Haru Archives - SinhalaSub https://sinhalasub.lk/cast/haru/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 17 Dec 2023 01:23:27 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Haru Archives - SinhalaSub https://sinhalasub.lk/cast/haru/ 32 32 Dragon Quest: Your Story (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/dragon-quest-your-story-2019-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/dragon-quest-your-story-2019-sinhala-subtitles/#respond Sun, 05 Nov 2023 06:24:06 +0000 https://sinhalasub.net/?post_type=movies&p=3760 Dragon Quest Your Story Sinhala Sub Dragon Quest Your Story Sinhala Subtitles Dragon Quest Your Story (2019) Sinhala Sub Dragon Quest Your Story (2019) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Dragon quest කියන නම ඇහුවම ගොඩක් අයට මතක් වෙන්නේ මුලින්ම මේ ආශ්‍රයෙන් පැමිණ තිබෙන විඩියෝ ගේම් එක. මොකද එය එතරම් ලොවපුරා විශාල ජනප්‍රියත්වයක් ලගා ගත් නිසා. […]

The post Dragon Quest: Your Story (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dragon Quest Your Story Sinhala Sub
Dragon Quest Your Story Sinhala Subtitles
Dragon Quest Your Story (2019) Sinhala Sub
Dragon Quest Your Story (2019) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Dragon quest කියන නම ඇහුවම ගොඩක් අයට මතක් වෙන්නේ මුලින්ම මේ ආශ්‍රයෙන් පැමිණ තිබෙන විඩියෝ ගේම් එක. මොකද එය එතරම් ලොවපුරා විශාල ජනප්‍රියත්වයක් ලගා ගත් නිසා.

එම විඩියෝ ක්‍රිඩාව ආශ්‍රයෙන් තමයි මේ Animation සිනමාපටය නිර්මාණය කර තිබෙන්නේ. මේ විඩියෝ ගේම් එකේ දියුණුවත් සමග අද වෙනකොට ගේම් එකේ චරිත වල ජීවත් වෙමින් සෙල්ලම් කිරිමේ හැකියාව තිබෙනවා අන්න ඒ විදියට ගේම් එක තමන්ගේ ජිවිතේ කරගෙන ක්‍රිඩා කරන ළමයෙක් ගැන තමයි මේ සිනමා පටයෙන් කියන්නේ.

මොකද ක්‍රිඩා කරන ක්‍රිඩකයාට තමන් සිටින්නේ ගේම් එක ඇතුලෙද සත්‍ය ලෝකයේද කියලා හිතා ගන්න බැරි තරමටම ගේම් එකට සිටින කතා නායකයට හිතා ගන්න බැරි වෙනවා

ඒ වගේම ඔහු නැවත සත්‍ය ලෝකයට පැමිණෙයිද , නොපැමිණෙයිද කියලා බලාගන්නම් සිනමා පටය ඔයාලට බලන්න වෙනවා. මම කිව්වට වඩා වෙනස්ම කතාවක් තමයි සිනමාපටය තුල දිවෙන්නේ.

චිත්‍රපටිය ගොඩනගන්නේ ජපානය තුලදි,මෙහි අධ්‍යක්ෂණය කරනු ලබන්නේ Takashi Yamazaki,Makato Hanafuse යන දෙපල විසින්.Imdb 6 අගයක් ගන්නත් සිනමාපටයසමත් වෙලා තියනවා.

එහෙනම් මෙ ලස්සන චිත්‍රපටිය බලන්න කියලා සිංහලසබ්නෙට් අපි ඔයාලා හැමෝටම ආදරයෙන් ආරාධනා කරනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ ගිහාන් උදාර සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Dragon Quest: Your Story (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/dragon-quest-your-story-2019-sinhala-subtitles/feed/ 0