Inder Kumar Archives - SinhalaSub https://sinhalasub.lk/cast/inder-kumar/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 08 Apr 2025 03:23:43 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Inder Kumar Archives - SinhalaSub https://sinhalasub.lk/cast/inder-kumar/ 32 32 Mafia (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/mafia-2020-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/mafia-2020-sinhala-subtitles/#respond Tue, 08 Apr 2025 03:22:55 +0000 https://sinhalasub.net/?post_type=movies&p=23116 Mafia Sinhala Subtitles Mafia (2020) Sinhala Subtitles

The post Mafia (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mafia Sinhala Subtitles

Mafia (2020) Sinhala Subtitles

The post Mafia (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/mafia-2020-sinhala-subtitles/feed/ 0
Kombu Vatcha Singamda (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/kombu-vatcha-singamda-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/kombu-vatcha-singamda-2022-sinhala-subtitles/#respond Sun, 10 Nov 2024 14:40:45 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=14369 කතාව ගැන කිව්වොත් එහෙම ක්‍රිෂ්ණාරයපුරම් කියන ගමේ සිදුවෙන සිදුවිමක් වටා තමයි කතාව ගෙතෙන්නේ… ගමේ තරුණ කණ්ඩායමක් ඉන්නවා.. මේ අය කුල මල ආගම් බේද පැත්තක දාලා ගමේ වැඩ වෙනුවෙන් එකා වගේ පේනි ඉන්නවා… කොහොම හරි මේ ගමේ පලාත් සභා ඡන්දය එනවා. නමුත් මේ ඡන්දේ ඉල්ලන අයට පොඩි ගැටළුවක් තියනවා ඒ තමයි මේ ගමේ ඉන්න අර තරුණ […]

The post Kombu Vatcha Singamda (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
කතාව ගැන කිව්වොත් එහෙම ක්‍රිෂ්ණාරයපුරම් කියන ගමේ සිදුවෙන සිදුවිමක් වටා තමයි කතාව ගෙතෙන්නේ… ගමේ තරුණ කණ්ඩායමක් ඉන්නවා.. මේ අය කුල මල ආගම් බේද පැත්තක දාලා ගමේ වැඩ වෙනුවෙන් එකා වගේ පේනි ඉන්නවා… කොහොම හරි මේ ගමේ පලාත් සභා ඡන්දය එනවා. නමුත් මේ ඡන්දේ ඉල්ලන අයට පොඩි ගැටළුවක් තියනවා ඒ තමයි මේ ගමේ ඉන්න අර තරුණ කණ්ඩායම.. මේ අය ජාති බේද ආගම් බේද පැත්තක දාලා ඉන්න නිසා මේ අයට ඡන්දය ගන්න මිනිස්සුන්ට කියන්න දෙයක් නැති වෙනවා.. අපි උනත් දන්නවානේ අපේ රටේ උනත් සමහර පක්ෂ ඡන්ද ගන්නේ ජාති ආලය වගේ එවා ඉස්සරහාට දාලා කියලා.. ඉතින් කොහොම හරි මේ තරුණ කණ්ඩායම දෙකඩ කරන්න මේ දේශපාලන කණ්ඩායම් දෙක උත්සහා කරනවා.. ඉතින් ඒක හරි යාවිද? එතැනින් එහාට මොනා වේවිද කියලා දැනගන්න නම් චිත්‍ර‍පටිය බලන්නම වෙනවා.. කතාව අස්සේ පොඩි ලව් ස්ටොරි එකකුත් යනවා. ඉතින් චිත්‍ර‍පටිය රසවිදින්න ආරාධානා කරන ගමන් සමුගන්නවා…

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kombu Vatcha Singamda (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/kombu-vatcha-singamda-2022-sinhala-subtitles/feed/ 0