Harshvardhan Rane Archives - SinhalaSub https://sinhalasub.lk/cast/harshvardhan-rane/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 31 Oct 2024 14:05:29 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Harshvardhan Rane Archives - SinhalaSub https://sinhalasub.lk/cast/harshvardhan-rane/ 32 32 The Miranda Brothers (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-miranda-brothers-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-miranda-brothers-2024-sinhala-subtitles/#comments Thu, 31 Oct 2024 11:34:43 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=79790 The Miranda Brothers Sinhala Sub The Miranda Brothers Sinhala Subtitles The Miranda Brothers (2024) Sinhala Sub The Miranda Brothers (2024) Sinhala Subtitles ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් සහෝදරයො දෙන්නෙක් ඉන්නවා.. මේ අයගෙ හීනය තමයි ෆුට් බෝල් වලින් ඉහලටම යන එක.. ඒත් මේ අයට ෆයිනල් මැච් එකට කිට්ටුව හිතුවෙවත් නැති විදියෙ අවාසනාවන්ත සිද්දියකට මුහුණ දෙන්න වෙනවා..මින් […]

The post The Miranda Brothers (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Miranda Brothers Sinhala Sub
The Miranda Brothers Sinhala Subtitles
The Miranda Brothers (2024) Sinhala Sub
The Miranda Brothers (2024) Sinhala Subtitles

ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් සහෝදරයො දෙන්නෙක් ඉන්නවා.. මේ අයගෙ හීනය තමයි ෆුට් බෝල් වලින් ඉහලටම යන එක.. ඒත් මේ අයට ෆයිනල් මැච් එකට කිට්ටුව හිතුවෙවත් නැති විදියෙ අවාසනාවන්ත සිද්දියකට මුහුණ දෙන්න වෙනවා..මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ ඔයාලටම මේ ලස්සන ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Miranda Brothers (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-miranda-brothers-2024-sinhala-subtitles/feed/ 2
Savi (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/savi-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/savi-2024-sinhala-subtitles/#respond Sun, 04 Aug 2024 02:16:23 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=73017 Savi Sinhala Sub Savi Sinhala Subtitles Savi (2024) Sinhala Sub Savi (2024) Sinhala Subtitles

The post Savi (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Savi Sinhala Sub
Savi Sinhala Subtitles
Savi (2024) Sinhala Sub
Savi (2024) Sinhala Subtitles

The post Savi (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/savi-2024-sinhala-subtitles/feed/ 0
Dange (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/dange-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/dange-2024-sinhala-subtitles/#respond Fri, 03 May 2024 06:43:44 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69647 Dange Sinhala Sub Dange Sinhala Subtitles Dange (2024) Sinhala Sub Dange (2024) Sinhala Subtitles සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම! අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නෙ Harshvardhan Rane එහෙම නැත්නම් හැමෝම දන්න සනම් තේරී කසම් එකේ ඉන්දර් රංගනයෙන් දායක උන dange (2024) ෆිල්ම් එක.. මේකෙම ටැමිල් version එකකුත් තියෙනවා..මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ හින්දි එකට.. IMDB දර්ශකයේ […]

The post Dange (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dange Sinhala Sub
Dange Sinhala Subtitles
Dange (2024) Sinhala Sub
Dange (2024) Sinhala Subtitles

සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම!
අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නෙ Harshvardhan Rane එහෙම නැත්නම් හැමෝම දන්න සනම් තේරී කසම් එකේ ඉන්දර් රංගනයෙන් දායක උන dange (2024) ෆිල්ම් එක..

මේකෙම ටැමිල් version එකකුත් තියෙනවා..මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ හින්දි එකට..

IMDB දර්ශකයේ 6.5 ක වගෙ අගයක් ලබාගන්න මේ ෆිල්ම් එකට පුලුවන් වෙලා තියෙනවා
ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් කැම්පස් එකක් වටා තමයි කතාව යන්නෙ..
අපේ ප්‍රධාන චරිතෙ Harshvardhan Rane මේකෙ සේවියර් එහෙම නැත්නම් සී කියන චරිතය නිරූපණය කරනවා..සී කියන්නෙ හතර වතාවක්ම ෆේල් උන කැම්පස් එකේ ලොකුම සීනියර්.. ඒ වගේම මෙයා රණ්ඩු කරගන්න ටිකක් දඩබ්බර චරිතයක්..එතකොට ටික දවසකින්  මේ කැම්පස් එකටම ජූනියර් කෙනෙක් විදියට යුවරාජ් එහෙමත් නැත්නම් යුවා එනවා..මේ දෙන්නා ඉස්සරම හොද යාලුවො දෙන්නෙක්…ඒ කාලෙ උන සිද්දියක් නිසා මේ දෙන්නා තරහා වෙනවා…ඊටපස්සෙ අවුරුදු ගානකින් තමයි හම්බවෙන්නෙ මෙයාලා..

ඉතින් යුවරාජ්ට ඕන වෙන්නෙ කොහොමහරි හේතුවක් හදාගෙන සී එක්ක පැටලෙන්න…එතකොට සීට ඕන මෙයාගෙන් සමාව ගන්න..ඒත් යුවරාජ් සීට සමාව දෙන්නෙනම් නෑ එහෙම ලේසියෙන්..

ඉස්සරහට මේ දෙන්නා අතරෙ මොන මොනවා වෙයිද..?මේක දැනගන්නනම් ඔයාට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා?
ඉතින් මේ ලස්සන හින්දි ෆිල්ම් එකත් බලන්න කියලා ආරාධනා කරන ගමන් අලුත්ම උපසිරැසියකින් නැවත හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නවා❤

බුදු සරණයි!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ඉඳුවර නිසල්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Dange (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/dange-2024-sinhala-subtitles/feed/ 0
Sanam Teri Kasam (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/sanam-teri-kasam-2016-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/sanam-teri-kasam-2016-sinhala-subtitles/#comments Mon, 05 Feb 2024 23:30:49 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=43235 Sanam Teri Kasam Sinhala Sub Sanam Teri Kasam Sinhala Subtitles Sanam Teri Kasam (2016) Sinhala Sub Sanam Teri Kasam (2016) Sinhala Subtitles ගොඩක් කාලෙකින් තවත් සබ් එකක් ගෙනාවේ. වැඩේ කරන්න නම් පරක්කු වුනා. ඒක නිසා ඉස්සෙල්ලම සමාව ඉල්ලනවා. මේ අව්රුද්දෙ පෙබරවාරි මාසයේ තමයි මේ චිත්‍රපටය නිකුත් වුනේ. IMDB 7.7ක් ලැබිලා තියෙනව.මෙහි රංගන දායකත්වය සපයන්නේ නම් […]

The post Sanam Teri Kasam (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sanam Teri Kasam Sinhala Sub
Sanam Teri Kasam Sinhala Subtitles
Sanam Teri Kasam (2016) Sinhala Sub
Sanam Teri Kasam (2016) Sinhala Subtitles

Sanam Teri Kasam (2016ගොඩක් කාලෙකින් තවත් සබ් එකක් ගෙනාවේ. වැඩේ කරන්න නම් පරක්කු වුනා. ඒක නිසා ඉස්සෙල්ලම සමාව ඉල්ලනවා. මේ අව්රුද්දෙ පෙබරවාරි මාසයේ තමයි මේ චිත්‍රපටය නිකුත් වුනේ. IMDB 7.7ක් ලැබිලා තියෙනව.මෙහි රංගන දායකත්වය සපයන්නේ නම් ගොඩක් හුරු පුරුදු නළු නිලියන් නෙමේ. මෙහි ප්‍රධාන චරිතය රඟපාන Mawra Hocane පාකිස්තානු නිලියක්. මේ ඇගේ පළමු බොලිවුඩ් සිනමා පටයයි. ඒවගේම ප්‍රධාන නළුවා Harshvardhan Rane, ඔහුගේත් පළමු හින්දි සිනමාපටය මෙයයි… පළමු රංගනය වුවත් දෙදෙනාම චිත්‍රපටයට සාධාරණයක් ඉටු කරල තියෙන වග මගේ අදහසයි..

වැඩි විස්තර නැතුව කතාව ගැන චුට්ටක් කියන්නම්.. මේ කතාවේ ප්‍රධාන චරිත දෙක වෙන්නේ ඉන්දර්( Harshvardhan Rane) සහ සරස්වතී (Mawra Hocane). මේ කතාවේ ඉන්න ඉන්දර් කියන්නේ හුදකලාවේ ජිවිතේ ගෙවෙන මිනිමරුවෙක් කියල හංවඩු ගැහුණු කොල්ලෙක්.. ඒවගේම සරස්වතී කියන්නේ අහිංසක ගැහැණු ළමයෙක්. මේ දෙන්නම ජිවත් වෙන්නේ එකම තට්ටු නිවාසයක මහල් දෙකක.. සරස්වථීට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඉක්මනටම තමන්ගේ නංගිව කසාද බන්දල දෙන එක. හැබැයි ඒක කරන්න නම් ඉස්සෙල්ලම තමන් කසාද බැඳලා ඉන්න ඕනේ. මොකද පවුලේ වැඩිමලා සරස්වතී නිසා. මේ නීතිය ගේන්නේ සරස්වතී ගෙ සැරපරුෂ තාත්තා.. සරස්වතිගේ නංගිටත් ඕනේ කොහොමහරි ඉක්මනට කසාද බඳින්න. එත් සර්ස්වතිට කිසිම කොල්ලෙක් කැමති වෙන්නේ නැහැ. මේ ප්‍රශ්නේ නිසා ගොඩක් හිත් වේදනාවෙන් ඉන්න සරස්වතී දවසක් මේ ප්‍රශ්නෙට උදව්වක් ඉල්ලගන්න ඉන්දර් ලඟට යනවා. ඒ ගමනේන් පස්සේ සරස්වතී ගෙ මුළු ජිවිතයම උඩු යටිකුරු වෙනවා. සර්ස්වතිට ඇත්තටම මොකද වෙන්නේ? ඉන්දර් සරස්වතිට උදව් කරයිද, ? ඉන්දර් කියන්නේ ඇත්තටම මොනවගේ කෙනෙක්ද? ඔහු ඇත්තටම මිනිමරුවෙක්ද? මේ හැමදේම දැනගන්න චිත්‍රපටිය බලන්න කියල ඔයාල හැමෝටම ආරාධනා කරනවා. ප්‍රමාද වුනාට ආයෙත් සමාව ඉල්ලනවා…ලස්සන සංවේදී චිත්‍රපටයක්. කොහොම වුනත් ඔයා බලලම කියන්න කොහොමද කියල…. එහෙනම් ඊළඟ උපසිරසියෙන් හමුවෙමු.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ගයේෂා සත්සරණි සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Sanam Teri Kasam (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/sanam-teri-kasam-2016-sinhala-subtitles/feed/ 4
Tara vs Bilal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/tara-vs-bilal-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/tara-vs-bilal-2022-sinhala-subtitles/#respond Fri, 06 Jan 2023 01:29:38 +0000 https://sinhalasub.net/?post_type=movies&p=34712 Tara vs Bilal Sinhala Sub Tara vs Bilal Sinhala Subtitles Tara vs Bilal (2022) Sinhala Sub Tara vs Bilal (2022) Sinhala Subtitles

The post Tara vs Bilal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Tara vs Bilal Sinhala Sub
Tara vs Bilal Sinhala Subtitles
Tara vs Bilal (2022) Sinhala Sub
Tara vs Bilal (2022) Sinhala Subtitles

The post Tara vs Bilal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/tara-vs-bilal-2022-sinhala-subtitles/feed/ 0