Hervé Pierre – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 07 Nov 2024 14:22:11 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Hervé Pierre – SinhalaSub https://sinhalasub.lk 32 32 Benedetta (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/benedetta-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/benedetta-2021-sinhala-subtitles/#respond Thu, 07 Nov 2024 14:20:09 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=14272 Benedetta Sinhala Sub
Benedetta Sinhala Subtitles
Benedetta (2021) Sinhala Sub
Benedetta (2021) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඉතිහාසඥයෙකු සේම ලේඛිකාවක වන Judith C. Brown විසින් රචිත ඉතිහාසය තුළින් සොයාගන්න ලද කරුණු මත පදනම් වූ Immodest Acts: The Life of a Lesbian Nun in Renaissance Italy නම් කෘතිය පාදක කොටගෙන නිර්මාණය වූ benedetta සිනමාපටයේ ප්‍රධාන චරිතය වන බෙනෙඩෙටාගේ චරිතයට Virginie Efira පණ පොවන අතර සෙසු චරිත සදහා Daphne Patakia, Charlotte Rampling, Lambert Wilson, Olivier Rabourdin යන අය රංගන දායකත්වය සපයා තිබෙනවා.IMDB අගය 6.7ක් සහ කුණු තක්කාලි දර්ශක අගය 86%ක් ලබාගන්නටත් සමත්ව තිබෙනවා.

ආගමට ඇති ලැදියාව නිසාම කුඩා වයසින්ම කන්‍යා සොයුරියක් වීමට කැප වෙන බෙනෙඩෙටා කා(ර්)ලිනි දැඩි ලෙස ආගම කෙරෙහි, තමන්ගෙ දෙවියන් කෙරෙහි විශ්වාසය තබාගෙන සිටින කන්‍යා සොයුරියක්. කුඩා කල සිටම දෙවියන් විවිධාකාරයෙන් තමන් සමග කතා කරනවාය යන විශ්වාසයෙන් උස්මහත් වෙන බෙනෙඩෙටාගේ දිවියේ පෙරළියක් ඇති වෙන්නෙ කන්‍යාරාමය වෙත බාර්තොලමියා නම් තරුණියකගේ පැමිණීමත් සමගයි. බාර්තොලමියා දුටු මොහොතේ සිටම පෙර නොවූවිරූ හැගීම් බෙනෙඩෙටා තුළ පහල වෙනවා.

එසේම මේ සමගාමීවම දෙවියන් තමන්ට දර්ශනය වෙමින් දේව සංකේත, දේව වාක්‍යය ඇය හරහා ප්‍රකාශ කරන්නට පටන් ගැන්මත් සමග සාමාන්‍ය කන්‍යා සොයුරියක ලෙස සිටින බෙනෙඩෙටාට කන්‍යාරාමයෙ ප්‍රධානියා වීමටත් හැමෝගෙම ගෞරවාදරයට පාත්‍ර වීමටත් අවස්ථාව හිමි වෙනවා. නමුත් මේ හා සමගම ඇයගේ ජීවිතය තුළ, කන්‍යාරාමය තුළ, පෙශියා නගරය තුළ මහත් ආන්දෝලනාත්මක සිදුවීම්මාලාවක් ආරම්භ වෙනවා.

එහෙමනම් බෙනෙඩෙටා සැබවින්ම දේව දර්ශනය ලැබු ශාන්තුවරියක්ද? ඇය සැබවින්ම දිවැසිවරියක්ද නැතිනම් ප්‍රෝඩාකාරියකද? බාර්තොලමියා සමගින් ඇය කුමන ආකාරයේ ක්‍රියාවක නිරත වූවාද? යන සිදුවීම්වලට උත්තර 18+ වැඩි කට්ටිය විතරක් බලලා දැනගන්න.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/benedetta-2021-sinhala-subtitles/feed/ 0
Lupin (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/tvshows/lupin-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/tvshows/lupin-2021-sinhala-subtitles/#comments Tue, 20 Sep 2022 01:20:26 +0000 https://sinhalasub.net/?post_type=tvshows&p=2962 Inspired by the adventures of Arsène Lupin, gentleman thief Assane Diop sets out to avenge his father for an injustice inflicted by a wealthy family.

]]>
https://sinhalasub.lk/tvshows/lupin-2021-sinhala-subtitles/feed/ 4