Harika Pedada Archives - SinhalaSub https://sinhalasub.lk/cast/harika-pedada/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 17 Jun 2025 03:34:13 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Harika Pedada Archives - SinhalaSub https://sinhalasub.lk/cast/harika-pedada/ 32 32 Blind Spot (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/blind-spot-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/blind-spot-2025-sinhala-subtitles/#respond Tue, 17 Jun 2025 03:32:32 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=103436 Blind Spot Sinhala Sub Blind Spot Sinhala Subtitles Blind Spot 2025 Sinhala Sub Blind Spot (2025) Sinhala Sub Blind Spot (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post Blind Spot (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Blind Spot Sinhala Sub
Blind Spot Sinhala Subtitles
Blind Spot 2025 Sinhala Sub
Blind Spot (2025) Sinhala Sub
Blind Spot (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Blind Spot (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/blind-spot-2025-sinhala-subtitles/feed/ 0
Gaami (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/gaami-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/gaami-2024-sinhala-subtitles/#comments Tue, 16 Apr 2024 03:46:50 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=68901 Gaami Sinhala Sub Gaami Sinhala Subtitles Gaami (2024) Sinhala Sub Gaami (2024) Sinhala Subtitles GAAMI – (2024): දකින්න… විදින්න.. කර්මය… අලුත් අවුරුද්දේ තවත් තෙලිගු ෆිලුමකට උපසිරසියක් අරගෙන ඔන්න මම ආවා. විශ්වන්ක් සෙන් ගැන ඔයාලා  අහලා  ඇති. එයාගේ මේ අවුරුද්දේ රංගනයෙන් දායක වෙච්ච පළමු ෆිල්ම් එක තමයි මේ Gaami කියන චිත්‍රපටය. මුලින්ම මේ විශ්වන්ක් සෙන් කියන්නේ […]

The post Gaami (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Gaami Sinhala Sub
Gaami Sinhala Subtitles
Gaami (2024) Sinhala Sub
Gaami (2024) Sinhala Subtitles

GAAMI – (2024): දකින්න… විදින්න.. කර්මය…

අලුත් අවුරුද්දේ තවත් තෙලිගු ෆිලුමකට උපසිරසියක් අරගෙන ඔන්න මම ආවා.

විශ්වන්ක් සෙන් ගැන ඔයාලා  අහලා  ඇති. එයාගේ මේ අවුරුද්දේ රංගනයෙන් දායක වෙච්ච පළමු ෆිල්ම් එක තමයි මේ Gaami කියන චිත්‍රපටය.

මුලින්ම මේ විශ්වන්ක් සෙන් කියන්නේ කවුද?
විශ්වන්ක් සෙන් කියන්නේ රංගන ශිල්පියෙකු විතරක්ම නෙමෙයි. එයා  අධ්‍යක්ෂකවරයෙක් වගේම තිර රචකයෙක්. එයා  ඉපදුනේ 1955 මාර්තු 29 වෙනිදා. එයාගේ මුල් නම දිනේෂ් නායිදු.

2009 දී සිනමාවට පිවිසුණු එයා ලොකුවට ෆිල්ම් කරන කෙනෙක් නෙමෙයි. මේ අවුරුද්දේ එයාගේ ෆිල්ම්ස් 3ක් නිකුත් වෙන්න නියමිතයි. එකෙන් එකක් තමයි මේ ගාමි කියන්නේ.ගාමි නිකුත් වෙන්නේ මාර්තු 8 වෙනිදා . Adventure/Drama/Fantasy ගණයට අයිති වෙන මේ ෆිල්ම් එකේ Ratings ගැන ගත්තොත් IMDB මීටරේ 6.8/10 කුත් Book My Show වෙබ් අඩවියෙන් 7.7/10 කුත් 87% ක ගූගල් පරිශීලක මනපයකුත් මේ ෆිල්ම් එකට හිමියි.

කෝටි 22ක බොක්ස් ඔෆිස් ආදායමක් උපයපු මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය විද්‍යාදර් කගිටාගෙන්. තිර රචනයත් එයා කලා වගේම ප්‍රත්යුෂ් වට්‍යම්නුත් කරලා  තියෙන්නේ.
නිෂ්පාදනය කාර්තික් සබ්‍රිෂ් හා  ස්වේතා මොරාවනෙනි ගෙන්. සංගීතය ස්වීකර් අගස්ති ගෙන්. චිත්‍රපටය නිකුත් කලේ මේ අවුරුද්දේ මාර්තු 8. ඒ විශ්වන්ක් ගේ එදා  දවසේදීම නිකුත් කරන්න තිබ්බ අනිත් ෆිල්ම් එක වෙච්ච Gangs of Godavari යන ෆිල්ම් එක කල් දැම්ම නිසා.

කාස්ට් එක ගත්තොත්
Vishwak Sen 
Chandini Chowdary
Abhinaya
Harika Pedda
Dayanand Reddy
Mohammad Samad
Shanti Rao 
Mayank Parakh
වගේ හොද කාස්ට් එකක් ඉන්නවා.

කතාව ගත්තොත්  haphophobia රෝගියෙක් වෙච්ච ශංකර් කියන අඝෝරා වරයෙක් අවුරුදු 36කට වතාවක් පිපෙන හතු වර්ගයක් හොයන ගමනක් ගැන කතාවක් තමයි මේකේ යන්නේ.තව දෙයක්, Tantra (2024) තෙලිගු ෆිල්ම් එක වගේම මේකත් A Sensored. හැබැයි මේක A Sensored වුනත් ඕන කෙනෙකුට බලන්න පුළුවන් ගණයේ ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්.තව දෙයක්. මේකේ උපසිරැසිය හදන්න යද්දී සමහර වචනවල තේරුම් හොයාගන්න ටිකක් අමාරු වුණා. මෙකේ තියෙන සමහර විද්‍යාත්මක වචනවල තේරුම් හොයන්න ගිහින් අමාරුවේ වැටුණු වෙලාවල් තියෙනවා. ඒත් කොහොමහරි ඔයාලගේ රසවින්දනයට බාධාවක් නොවෙන්න මට පුළුවන් විදිහට තේරුම හදාගෙන තමයි ඔයාලට උපසිරැසිය දෙන්නේ. අඩුපාඩු ඇත්නම් සමාවෙන්න කියලා  මුලින්ම ඉල්ලනවා..

එහෙනම් තව උපසිරසියකින් හමුවෙනකම් ඔයාලට බුදු සරණයි…!!

The post Gaami (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/gaami-2024-sinhala-subtitles/feed/ 3