මේ අරං ආවේ Drama / Romance ගනයට අයත් Lover කියන ආදර කතාවයි…
එහෙනම් වැඩි කතා නැතුව මෙ සුපිරි ආදර කතාව රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා…
ජය වේවා!!
උපසිරසි නිර්මාණය :- Sinhalasub.lk හි හිරුණිකා කේශාණි සහෝදරිය…
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
]]>