Hanun Bawra Archives - SinhalaSub https://sinhalasub.lk/cast/hanun-bawra/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 12 Jun 2025 03:49:25 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Hanun Bawra Archives - SinhalaSub https://sinhalasub.lk/cast/hanun-bawra/ 32 32 Ground Zero (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/ground-zero-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/ground-zero-2025-sinhala-subtitles/#comments Thu, 12 Jun 2025 01:20:20 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=101147 Ground Zero Sinhala Sub Ground Zero Sinhala Subtitles Ground Zero 2025 Sinhala Sub Ground Zero (2025) Sinhala Sub Ground Zero (2025) Sinhala Subtitles සුබ දවසක් හැමෝටම! 2025 වසරේ එළිදක්වන ළද Ground Zero කියන්නේ ඉන්දියානු හින්දි භාෂාවෙන් නිර්මාණය කරන action thriller චිත්‍රපටයක්.. හදිස්සියේ අන්තර්ජාලයට නිකුත් වෙලා තිබුණ HDRIP පිටපතකට තමයි උපසිරැසි අරගෙන ආවේ.. සම්පූර්ණයෙන්ම අසාලිවීමක් කරලා […]

The post Ground Zero (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ground Zero Sinhala Sub
Ground Zero Sinhala Subtitles
Ground Zero 2025 Sinhala Sub
Ground Zero (2025) Sinhala Sub
Ground Zero (2025) Sinhala Subtitles

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ එළිදක්වන ළද Ground Zero කියන්නේ ඉන්දියානු හින්දි භාෂාවෙන් නිර්මාණය කරන action thriller චිත්‍රපටයක්..

හදිස්සියේ අන්තර්ජාලයට නිකුත් වෙලා තිබුණ HDRIP පිටපතකට තමයි උපසිරැසි අරගෙන ආවේ..

සම්පූර්ණයෙන්ම අසාලිවීමක් කරලා අරගෙන ආපු උපසිරැසියක් නිසා අඩුපාඩුවක් එහෙම තිබ්බොත් සමාවෙන්න කියලා මුලින්ම ඉල්ලා සිටිනවා

ඉතින් අපි යමු ෆිල්ම් එකේ කතාව දිහාට,

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tejas Prabha Vijay Deoskar විසින්. නිෂ්පාදනය කරලා තියෙන්නේ Ritesh Sidhwani සහ Farhan Akhtar විසින් Excel Entertainment යටතේ..

චිත්‍රපටයේ කතාව වෙන්නෙ BSF නිලධාරියෙකු වෙන Narendra Nath Dhar Dubey ගේ කතාව..වෙනත් විදියකින් කියනවනම් එයාගෙ ජීවිත කතාව තමයි ඇතුළත් වෙලා තියෙන්නෙ.. ඉතින් එහෙම කිව්වම ඔයාලට තේරෙනවා ඇතිනෙ මේක ඇත්තම කතාවක් කියලා..

ඉතින්, මෙයා 2003 දී Ghazi Baba නමින් ප්‍රසිද්ධ Rana Tahir Nadeem නම් ත්‍රස්තවාදියා ඝාතනය කරන මෙහෙයුම ගැන මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙනවා..

චිත්‍රපටයේ ප්‍රධාන චරිත ලෙස Emraan Hashmi, Sai Tamhankar, සහ Zoya Hussain රඟපානවා.

ඉතින්, ඉන්දියානු action thriller චිත්‍රපටවලට ආස කරන අයට මේ සුපිරිම ෆිල්ම් එක අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනවා

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Ground Zero (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/ground-zero-2025-sinhala-subtitles/feed/ 1