Geum Gwang-san Archives - SinhalaSub https://sinhalasub.lk/cast/geum-gwang-san/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 05 Oct 2023 18:17:21 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Geum Gwang-san Archives - SinhalaSub https://sinhalasub.lk/cast/geum-gwang-san/ 32 32 The Worst of Evil (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/tvshows/the-worst-of-evil-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/tvshows/the-worst-of-evil-2023-sinhala-subtitles/#comments Thu, 05 Oct 2023 18:17:21 +0000 https://sinhalasub.lk/?post_type=tvshows&p=55831 The Worst of Evil Sinhala Sub The Worst of Evil Sinhala Subtitles The Worst of Evil (2023) Sinhala Sub The Worst of Evil (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Disney + ලගෙ MOVING සීරීස් එකේ රස්නෙ යන්නත් කලින් ම ඔන්න ආපහු සුපිරි භාණ්ඩයක් Disney + ලා ගෙනල්ලා තියෙනවා. The Worst of Evil කියන්නෙ MOVING රිලීස් […]

The post The Worst of Evil (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Worst of Evil Sinhala Sub
The Worst of Evil Sinhala Subtitles
The Worst of Evil (2023) Sinhala Sub
The Worst of Evil (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Disney + ලගෙ MOVING සීරීස් එකේ රස්නෙ යන්නත් කලින් ම ඔන්න ආපහු සුපිරි භාණ්ඩයක් Disney + ලා ගෙනල්ලා තියෙනවා. The Worst of Evil කියන්නෙ MOVING රිලීස් වෙන්න කලින් මේ අවුරුද්දේ වැඩිම Hype එකක් තිබ්බ Disney + ?? Series එක. මොකද Disney + ලා ලොකු Budget එකක් දාලා කරත් කවුරුත් හිතුවෙ නෑ MOVING සීරීස් එක මෙච්චර Hit වෙයි කියලා. සහ මෙච්චර සුපිරි වෙයි කියල. හැබැයි ඉතින් පහුගිය ටිකේ ලෝකෙ ජනප්‍රිය ම Korean Series එක තමයි MOVING කියන්නෙ. කොහොමහරි The Worst of Evil සීරීස් එකත් ඉස්සරහට අනිවාර්යයෙන් ම Hit එකක් වේවි.

හැබැයි ඔයාට The Worst of Evil බලන්න Idea එකක් නැත්තං Interest එකක් නැත්තං මම මේක බලන්න හේතු 3 ක් කියන්නම්.

1. Ji Chang Wook මේක තමයි The Worst of Evil සීරීස් එක මේ අවුරුද්දේ Most Anticipated ම Korean Series එකක් වෙන්න සහ වැඩිම Hype එකක් තිබ්බ Disney + ?? Series එක වෙන්න ප්‍රධානම හේතුව. Korean Drama බලන Ji Chang Wook කියන්නෙ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕන නැනෙ. Ji Chang Wook ට ගොඩක් ම Fit වෙන්නෙ මේ වගේ Crime / Thriller / Action Roles. මම හිතන්නෙ The Worst of Evil සීරීස් එකේ Ji Chang Wook ගෙ Role එක Ji Chang Wook ගෙ Career Best Role එක වේවි ගොඩක් දුරට.

2. Sanai Pictures The Worst of Evil කියන්නෙ Noir – Crime – Action සීරීස් එකක්. මේ සීරීස් එක නිශ්පාදනය Sanai Pictures ලා. කොරියාවෙන් රිලීස් වුන සුපිරිම Gangster – Thriller චිත්‍රපටයක් වෙන New World , Asura : City of Madness , Nameless Gangster , Hunt වගේ සුපිරි Noir Movies නිශ්පාදනය කලේ මෙයාලා තමයි.

3. Action Sequences The Worst of Evil සීරීස් එකේ Action Director කියලා තියෙනවා මේකෙ Action Sequences Plan කලේ සීරීස් එකේ ශූටිං පටන් ගන්නත් මාස 4 -5 කලින් ලු. ඒ නිසා මේකෙ Action Sequences ටික Full Bloody Violence එක්ක නම් පංකාදු පහට තියෙයි.

බලන කෙනෙක්ට ඇති මේ හේතු 3 හොදටම ඇති මේ සීරීස් එක බලන්න. එහෙනම් ඔයාලත් බලලා අදහස් පහලින් කමෙන්ට් එකකුත් දාන්නකො.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සිතුම් ඉෂාර අභිෂේක් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Worst of Evil (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/tvshows/the-worst-of-evil-2023-sinhala-subtitles/feed/ 4
A Special Lady (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/a-special-lady-2017-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/a-special-lady-2017-sinhala-subtitles/#respond Tue, 18 Apr 2023 00:03:07 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=39353 A Special Lady Sinhala Sub A Special Lady Sinhala Subtitles A Special Lady (2017) Sinhala Sub A Special Lady (2017) Sinhala Subtitles

The post A Special Lady (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
A Special Lady Sinhala Sub
A Special Lady Sinhala Subtitles
A Special Lady (2017) Sinhala Sub
A Special Lady (2017) Sinhala Subtitles

The post A Special Lady (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/a-special-lady-2017-sinhala-subtitles/feed/ 0