Hemanth Menon – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 06 May 2025 16:10:53 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Hemanth Menon – SinhalaSub https://sinhalasub.lk 32 32 Ouseppinte Osiyathu (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/ouseppinte-osiyathu-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/ouseppinte-osiyathu-2025-sinhala-subtitles/#respond Tue, 06 May 2025 16:09:34 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=100366 Ouseppinte Osiyathu Sinhala Sub
Ouseppinte Osiyathu Sinhala Subtitles
Ouseppinte Osiyathu 2025 Sinhala Sub
Ouseppinte Osiyathu (2025) Sinhala Sub
Ouseppinte Osiyathu (2025) Sinhala Subtitles

ආයුබෝවන්, අදත් මලයාලි උපසිරැසියක් ඔබ වෙත ගෙන එනවා. සුන්දර ඉඩුක්කි කඳුකරයේ රූ ගත කරන ලද තවත් ලස්සන පවුලේ කතාවක් තමයි මේක. ලොකු ලොකු තරු නැතත් ප්‍රසිද්ධ දක්ෂ නළු නිළියන් කීප පොළක්ම රැගත් මේ කතාවත් බලන්න ඕනෙ කතාවක්.

විජයරාඝවන් කියන්නෙ මලයාලි සිනමාවෙ ඉන්න දක්ෂතම වැඩි හිටි නළුවෙක්. මෑතක තිර ගත වූ Kishkindha Kaandam, චිත්‍රපටයෙ සියළු දේ අමතක වෙන අර මුරණ්ඩු තාත්ත වගේම මේකෙත් ටිකක් මුරණ්ඩු තාත්ත කෙනෙක්ගෙ චරිතයකින් ඔබ හමු වෙනවා. ඒත් ප්‍රධාන චරිත තුන ඔහුගෙ පුත්‍රයින් තුන් දෙනා. දිලීෂ් පෝතන්, කලාභවන් ශාජෝන් සහ හේමන්ත් මෙනන්. ඊට අමතරව ලේනා කුමාර්, කානි කුස්රුති, සරීන් ශිහාබ් වැනි නිළියන් මෙහි රඟපානවා. කුළුඳුලේ මේක අධ්‍යක්ශණය කරන්නෙ සරත් චන්ද්‍රන්.

ඉතිං මේකෙ පියා විශාල දේපලක් හිමි මුරණ්ඩු පුද්ගලයෙක්. වැඩිමහල් පුත්‍රයින් දෙන්නා ගෙන් කෙනෙක් රජයේ සැලකිය යුතු රැකියාවක් කරන අතර අනිත් කෙනා පොලිස් පරීක්ෂක වරයෙක්. බඩ පිස්සා උගත් කමක් තිබුනට තාම හරි හමන් රැකියාවක් නෑ. ලොකු ඩබල එකතු වෙලා බිස්නස් කරල අන්තයටම වැටිල ඉන්න වෙලාවක තාත්තගෙ උදව් බලා පොරොත්තු වෙනවා. පොඩි එකත් තමුන්ගෙ බාප්පගෙ දුවගෙ කසාදෙට තාත්තගෙන් මුදල් ටිකක් ඉල්ලනවා. මේ සේරම එකම දවසෙ වෙද්දි සිදු වෙන හිතපු නැති දෙයකින් තමයි කතාව ගලා ගෙන යන්නෙ. ඉතින් මේකත් බලන්නකෝ

එහෙනම් තව ලස්සන උපසිරැසියකින් සමග හමු වෙමු 

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/ouseppinte-osiyathu-2025-sinhala-subtitles/feed/ 0
Kantharam (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/kantharam-2019-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/kantharam-2019-sinhala-subtitles/#respond Wed, 08 Mar 2023 11:30:29 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1385 කතාව පටන් ගන්නේ බ්‍රේකින් නිවුස් එකකින්…කේරලා කර්නාටක මායිමේ සිදුවන අපරාද වල උග්‍ර වීම නිසා මිනිසුන්ට සුදුවන හිරි හැර, ඒ වගේම Athithi.com කියන සංචාරක වෙබ් අඩවියෙන් අලුතින් විවාහ වෙන අය සංචාරය කරන්න කේරලා කර්නාටක ප්‍රදේශයට යනවා.. එහි සිටින දරුණු මංකොල්ල කරුවන් පිරිසක් කරන කූට වැඩ ගැන පොලීසියට තොරතුරු දැන ගන්න ලැබෙනවා. ඒත් හරියට පරීක්ෂණ කර ගන්න බැරි නිසා කේස් යට ගැහිලා යනවා.
නමුත් සිද්ධාර්ත් කියන පොලිස් නිලධාරියාව මේ සිද්දිය ගැන විමර්ශනය කරන්න පත් කරනවා…කේස් එක බාර ගන්න වෙන්නෙත් සිද්ධාර්ත්ගේ විවාහයෙන් පස්සේ, ඉතින් සිද්ධාර්ත් මේ ගැන හොයන්නත් එක්කම Athithi.com කියන සංචාරක වෙබ් අඩවියෙන් ඒ පැත්තට යනවා. ගෙවල් වලට හොරෙන් විවාහ උන ස්වාතිත් එක්ක යනවා. මෙහෙ⁣ම යද්දි කැලේ හරියෙදි වාහනේට මිනිහෙක් හැප්පෙනවා…..
ඉතුරු ටික මම කියන්නේ නෑ…ඔයාලම බලන්න එහෙනම් ඔයාලට සුභ දවසක් තෙරුවන් සරණයි..!!!
]]>
https://sinhalasub.lk/movies/kantharam-2019-sinhala-subtitles/feed/ 0