Gianni Paolo Archives - SinhalaSub https://sinhalasub.lk/cast/gianni-paolo/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 04 Apr 2025 16:34:17 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Gianni Paolo Archives - SinhalaSub https://sinhalasub.lk/cast/gianni-paolo/ 32 32 Ma (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/ma-2019-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/ma-2019-sinhala-subtitles/#respond Fri, 04 Apr 2025 16:33:18 +0000 https://sinhalasub.net/?post_type=movies&p=28899 Ma Sinhala Sub Ma Sinhala Subtitles Ma (2019) Sinhala Sub Ma (2019) Sinhala Subtitles මැගී කියන්නෙ තමන්ගෙ අම්මත් එක්ක ජිවිතෙ අලුතින් පටන්ගන්න ඔහායෝ වලට එනවා. ඒවගේම තමයි මැගීගෙ තාත්ත ඔවුන්ව දාලා යනවා. මේ හේතුව නිසාම තමයි එයාලා මෙහාට එන්නෙ. ඔන්න ඉතිං අලුත් ඉස්කෝලයක් අලුත් යහළුවෝ. ගිය පලවෙනි දවසෙම කට්ටියක් ඇවිල්ල අහනවා පාටියක් තියෙනවා යමුද කියල. […]

The post Ma (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ma Sinhala Sub
Ma Sinhala Subtitles
Ma (2019) Sinhala Sub
Ma (2019) Sinhala Subtitles

මැගී කියන්නෙ තමන්ගෙ අම්මත් එක්ක ජිවිතෙ අලුතින් පටන්ගන්න ඔහායෝ වලට එනවා. ඒවගේම තමයි මැගීගෙ තාත්ත ඔවුන්ව දාලා යනවා. මේ හේතුව නිසාම තමයි එයාලා මෙහාට එන්නෙ. ඔන්න ඉතිං අලුත් ඉස්කෝලයක් අලුත් යහළුවෝ. ගිය පලවෙනි දවසෙම කට්ටියක් ඇවිල්ල අහනවා පාටියක් තියෙනවා යමුද කියල. හැබැයි මැගී මේ වෙලාවේ ඒක ප්‍රතික්ෂේප කරනවා අම්මත් එක්ක ගමනක් දාගත්තු නිසා. ඒත් ඉතිං මැගීට අම්මත් එක්ක යන්න බැරිවෙනවා. ඉතිං මෙයා අර යහළුවෝ කට්ටියත් එක්ක යනවා. හැබැයි ඒ වෙනකොටත් පාටිය කැන්සල් වෙලා. ඉතිං මෙයාලා කරන්නෙ කාටහරි කියල බෝතල් ටිකක් අරගෙන කොහෙටහරි ගිහිල්ල බොන්න. හැබැයි ඉතිං මෙයාලා තරුණ ළමයි කට්ටියක් නිසා ඒක කරගන්න බැහැ. මෙයාලා කඩේ ළඟට වෙලා වෙන කෙනෙක්ගෙ මාර්ගයෙන් ගන්න උත්සහ කරනව. එන එන හැමෝම වගේ කිසිම උදව්වක් කරන්නෙ නැහැ. හැබැයි එක්කෙනෙක් හැර. නම සූ ඇන් අමුතුම කෙනෙක්. මුලින් ප්‍රතික්ෂේප කරල මැගීගෙ යහළුවෙක් වෙන ඇන්ඩිව දැක්ක ගමන් කැමති වෙනවා. ඒත් ඇයි? මොකක්හරි යටි අරමුණක් හිතේ තියාගෙනද මේ වැඩේ කරන්නෙ? හැබැයි මෙයා මේක මෙතනින් නවතින්නේ. කොහොමහරි මේ කට්ටියව තමන්ගෙ ගෙදරටම ගේන්න ගන්නවා. අඳුරන්නෙවත් නැති ඇයි මේ තරම් කරුණාව දක්වන්නෙ? මුලදී කාටවත් මේ ගැන හිතාගන්න බැහැ. හැමෝම මෝඩය වගේ රැවටෙනවා. හැබැයි පස්සෙ ටික ටික මේ සූ ඇන්ගෙ බයානක පැත්ත මතුවෙන්න ගන්නවා. ඉතිං මෙයාලාට මේ කෙනා මොන වගේ දේවල් කරයිද? මරයිද? නැත්තම් ඊටත් වඩා අන්ත වැඩක් කරයිද? ඒවගේම මේ දේවල් මොන දෙයක් හිතේ තියාගෙනද? අවසානය තෙක් නරඹන්නකෝ. වෙනස්ම ආකාරයෙ අත්දැකීමක් ලැබෙනවා නිසැකයි.

The post Ma (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/ma-2019-sinhala-subtitles/feed/ 0