Happy Ranajit Archives - SinhalaSub https://sinhalasub.lk/cast/happy-ranajit/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 25 Jun 2025 02:07:07 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Happy Ranajit Archives - SinhalaSub https://sinhalasub.lk/cast/happy-ranajit/ 32 32 Sitaare Zameen Par (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/sitaare-zameen-par-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/sitaare-zameen-par-2025-sinhala-subtitles/#comments Wed, 25 Jun 2025 01:59:05 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=104359 Sitaare Zameen Par Sinhala Sub Sitaare Zameen Par Sinhala Subtitles Sitaare Zameen Par 2025 Sinhala Sub Sitaare Zameen Par (2025) Sinhala Sub Sitaare Zameen Par (2025) Sinhala Subtitles සුබ දවසක් හැමෝටම! අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ගොඩක් දෙනා ආසාවෙන් බලාගෙන හිටපු 2025 වසරේ නිකුත් වුන Sitaare Zameen Par කියන හින්දි චිත්‍රපටයට. හදිස්සිකාරයින්ට බලන්න HDTC […]

The post Sitaare Zameen Par (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sitaare Zameen Par Sinhala Sub
Sitaare Zameen Par Sinhala Subtitles
Sitaare Zameen Par 2025 Sinhala Sub
Sitaare Zameen Par (2025) Sinhala Sub
Sitaare Zameen Par (2025) Sinhala Subtitles

සුබ දවසක් හැමෝටම!

අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ගොඩක් දෙනා ආසාවෙන් බලාගෙන හිටපු 2025 වසරේ නිකුත් වුන Sitaare Zameen Par කියන හින්දි චිත්‍රපටයට.

හදිස්සිකාරයින්ට බලන්න HDTC කැම් පිටපතකට තමයි උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නේ.මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ R. S. Prasanna විසින්. නිෂ්පාදනය කරලා තියෙන්නේ Aamir Khan සහ Aparna Purohit විසින්. මේ චිත්‍රපටය Aamir Khan ගේ 2007 වර්ෂයේ “Taare Zameen Par” චිත්‍රපටයේ spiritual successor එකක් විදියට නිර්මාණය කරලා තියෙනවා.

ඉතින් අමීර් ඛාන්ගේ ෆිල්ම් එකක් කිව්වම ඒකෙ කොලිටිය ගැන මම අමුතුවෙන් කියන්න ඕන නෑනේ, ඒ නිසා අමීර් ඛාන්ගේ රසිකයින්ට මේකත් අනිවාර්යයෙන්ම සුපිරිම සිනමා අත්දැකීමක් ලබාදෙයි කියලා විශ්වාස කරන්න පුළුවන්. ඒ වගේම මේ ෆිල්ම් එකට ගොඩක් පොසිටිව් රිවීව්ස් ලැබිලා තියෙනවා. චිත්‍රපටයේ ප්‍රධාන චරිත විදියට Aamir Khan සහ Genelia Deshmukh රංගනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටය 2018 වර්ෂයේ ස්පාඤ්ඤ “Champions” චිත්‍රපටයේ නිල ප්‍රතිනිර්මාණයක් (official remake) විදියට නිර්මාණය කරලා තියෙනවා.

දැන් අපි යමු ෆිල්ම් එකේ කතාව දිහාට..

ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් ගුල්ශන් අරෝරා කියන බාස්කට්බෝල් කෝච් දවසක් බීමතින් රිය පදවලා දාගනිපු නඩුවක් නිසා ඒකෙ දඩුවම විදියට මෙයාට මානසික ආබාධ තියෙන ටීම් එකකට මාස තුනක් පුහුණුකරන්න සිද්ධ වෙනවා.. ඉතින් මුලදිනම් මෙයා කොහෙත්ම මේකට කැමති වෙන්නෙ නෑ. ඉතින් මින් එහාට මම මොනවත් කියන්න යන්නේ නෑ, ඔයාලටම මේ ලස්සනම ලස්සන චිත්‍රපටය බලන්න කියලා ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

හැමෝටම බුදු සරණයි!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Sitaare Zameen Par (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/sitaare-zameen-par-2025-sinhala-subtitles/feed/ 1
Ruslaan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/ruslaan-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/ruslaan-2024-sinhala-subtitles/#comments Sat, 19 Oct 2024 17:20:51 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=78428 Ruslaan Sinhala Sub Ruslaan Sinhala Subtitles Ruslaan (2024) Sinhala Sub Ruslaan (2024) Sinhala Subtitles අද උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ළගදි OTT රිලීස් උන ෆිල්ම් එකක් වෙන රුස්ලාන් ෆිල්ම් එකට.. ඉතින් මේක එක්ක Esub එකක් තිබුණෙ නැති නිසා පුලුවන් විදියට අසාලිවීමක් කරලා තමයි උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ.. ඉතින් අඩුපාඩුවක් එහෙම තිබ්බොත් සමාවෙන්න කියලත් මුලින්ම කියලා ඉන්නවා […]

The post Ruslaan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ruslaan Sinhala Sub
Ruslaan Sinhala Subtitles
Ruslaan (2024) Sinhala Sub
Ruslaan (2024) Sinhala Subtitles

අද උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ළගදි OTT රිලීස් උන ෆිල්ම් එකක් වෙන රුස්ලාන් ෆිල්ම් එකට.. ඉතින් මේක එක්ක Esub එකක් තිබුණෙ නැති නිසා පුලුවන් විදියට අසාලිවීමක් කරලා තමයි උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ.. ඉතින් අඩුපාඩුවක් එහෙම තිබ්බොත් සමාවෙන්න කියලත් මුලින්ම කියලා ඉන්නවා

ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් රුස්ලාන් කියන්නෙ ත්‍රස්තවාදියෙක්ගෙ පුතෙක් කියලා හංවඩු ගැහුන කෙනෙක්.. මෙයාට ඕන වෙනවා ඒ නිසා තාත්තා ප්‍රස්තවාදියෙන් උන පලියට තමනුත් ත්‍රස්තවාදියෙක් නෙවෙයි කියලා රටටම ඔප්පු කරන්න.. ඉතින් මේ නිසා මෙයා RAW එකට බැදෙන්න තීරණය කරනවා.. ඉස්සරහට වෙන ටික ඔයාලටම බලන්න බාර කරනවා

ඉතින් වෙනදා වගේම මම ලිපියෙ පොඩි දෙයයි කිව්වෙ..

මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ ඔයාලට ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Ruslaan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/ruslaan-2024-sinhala-subtitles/feed/ 1