Indhuja Ravichandran Archives - SinhalaSub https://sinhalasub.lk/cast/indhuja-ravichandran/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 07 Jan 2024 04:40:41 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.5.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Indhuja Ravichandran Archives - SinhalaSub https://sinhalasub.lk/cast/indhuja-ravichandran/ 32 32 Parking (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/parking-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/parking-2023-sinhala-subtitles/#comments Sun, 07 Jan 2024 04:40:41 +0000 https://sinhalasub.life/?post_type=movies&p=64102 Parking Sinhala Sub Parking Sinhala Subtitles Parking (2023) Sinhala Sub Parking (2023) Sinhala Subtitles ඊෂ්වර් අවුරුදු 28ක,IT සමාගමක් වැඩ කරන තරුණයෙක් . එයාගේ බිරිඳ ආතිකා .එයාට ළමයෙක් ලැබෙන්න ඉන්නේ . මේ දෙන්නා කසාද බැඳලා තියෙන්නේ ගෙවල් දෙකේම අකමැත්තෙන් .ඒ නිසා ඊශ්වරගේ අම්මා ඇරෙන්න මේ අයට වෙන කා එක්කවත් සම්බන්ධයක් නෑ . ළමයෙක් ලැබෙන්න ඉන්න නිසාවත් […]

The post Parking (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Parking Sinhala Sub
Parking Sinhala Subtitles
Parking (2023) Sinhala Sub
Parking (2023) Sinhala Subtitles

ඊෂ්වර් අවුරුදු 28ක,IT සමාගමක් වැඩ කරන තරුණයෙක් . එයාගේ බිරිඳ ආතිකා .එයාට ළමයෙක් ලැබෙන්න ඉන්නේ . මේ දෙන්නා කසාද බැඳලා තියෙන්නේ ගෙවල් දෙකේම අකමැත්තෙන් .ඒ නිසා ඊශ්වරගේ අම්මා ඇරෙන්න මේ අයට වෙන කා එක්කවත් සම්බන්ධයක් නෑ . ළමයෙක් ලැබෙන්න ඉන්න නිසාවත් එයාගේ දෙමව්පියෝ එයාට කතා කරයි කියලා හිතුවත් ඒ අයකතා කරන්නේ නෑ .ඒ මොන දේ වුනත් ඊශ්වර් හැමවෙලේම ආතිකාව සතුටින් තියන්න උත්සහ කරන හොද සැමියෙක් .

මේ දෙන්නා චෙන්නායි වල කුලියට පදිංචි වෙන්න එනවා.ඒ අය පදිංචියට එන ගෙදරට පහල ගෙදර ඉන්නේ ඉලම්පරුතියි,එයාගේ දුවයි, බිරිඳ යි. ඉලපරුති කියන්නේ කලෙක්ටර් කෙනෙක් .මෙයා කාගෙන්වත් පගාව ගන්නේ නැති,නීතියට වැඩ කරන රජයේ සේවකයෙක් . මොනා උනත් ඉලම්පරුති ලෝබ ,අහංකාර,ගෞරවය ගැන ගොඩක් හිතන කෙනෙක් .එයා ගෙදරට ඕන බඩුවක්වත් ගේන්නේ නෑ ,කැඩුනොත් ඒක හදලා ආයෙම පාවිච්චි කරන්න කියනවා. ඉලම්පරුති ගෙදරට වියදම් කරන්නේ නැති එකට හේතුව විදියට කියන්නෙ එයා දුවගේ කසාදෙට ඉතුරු කරනවා කියලා. ඉලම්පරුතිට ගොඩක් පරණ බයිසිකලයකුත් තියෙනවා.

ඉලම්පරුති එතන පදිංචියට ඇවිල්ලා අවු10 ක් තිස්සේ ,ගෞරවයෙන් ජීවත් වෙන කෙනෙක් .කොහොම හරි මේ දෙගොල්ලා මාස කීපයක් සහයෝගයෙන් ඉන්නවා.ඊශ්වර් ටික කාලයක් යනකොට ආතිකා වෙනුවෙන්ම අලුත් කාර් එකක් ගන්නවා .එතනින් පස්සේ තමයි ප්‍රශ්න පටන් ගන්නේ .කාර් එකයි බයික් එකයි නවත්තන්න මේ ගෙවල් දෙකට ම තියෙන්නේ එක තැනයි. ඒත් එතන කාර් එකයි බයික් එකයි දෙකම නවත්තන්න ටිකක් අමාරුයි .එතනින් පස්සෙර් මොකද වෙන්නේ කියලා ෆිල්ම් එක බලලම දැනගන්න .

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ චමේලි ඒකනායක  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Parking (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/parking-2023-sinhala-subtitles/feed/ 1
Magamuni (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/magamuni-2019-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/magamuni-2019-sinhala-subtitles/#respond Tue, 08 Aug 2023 13:56:00 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49475 Magamuni Sinhala Sub Magamuni Sinhala Subtitles Magamuni (2019) Sinhala Sub Magamuni (2019) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ වසරේ දකුණු ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ දමිළ සිනමාවෙන් නිර්මාණය වුන Drama/Mystery/Thriller වර්ගීකරණයට අයත්වන තවත් ‧ සුවිශේෂි චිත්‍රපටයක් තමයි Magamuni කියන්නේ.! ඇත්තටම මේ චිත්‍රපටයක්ද..? නැතිනම් ජිවිතයේ මඟපෙන්වන තවත් විදියක දේශනාවක්ද..? ඔය ප්‍රශ්නයට උත්තර චිත්‍රපටය බලන විටදි පවා සොයාගැනීමට අපහසුවෙයි.! […]

The post Magamuni (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Magamuni Sinhala Sub
Magamuni Sinhala Subtitles
Magamuni (2019) Sinhala Sub
Magamuni (2019) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ වසරේ දකුණු ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ දමිළ සිනමාවෙන් නිර්මාණය වුන Drama/Mystery/Thriller වර්ගීකරණයට අයත්වන තවත් ‧ සුවිශේෂි චිත්‍රපටයක් තමයි Magamuni කියන්නේ.! ඇත්තටම මේ චිත්‍රපටයක්ද..? නැතිනම් ජිවිතයේ මඟපෙන්වන තවත් විදියක දේශනාවක්ද..? ඔය ප්‍රශ්නයට උත්තර චිත්‍රපටය බලන විටදි පවා සොයාගැනීමට අපහසුවෙයි.! (මා‍ගේ පෞද්ගලික අදහස) ඉතින් ඒ වගේ සුවිශේෂිවු සිනමා නිර්මාණයක් නැතිනම් සාම්ප්‍රදායික නොවන සිනමා නිර්මාණයක් ගැන සාම්ප්‍රදායික පුරුදු විදියට විස්තර කිරිම යෝග්‍ය වන්නේ නැති යැයි සිතා වෙනස් ආකාරයකින් සිනමාපටය ගැන විස්තර ඉදිරිපත් කිරිමටයි මේ සුදානම.! එසෙනම් චිත්‍රපටය ගැන සමාලෝචනයක් ( Review) කියවීමට සුදානම් වෙන්න.

අධ්‍යක්ෂකවරයා ගැන…

හැම සාර්ථක සිනමා නිර්මාණයකම මුදුන්මල්කඩ වන්නේ තිරපිටපතම බව මනාව පසක් කරමින් මේ සිනමාපටයෙ අධ්‍යක්ෂකවරයා මෙන්ම රචනයද කල ඔහු නමින් සාන්තකුමාර් ය. මේ ඔහුගේ දෙවැනි සිනමා අධ්‍යක්ෂණයයි ඔහුගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය සහ රචනය Mouna Guru 2011 සිනමාපටය වේ. පලමු සිනමාපටයෙන් අනතුරුව දිගු නිහැඬියාවකින්ද පසු ඇති තරම් කාලය ගෙන මෙවර ඔහු පැමිණ ඇත්තේ ඉතාමත් විශිෂ්ඨ අද්විතීය සහ උසස් මට්ටමේ සිනමා නිර්මාණයක් සමඟින්.! චිත්‍රපටයේ චරිත නිරෑපණය,චරිතයන් සඳහා ලබාදී තිබෙන එක් එක් කාර්ය්‍යභාර්ය්‍ය,සුක්ෂම දෙබස් සහ චිත්‍රපටයෙන් සමාජයට නිකුත් කරන ගැඹුරු පණිවිඩය යන දේවල් ඉතා උසස් තියුණු සහ දැඩි තීරණාත්මකව නිර්මාණය කර තිබෙන බව පැවසීය යුතුම කාරණාවක් වේ.කිසිඳු විටක ඔහු තම කතාව පැවසීමට ඉක්මණ්වී නැති බවත් පෙනෙන කරුණක්.!

ආර්යාගේ අද්විතීය රංගනය.!

මේ සිනමාපටය අර්යාගේ රංගන දිවියේ එක හැරවුම් ලක්ෂයක්ම වන බව අවිවාදයෙන්ම කිව යුතු කරුණක්.! බොහො දෙනාද පවසා ඇත්තේ මේ ඔහුගේ රංගන දිවියේ හොඳම රංගනය මෙය බවය. ද්විත්ව චරිතයන් රඟදක්වන ආර්යා මින් පෙර ඔහු විසින් රඟපෑ සිනමාපටවල තමන් හොබනවන ලද චරිතයන්ට වඩා හාත්පසින්ම වෙනස්ම ආරකින් තම ප්‍රේක්ෂකයින් හමුවට මෙවර පැමින තිබෙනවා. ඔහුගේ එම සුවිශේෂිම රංගනය චිත්‍රපටයේ් කතාවට හොඳින් සම්බන්ධ වී විශාල පෙරලියක්ද ඇති කර තිබෙනවා.ආර්යා මහත් සංයමයෙන් තම චරිතයට හොඳ සාධාරණයක්ද ඉටුකර තිබෙන බව හොඳින්ම දකින්නට ලැබෙනවා.

පසුබිම් සංගීතය…

චිත්‍රපටයේ පසුබිම් සංගීතයද තිරපිටපත,අධ්‍යක්ෂණය සහ චරිත නිරූපණය යන දේවල් සමඟ සමාන්තර ලෙසින් ගලාගෙන යනවා S. Thaman නම් වු සංගීත අධ්‍යක්ෂකවරයා‍ විසින් මේ චිත්‍රපටය සඳහා සකසන ලද පසුබිම් සංගීතය නිසාවෙන් චිත්‍රපටය තවත් ඔපමට්ටම් වී ඉතාමත් හොඳ අලංකාරත්වයක්ද එකතු කොට ඔහුද චිත්‍රපටයේ තමන්ට පැවරි තිබෙන වඟකීම අකුරටම ඉටුකිරිමට සමත්ව තිබෙනවා.එමගින් චිත්‍රපටයේ කතාවට හොඳ අරුතක් ගෙන එන බවද කිවයුතුම කරුණක්..!

නිලියන් සහ අනෙකුත් සහය නළුවන්..!

ප්‍රධාන කාන්තා චරිතයන් හොබවන Indhuja Ravichandran සහ· ‎Mahima Nambiar යන නිලියන්ද තම චරිතයන් සහ ඒවායේ භූමිකාව හොඳින් වටහාගෙන තම තමන් නිරූපණය කරනා චරිතයන්ට මහඟු ලෙස සාධාරණයක් ඉටුකිරිමට හොඳින් වඟබලාගෙන තිබෙනවා.සෙ‍සු සහය නළුවන්ද තම චරිතයන් මැනැවින් වටහාගෙන තමන්ගේ චරිතයන්ට සාධාරණයක් ඉටුකරමින් ඔවුනට පැවැරුන වඟකීම අකුරටම මෙන්ම සාර්ථකවද ඉෂ්ට සිද්ද කර තිබෙනවා.

විචාරක සමාලෝචනයන්…

එසෙනම් තවත් විස්තර දැක්වීමට බලාපොරොත්තු වෙන්නේ නෑ චිත්‍රපටය සඳහා ලැබී තිබෙන විශේෂිත විචාරයන්,සමාලෝචනයන් එකම තැනකට ගෙනැවිත් ඉහතින් දක්වා තිබෙනවා. ඒ අනුව ඔබට සිනමාපටය නරඹනවාද.? නැද්ද.? යන්න තීරණය කරගත හැකියි.චිත්‍රපටය නරඹා නැවතත් පැමිණ ඔබත් ඔ‍බගේ අදහස් දක්වා යන්නට අමතක කරන්නත් එපා.! කිසිම අකාරයකින් තවත් චිත්‍රපටයන් හා සම්බන්ධකරමින් අඩුපාඩු දක්වමින් ඉහලින් වර්ණනා‍ කර නැරඹිය යුතුම එකක් ලෙස නිර්දේශ කරලා නෑ. තෝරාගැනීමට ඔබටම අවස්තාව ලබාදී තිබෙනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ඉන්ද්‍රජිත් උදය කුමාර සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Magamuni (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/magamuni-2019-sinhala-subtitles/feed/ 0
Bigil (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/bigil-2019-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/bigil-2019-sinhala-subtitles/#comments Fri, 03 Mar 2023 13:32:01 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1227 The post Bigil (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The post Bigil (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/bigil-2019-sinhala-subtitles/feed/ 3
Mookuthi Amman (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/mookuthi-amman-2020-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/mookuthi-amman-2020-sinhala-subtitles/#respond Tue, 08 Nov 2022 14:30:30 +0000 https://sinhalasub.net/?post_type=movies&p=850 The post Mookuthi Amman (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The post Mookuthi Amman (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/mookuthi-amman-2020-sinhala-subtitles/feed/ 0
Naane Varuvean (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/naane-varuvean-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/naane-varuvean-2022-sinhala-subtitles/#respond Sat, 15 Oct 2022 17:39:21 +0000 https://sinhalasub.net/?post_type=movies&p=30573 Naane Varuvean Sinhala Sub Naane Varuvean Sinhala Subtitles Naane Varuvean (2022) Sinhala Sub Naane Varuvean (2022) Sinhala Subtitles

The post Naane Varuvean (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Naane Varuvean Sinhala Sub
Naane Varuvean Sinhala Subtitles
Naane Varuvean (2022) Sinhala Sub
Naane Varuvean (2022) Sinhala Subtitles

The post Naane Varuvean (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/naane-varuvean-2022-sinhala-subtitles/feed/ 0