Genevieve Angelson Archives - SinhalaSub https://sinhalasub.lk/cast/genevieve-angelson/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 09 Nov 2024 15:59:34 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Genevieve Angelson Archives - SinhalaSub https://sinhalasub.lk/cast/genevieve-angelson/ 32 32 Which Brings Me to You (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/which-brings-me-to-you-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/which-brings-me-to-you-2023-sinhala-subtitles/#comments Sat, 09 Nov 2024 15:59:13 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=81083 Which Brings Me to You Sinhala Sub Which Brings Me to You Sinhala Subtitles Which Brings Me to You (2023) Sinhala Sub Which Brings Me to You (2023) Sinhala Subtitles කතාවේ ප්‍රධාන චරිත දෙකයි. Screen Time එකෙනුත් සැලකිය යුතු වැඩිම ඉඩක් වෙන්වෙන්නේ මේ දෙන්නට. ඒ තමයි විල් සහ ජේන්. විල් ට ජේන් ව හම්බෙන්නේ විල්ගේ […]

The post Which Brings Me to You (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Which Brings Me to You Sinhala Sub
Which Brings Me to You Sinhala Subtitles
Which Brings Me to You (2023) Sinhala Sub
Which Brings Me to You (2023) Sinhala Subtitles

කතාවේ ප්‍රධාන චරිත දෙකයි. Screen Time එකෙනුත් සැලකිය යුතු වැඩිම ඉඩක් වෙන්වෙන්නේ මේ දෙන්නට. ඒ තමයි විල් සහ ජේන්. විල් ට ජේන් ව හම්බෙන්නේ විල්ගේ යාළුවෙක්ගේ වෙඩින් එකකදී. දෙන්නා කතාවට වැටෙනවා. ක්ෂණිකව මේ කතාව දුරදිග යනවා. ආය දෙන්නා ඈත්වෙනවා. මද විරාමෙකට පස්සේ දෙන්නා පටන් ගන්නවා එකිනෙකාගේ අතීත ජීවිත කතා ගැන කතාකරන්න. දෙන්නගේ කලින් තිබුණු ආදර සම්බන්ධතා ගැන, ඒවගෙන් ලබාගත්ත දුක සතුට වගේම අත්දැකීම් ගැන මෙයාලා කතාකරනවා. චිත්‍රපටයේ හරි ලස්සනට මේ කාලරාමු එකිනෙක සම්බන්ධ කරලා ප්‍රේක්ෂකයා ඉදිරියේ විචිත්‍රවත් විදිහට පෙන්නුම් කරනවා. අවසානයේ මේ දෙන්නට දෙන්නා මුණගැහෙනකොට දෙන්නටම ආදරේ ගැන එපා වීමක් වගේ හැඟීමක් තමයි තියෙන්නේ. කතාවේ ඉස්සරහට යනකොට මේ අය තම තමන්ගේ සම්පූර්ණ ජීවිත කතාවම එකිනෙකාට නොසඟවා ප්‍රකාශ කරලද එහෙමත් නැත්තම් සමහර සිදුවීම් හංගන්න උත්සාහ කරලද කියන එක අපිට බලාගන්න පුළුවන්. ඒ වගේ තත්වයක් යටතේ මේ පාවෙන ජීවිත දෙක නතර වෙන්නේ කොතැනද කියන එක කතාවේ අවසානයේදී නරඹන්නාගේ දෑස් ඉදිරියේ පිළිඹිබු කරලා තියෙනවා.

ඉතින් ආරාධනා කරනවා රසවිඳින්න මේ අපූරු සිනමාපටය.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Which Brings Me to You (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/which-brings-me-to-you-2023-sinhala-subtitles/feed/ 2