J.E. Freeman Archives - SinhalaSub https://sinhalasub.lk/cast/j-e-freeman/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 01 Aug 2023 12:28:13 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png J.E. Freeman Archives - SinhalaSub https://sinhalasub.lk/cast/j-e-freeman/ 32 32 Alien Resurrection (1997) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/alien-resurrection-1997-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/alien-resurrection-1997-sinhala-subtitles/#respond Tue, 01 Aug 2023 12:28:13 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=48114 Alien Resurrection Sinhala Sub Alien Resurrection Sinhala Subtitles Alien Resurrection (1997) Sinhala Sub Alien Resurrection (1997) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! වැඩි කතා නැතිව අපි කතාවට එමුකෝ ඔයාලා ඒලියන් චිත්‍රපට මාලාවේ පළවෙනි චිත්‍රපටය (Alien 1979), දෙවන චිත්‍රපටය (Aliens 1986), තුන්වෙනි චිත්‍රපටය (Alien³ 1992) නරඹල ඇතිනේ. ඉතින් තුන්වෙනි ෆිල්ම් එකේදි රිප්ලි මිය යනවනේ. නමුත් මේ ෆිල්ම් […]

The post Alien Resurrection (1997) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Alien Resurrection Sinhala Sub
Alien Resurrection Sinhala Subtitles
Alien Resurrection (1997) Sinhala Sub
Alien Resurrection (1997) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

වැඩි කතා නැතිව අපි කතාවට එමුකෝ ඔයාලා ඒලියන් චිත්‍රපට මාලාවේ පළවෙනි චිත්‍රපටය (Alien 1979), දෙවන චිත්‍රපටය (Aliens 1986), තුන්වෙනි චිත්‍රපටය (Alien³ 1992) නරඹල ඇතිනේ. ඉතින් තුන්වෙනි ෆිල්ම් එකේදි රිප්ලි මිය යනවනේ. නමුත් මේ ෆිල්ම් එකේදී නැවත රිප්ලි ඉන්නවා. ප්‍රශ්නයක් නේද? මේකයි සිද්ධිය. පර්යේෂකයෝ කණ්ඩායමක් ක්ලෝනීයකරණය මගින් රිප්ලිව නැවත නිර්මාණය කරනවා. අවුරුදු 200 කට පස්සේ, ඔවුන් වෙනත්ම පිටසක්වල ජීවියෙක් රිප්ලිගෙන් බිහිකරගන්නවා. ඉතින් මේ පිටසක්වල ජීවියාව පරාජය කරන්න කට්ටියට හැකිවෙයිද? නැවතත් ඒලියන්ල ලොකු විනාශයක් සිදු කරයිද? පෘථිවියෙත් පිටසක්වලයින් රජ කරයිද? ඉතින් මේ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු හොයන්නනම් මේක බලන්නම වෙනවා…

ඉතින් නියම ෆිල්ම් එකක්, මේක බලපු නොබලපු සියලු දෙනාටම නැවත බලන්න කියල මම ආරාධනා කරනවා…! මතක ඇතුව Download කරන ගමන් කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ වරුණ රංගජිත් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Alien Resurrection (1997) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/alien-resurrection-1997-sinhala-subtitles/feed/ 0