට් එක බලලා තියෙනවානේ මේකත් ඒ ටයිප් එකේ ෆිල්ම් එකක්.. ???? කතාව පැත්තට […]

The post Ditched (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ditched (2021) කියන්නේ Christopher Doanalds අධ්‍යක්ෂනය කරපු Mark Sommer ගේ නිෂ්පාදනයෙන් හැඩවූන 2022 ජනවාරි 22 නිකුත්කරපු Thriller ෆිල්ම් එකක් මේ ෆිල්ම් එකේ Marika Sila,Mackenzie Aray,Lara Tailon (මෙයා Spiral ෆිල්ම් එකෙත් ඉන්නවා)කියන නළු නිලියො කට්ටිය තමයි මේ ෆිල්ම් එකේ රඟපාන්නේ..?????

ඔයාල saw ෆිල්ම් සෙට් එක බලලා තියෙනවානේ මේකත් ඒ ටයිප් එකේ ෆිල්ම් එකක්.. ????

කතාව පැත්තට හැරුනොත්… හිරකාරයෝ සෙට් එකක් බන්ධනාගාර රෝහලට ගෙනියන ඇම්බියුලන්ස් එකක් මගදී අනතුරකට මුහුන දෙනවා.. මෙයාල වැටෙන්නෙ කැලෑවකට එහෙදී එයාලට නියම කට්ටියක් මුනගැහෙනවා.. ඒ කවුද බලන්නයි මෙයාලට මෙහෙම වුනේ ඇයි කියලා බලන්නයි ෆිල්ම් එක බලන්නම වෙනවා ?????

ආ තව කියන්න ඕනෙ මේ ෆිල්ම් එකේ කපන කොටන දර්ශන වැඩියි..?️?️?️

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ තාරක ලහිරු  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Ditched (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/ditched-2021-sinhala-subtitles/feed/ 0