Hannah Waddingham Archives - SinhalaSub https://sinhalasub.lk/cast/hannah-waddingham/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 04 Jul 2025 12:46:42 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Hannah Waddingham Archives - SinhalaSub https://sinhalasub.lk/cast/hannah-waddingham/ 32 32 Lilo & Stitch (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/lilo-stitch-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/lilo-stitch-2025-sinhala-subtitles/#respond Fri, 04 Jul 2025 12:40:08 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=105395 Lilo & Stitch Sinhala Sub Lilo & Stitch Sinhala Subtitles Lilo & Stitch 2025 Sinhala Sub Lilo & Stitch (2025) Sinhala Sub Lilo & Stitch (2025) Sinhala Subtitles කතා සාරාංශය: හවායි දූපත්වල සුන්දරත්වය මැද, තමන්ගේ ලෝකයේ තනිවුණු පුංචි කෙල්ලෙක්, ලීලෝ. ඇගේ එකම හයියට ඉන්නේ එයාගේ අක්කා, නානි. මේ දෙන්නාගේ පොඩි පවුල ගොඩක් ප්‍රශ්න මැද තමයි […]

The post Lilo & Stitch (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Lilo & Stitch Sinhala Sub
Lilo & Stitch Sinhala Subtitles
Lilo & Stitch 2025 Sinhala Sub
Lilo & Stitch (2025) Sinhala Sub
Lilo & Stitch (2025) Sinhala Subtitles

කතා සාරාංශය:

හවායි දූපත්වල සුන්දරත්වය මැද, තමන්ගේ ලෝකයේ තනිවුණු පුංචි කෙල්ලෙක්, ලීලෝ. ඇගේ එකම හයියට ඉන්නේ එයාගේ අක්කා, නානි. මේ දෙන්නාගේ පොඩි පවුල ගොඩක් ප්‍රශ්න මැද තමයි ගෙවිලා යන්නේ.

හරියටම මේ වෙලාවේ, ඈත මන්දාකිණියකින් පැනලා එන, හරිම දඟකාර, විනාශකාරී, ඒත් ඇතුළතින් ගොඩක් හොඳ හිතක් තියෙන පුංචි පිටසක්වලයෙක්, ‘පරීක්ෂණ 626’ හෙවත් ‘ස්ටිච්’, අහම්බෙන් වගේ පෘථිවියට කඩා පාත් වෙනවා. ලීලෝ හිතන්නේ මේ අමුතු සතා බල්ලෙක් කියලා. ඉතින් එයා ස්ටිච්ව එයාගේ සුරතලා කරගන්නවා.

එකිනෙකාට කිසිසේත්ම නොගැලපෙන මේ දෙන්නාගේ මිත්‍රත්වය, අවුල් ජාලාවක් වෙච්ච එයාලගේ ජීවිත කොහොම වෙනස් කරයිද? කැඩිලා බිඳිලා ගියපු පවුලකට ආදරය, සිනහව සහ ‘ඔහානා’ (Ohana) කියන වචනයේ ඇත්තම තේරුම හොයලා දෙන්න මේ පුංචි පිටසක්වලයාට පුළුවන් වෙයිද?

උපසිරැසිකරුගේ ඇසින්:

මේ සුන්දර චිත්‍රපටියට සිංහල උපසිරැසි ගන්වමින්, ඒ දෙබස් එක්ක පැය ගාණක් ගත කරපු කෙනෙක් විදිහට මට මේ ගැන කියන්න තියෙන්නේ මෙහෙමයි… ✍

අපි හැමෝම ආදරේ කරපු 2002 ඇනිමේෂන් කාටූන් එකේ Live-Action එකක් කිව්වම මුලින්ම මටත් පොඩි බයක් තිබ්බා, ඒකෙ තිබ්බ ඒ සුන්දරත්වය මේකට ගේන්න පුළුවන් වෙයිද කියලා. ඒත් චිත්‍රපටිය බලන්න ගත්තට පස්සේ ඒ බය කොහෙන් ගියාද දන්නෙ නෑ. 😍 ඇත්තටම මේක හුදෙක්ම විහිලු කතාවක් විතරක් නෙවෙයි. තනිකම, පවුලේ වටිනාකම, අපි අතර තියෙන වෙනස්කම් භාරගන්න එක වගේ ගොඩක් ගැඹුරු දේවල් හරිම සංවේදීව, හදවතට දැනෙන්නම කතා කරනවා. ❤

ලීලෝගේ චරිතයයි, ස්ටිච්ගේ දඟකාරකම් ටිකයි… ආයෙ කියල වැඩක් නෑ. 😂 ඒ දෙන්නා අතරේ ගොඩනැගෙන බැඳීම තමයි කතාවේ හදවත. හවායි දූපත් වල ලස්සන, කැමරාකරණය, සංගීතය හැමදේම උපරිමයි. 🏝🎶 උපසිරැසි කරනකොටත් සමහර තැන්වල හිනා යනවා, තවත් තැන්වල ඇස්වලට කඳුළුත් එනවා. ඒ තරම් ලස්සනට හැඟීම් සමබර කරලා තියෙනවා. මේක නිකන්ම චිත්‍රපටියක් නෙවෙයි, හදවතට කතා කරන අත්දැකීමක්. කිසිම තත්පරයක් කම්මැලි නැතුව බලන්න පුළුවන්. අනිවාර්යයෙන්ම බලන්න! 👍🔥

ප්‍රේක්ෂක නිර්දේශය:

පවුලේ සැමට එකට එක්වී රස විඳිය හැකි, හිනාවයි කඳුළයි දෙකම පිරුණු සුන්දර නිර්මාණයකි. 👨‍👩‍👧‍👦

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Lilo & Stitch (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/lilo-stitch-2025-sinhala-subtitles/feed/ 0
The Fall Guy (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-fall-guy-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-fall-guy-2024-sinhala-subtitles/#comments Thu, 18 Jul 2024 19:30:42 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=72446 The Fall Guy Sinhala Sub The Fall Guy Sinhala Subtitles The Fall Guy (2024) Sinhala Sub The Fall Guy (2024) Sinhala Subtitles

The post The Fall Guy (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Fall Guy Sinhala Sub
The Fall Guy Sinhala Subtitles
The Fall Guy (2024) Sinhala Sub
The Fall Guy (2024) Sinhala Subtitles

The post The Fall Guy (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-fall-guy-2024-sinhala-subtitles/feed/ 1
The Garfield Movie (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-garfield-movie-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-garfield-movie-2024-sinhala-subtitles/#respond Wed, 10 Jul 2024 09:02:37 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=72183 The Garfield Movie Sinhala Sub The Garfield Movie Sinhala Subtitles The Garfield Movie (2024) Sinhala Sub The Garfield Movie (2024) Sinhala Subtitles

The post The Garfield Movie (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Garfield Movie Sinhala Sub
The Garfield Movie Sinhala Subtitles
The Garfield Movie (2024) Sinhala Sub
The Garfield Movie (2024) Sinhala Subtitles

The post The Garfield Movie (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-garfield-movie-2024-sinhala-subtitles/feed/ 0