Himaja Archives - SinhalaSub https://sinhalasub.lk/cast/himaja/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 22 Apr 2025 00:59:05 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Himaja Archives - SinhalaSub https://sinhalasub.lk/cast/himaja/ 32 32 Maya Petika (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/maya-petika-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/maya-petika-2023-sinhala-subtitles/#respond Tue, 22 Apr 2025 00:58:21 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=98848 සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝවම! අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නේ Mayapetika කියන 2023 වසරේ නිකුත් උන තෙලුගු චිත්‍රපටයට.ඉතින් මේක ගැන කියනවනම් කිසිම කම්මැලිකමක් නැතුව අවසානය වෙනකන්ම බලන්න පුළුවන් ලස්සනම ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්. ෆිල්ම් එකේ කතාව පැත්තට ගියෝතින් බලාගන්න ලැබෙන්නේ ජංගම දුරකතනයක් ගැන කතාවක්.. මේ දුරකතනය ෆිල්ම් එකේදි හදුන්වන්නේමායාපෙට්ටියක් කියලා.. ඒකට හේතුව […]

The post Maya Petika (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝවම!

අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නේ Mayapetika කියන 2023 වසරේ නිකුත් උන තෙලුගු චිත්‍රපටයට.ඉතින් මේක ගැන කියනවනම් කිසිම කම්මැලිකමක් නැතුව අවසානය වෙනකන්ම බලන්න පුළුවන් ලස්සනම ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්.

ෆිල්ම් එකේ කතාව පැත්තට ගියෝතින් බලාගන්න ලැබෙන්නේ ජංගම දුරකතනයක් ගැන කතාවක්.. මේ දුරකතනය ෆිල්ම් එකේදි හදුන්වන්නේමායාපෙට්ටියක් කියලා.. ඒකට හේතුව ඔයාලට ෆිල්ම් එක බැලුවහම තේරුම් යයි. ඉතින්, මම මීට වඩානම් මොනවත් කියන්නෙ නෑ..

ඉතින් එහෙමනම් ඔයාලටම මේ සුපිරි ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

ජය වේවා!

Maya Petika Sinhala Sub
Maya Petika Sinhala Subtitles
Maya Petika 2023 Sinhala Sub
Maya Petika (2023) Sinhala Sub
Maya Petika (2023) Sinhala Subtitles

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Maya Petika (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/maya-petika-2023-sinhala-subtitles/feed/ 0
Kanabadutaledu (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/kanabadutaledu-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/kanabadutaledu-2021-sinhala-subtitles/#respond Wed, 21 Aug 2024 04:00:13 +0000 https://sinhalasub.net/?post_type=movies&p=9181 A police officer is looking to solve the mystery of an unidentified body. A couple who’re unhappy in their marriage go looking for answers in their past. A detective has the answers they all need.

The post Kanabadutaledu (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
A police officer is looking to solve the mystery of an unidentified body. A couple who’re unhappy in their marriage go looking for answers in their past. A detective has the answers they all need.

The post Kanabadutaledu (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/kanabadutaledu-2021-sinhala-subtitles/feed/ 0