Holly Shervey Archives - SinhalaSub https://sinhalasub.lk/cast/holly-shervey/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 17 Jul 2023 23:47:09 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Holly Shervey Archives - SinhalaSub https://sinhalasub.lk/cast/holly-shervey/ 32 32 The Tank (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-tank-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-tank-2023-sinhala-subtitles/#respond Sat, 15 Jul 2023 00:55:35 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=44497 The Tank Sinhala Sub The Tank Sinhala Subtitles The Tank (2023) Sinhala Sub The Tank (2023) Sinhala Subtitles කොහොමද හැමෝටම? ඔන්න මාස ගානකට පස්සෙ ආයෙ සබ් එකක් අරන් ආවා. ෆිල්ම් එක ෆිල්ම් හෝල් වලට රිලීස් වුනේ අප්‍රේල් 25 වෙනිදා. කොහොමහරි හොඳ වෙබ් කොපිත් රිලීස් වුන නිසා සබ් එක අරන් ආවා. ෆිල්ම් එක The Tank (2023). […]

The post The Tank (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Tank Sinhala Sub
The Tank Sinhala Subtitles
The Tank (2023) Sinhala Sub
The Tank (2023) Sinhala Subtitles

කොහොමද හැමෝටම? ඔන්න මාස ගානකට පස්සෙ ආයෙ සබ් එකක් අරන් ආවා. ෆිල්ම් එක ෆිල්ම් හෝල් වලට රිලීස් වුනේ අප්‍රේල් 25 වෙනිදා. කොහොමහරි හොඳ වෙබ් කොපිත් රිලීස් වුන නිසා සබ් එක අරන් ආවා. ෆිල්ම් එක The Tank (2023). අර මං කලින් සබ් කරපු මිනීමරු සත්තු ඉන්න කැටගරි එකේම ෆිල්ම් එකක්. HORROR/THRILLER වර්ගීකරණයන්ට අයිති වෙන මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය, කතාව දෙකම Nicolas Cage රංගනයෙන් දායක වුන The Frozen Ground (2013) චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු Scott Walker ගෙන්. නළු, නිළියො විදිහට The Night Agent(2023),Sweet Tooth(2021) වගේ ටීවී සීරීස් වලට රංගනයෙන් දායක වුන Luciane Buchanan සහ Matt Whelan,Zara Nausbaum වගේ අය දායක වෙනවා. මේ වෙද්දි ලැබිලා තියෙන IMDB අගය 4.5 ක්‍. CREATURES EFFECTS උනත් ඉහළම මට්ටමකින් තියෙනවා මොකද මේකෙ සත්තුන්ගෙ ග්‍රැෆික්ස් හදන්න දායක වෙලා තියෙන්නේ පීටර් ජැක්සන්ගේ WETA Studios සමාගම. විනාඩි 100 ක් පුරාවට දිවෙන ෆිල්ම් එක නවසීලන්තයේ තමයි රූගත කරලා තියෙන්නේ.

කතාව ගැන ටිකක් කිව්වොතින් බෙන් විවාහ වෙලා ඉන්නෙ ජූල්ස් එක්ක. එයාලගෙ දුව තමයි රෙයා. මෙයාලා සතුන් විකුණන සාප්පුවක් කරනවා. සෑහෙන මූල්‍යමය ගැටළුවල හිර වෙලා ඉන්නේ. බෙන්ගෙ තාත්තයි, අක්කයි බෙන් පොඩි කාලෙම නැති වෙලා. බෙන්ගෙ අම්මගෙ මරණෙන් පස්සෙ දවසක් බෙන්ගෙ අම්මගෙ නීතිඥයගෙ හවුල්කාරයා ඇවිත් කියනවා බෙන්ගෙ අම්මට අයිති වෙලා තිබුන වෙරළබඩ පළාතක තියෙන ඉඩමක් ගැන. බෙන්ට කවදාවත් අම්මා එහෙම දෙයක් කියලා තිබුනෙ නෑ. ඉතින් මේක බෙන්ටත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. පස්සෙ බෙන්, ජූල්ස්, රෙයා තුන් දෙනා යනවා මේ ඉඩම ගැන බලන්න. එහේ ගියාම එයාලා දකිනවා එහේ හදලා තියෙන ලොකු වතුර ටැංකියක්. ඉතින් ඔතනින් එහාට මොකද වෙන්නෙ කියලා ඔයාලම බලන්න එහෙනම්. ආයෙ සබ් එකකින් හම්බෙනකම් මට මේ සබ් එක කරන්න අවස්ථාව දුන්න වගේම හොඳ සබ් එකක් ආපු ගමන් ෆේස්බුක් එකෙන් මාව දැනුවත් කරපු විමා අයියටත් ස්තූති වෙන ගමන් ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සොහාන් ජයසූරිය සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Tank (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-tank-2023-sinhala-subtitles/feed/ 0