Gayathrie Shankar Archives - SinhalaSub https://sinhalasub.lk/cast/gayathrie-shankar/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 21 Jul 2025 14:43:19 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Gayathrie Shankar Archives - SinhalaSub https://sinhalasub.lk/cast/gayathrie-shankar/ 32 32 DNA (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/dna-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/dna-2025-sinhala-subtitles/#comments Mon, 21 Jul 2025 06:59:03 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=105525 DNA Sinhala Sub DNA Sinhala Subtitles DNA 2025 Sinhala Sub DNA (2025) Sinhala Sub DNA (2025) Sinhala Subtitles  HQ HDTS පිටපත් සදහා උපසිරැසි ලබා දී ඇත සුබ දවසක් හැමෝටම! 2025 වසරේ නිකුත් කරන ළද DNA කියන්නේ ඉන්දියාවේ දමිළ භාෂාවෙන් නිර්මාණය කරන ක්‍රියාදාම ත්‍රාසජනක (action thriller) චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Nelson Venkatesan විසින්. Athisha […]

The post DNA (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
DNA Sinhala Sub
DNA Sinhala Subtitles
DNA 2025 Sinhala Sub
DNA (2025) Sinhala Sub
DNA (2025) Sinhala Subtitles

 HQ HDTS පිටපත් සදහා උපසිරැසි ලබා දී ඇත

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ නිකුත් කරන ළද DNA කියන්නේ ඉන්දියාවේ දමිළ භාෂාවෙන් නිර්මාණය කරන ක්‍රියාදාම ත්‍රාසජනක (action thriller) චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Nelson Venkatesan විසින්. Athisha Vino සමඟ එක්ව පිටපත ලියා තිබෙනවා. Olympia Movies විසින් නිෂ්පාදනය කරන ලද මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක Atharvaa සහ Nimisha Sajayan විසින් සිදුකරනවා.

චිත්‍රපටයේ අනෙකුත් රංගන ශිල්පීන් අතරට Mohammed Zeeshan Ayyub, Balaji Sakthivel, Ramesh Thilak, Viji Chandrasekhar, Chetan, Riythvika, Subramaniam Siva සහ Karunakaran ඇතුළත් වෙනවා.

සංගීත අංශයට පැමිණීමෙන් Ghibran Vaibodha විසින් පසුබිම් සංගීතය නිර්මාණය කර ඇති අතර, Sathyaprakash, Sreekanth Hariharan, Pravin Saivi, Sahi Siva සහ Anal Akash විසින් ගීත රචනා කර තිබෙනවා.

DNA චිත්‍රපටය 2025 ජූනි 18 වන දින ඉන්දියාවේ ප්‍රදර්ශනයට ලක් වූ අතර ජූනි 20 වන දින සිනමාහල්වලට නිකුත් කර තියෙනවා. චිත්‍රපටය විචාරකයින්ගෙන් ධනාත්මක ප්‍රතිචාර ලබාගන්නත් සමත් වුනා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post DNA (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/dna-2025-sinhala-subtitles/feed/ 4
Chithiram Pesuthadi 2 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/chithiram-pesuthadi-2-2019-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/chithiram-pesuthadi-2-2019-sinhala-subtitles/#respond Sun, 17 Nov 2024 11:30:34 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=14589 කතාව පැත්තට හැරුණාම තිරු, විකී, සලීම්, ප්‍රියා, කතිර්, දුර්ගා, ධනලක්ෂ්මි, නන්දිතා, සෙන්තිල් පලනි, මනි යන අයගේ ජීවිතවල ප්‍රශ්න වටා ගෙතෙන කතාවක් තමයි චිත්‍රපටය පුරාවටම පවතින්නේ. මේ එකිනෙකාගේ ප්‍රශ්නවලින් එකිනෙකා සම්බන්ධ වන ආකාරය චිත්‍රපටයෙන් උලුප්පා දක්වනවා. තිරු සලීම් එක්ක එකතුවෙලා අයියගෙ කීමට එයාගෙ ව්‍යාපාරයේ හතුරෙක් වන සතාසිවම් කපල මරන්න යනවා. ඔය අතරෙම ප්‍රියා කතිර් එක්ක හොර […]

The post Chithiram Pesuthadi 2 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
කතාව පැත්තට හැරුණාම තිරු, විකී, සලීම්, ප්‍රියා, කතිර්, දුර්ගා, ධනලක්ෂ්මි, නන්දිතා, සෙන්තිල් පලනි, මනි යන අයගේ ජීවිතවල ප්‍රශ්න වටා ගෙතෙන කතාවක් තමයි චිත්‍රපටය පුරාවටම පවතින්නේ. මේ එකිනෙකාගේ ප්‍රශ්නවලින් එකිනෙකා සම්බන්ධ වන ආකාරය චිත්‍රපටයෙන් උලුප්පා දක්වනවා. තිරු සලීම් එක්ක එකතුවෙලා අයියගෙ කීමට එයාගෙ ව්‍යාපාරයේ හතුරෙක් වන සතාසිවම් කපල මරන්න යනවා. ඔය අතරෙම ප්‍රියා කතිර් එක්ක හොර රහසෙම ගිහින් කසාද බදින්න කියල හිතාගෙන ගෙදරින් පිටත් වෙලා හම්බවෙන්න එනවා. ඒ එන අතරතුර කතිර් දකිනවා කාවදෝ පිහියකින් කපන්න උත්සාහ කරනවා. කතිර් එතනට දුවගෙන ආවාම තිරු, සලීම් එක්ක පැනගන්නවා. කතිර් මේ පිහි පහරට ලක් වෙච්ච කෙනාව ඉස්පිරිතාලෙන් දාල පොලීසියට කට උත්තර දීල එනකොට පාන්දර එළියත් වැටිල. ඇවිත් ප්‍රියාව හම්බවෙනකොට එයාට මළ පැනල බැනගෙන බැනගෙන යනව. තාත්තා හොයන දෙන කෙනෙක්ව බැදගෙන හිටියනම් ඉවරයි කියල ආපහු ගෙදර යන්න ඕනෙ කිව්වත් උදේ පාන්දර තනියම කතිර් එනකම් බලාගෙන හිටපු ප්‍රියාගෙ බෑග් එකට හොරු දෙන්නෙක් වැඩේ දීල. ප්‍රියා තරහෙන් හිටිය නිසා එයා කියනව බෑග් එක නැතුව ගෙදර යන්න බෑ එයාගෙ පවුලෙන් එන මාලයක් බෑග් එකේ තිබුණා, ඒක හොයල දීල යන්න කියල. කරගන්න දෙයක් නැතිවුන කතිර් දෙන්න එක්ක යනව මාලෙ හොයාගෙන. ටැක්සි කාර් එකක නැගල යන අතර තුර ටැක්සි කාරයා කිව්ව කතාවකට මලෙන් හිටපු ප්‍රියා එලව එලව ගහනවා. දැන් ඉතින් මොනා කරන්නද ආව ටැක්සියත් නෑ යන්න, ඕටෝ එකකට කතා කරල දෙන්න එක්ක යනව හොරු දෙන්නව හොයන්න. යනකොට මෙන්න එකෙක් ඉන්නව. දෙන්නම එයා පස්සෙ එළවගෙන යනකොට එයාලගෙ ඒරියා එකේ කෙනෙක්ව පන්නනව කියල කට්ටියක් ගේම ඉල්ලනවා. කොහොම හරි එතනින් ගුටි කෙලියක් යනකොට ඔටෝ එකේ ආව සලීමුත් ඇවිත් ගහල කට්ටිය එතනින් පැනගන්නවා. හොරාගෙ ෆොටෝ එකක් සලීම්ට පෙන්නපුවාම එයා අදුනනවා කියල ප්‍රියාවයි කතීර්වයි දාගෙන හොරාව හොයාගෙන යනවා.

ඔය අතරෙ විකී එයා ගත්ත ණයකට හිලව් වෙන්න කියල මහන්සියෙන් හදපු ගේ රැකගන්න සල්ලි හොයන්න මහන්සි වෙනවා. ඒකට එයා අදුරන කෙනෙක් පෙන් එකක් දීල කියනවා. මේ පෙන් එකේ තියෙන වීඩියෝ එකෙන් ඔයාට ඕන සල්ලි හොයාගන්න පුලුවන් කියල. එයා වීඩියෝ එක නොබලාම දේශපාලකයාට කතා කරල වීඩියෝ එක යවල කෝටි 3ක් ඉල්ලනව. ඔය අතරෙ සතාසිවම් ඉස්පිරිතාලෙ සැත්කමක් කරන්න අරන්. මෙයාගෙ යාලුවා මනි යනවා එයාව බලන්න, ඒ යන්නෙ එයාව බලන්නම නෙමෙයි…. එහෙනම් මොකට වෙන්න ඇතිද ? විකී කප්පම් මුදල ඉල්ලපු එකට මොකක් වෙන්න ඇතිද ? ඔය අතරෙ සලීම් ඕටෝ එකේ අරගෙන යන කතිර්වයි ප්‍රියාවයි වෙන් කරවලා ප්‍රියාව පැහැරගන්නවා.. ඔය වගේ හැල හැප්පීම් එක්ක මෙයාලගෙ ඉරණම්, මෙයාලගෙ කිව්වට මේ ටික දෙනාගෙ විතරක්ම නෙමෙයි… ප්‍රියාගෙ තාත්තා ප්‍රියාගෙ කසාදයට ඕනෙ සල්ලි හොයාගන්නෙ කොහොමද ? පොලීසියෙ වැඩ තහනම් වෙලා ඉන්න ඉන්ස්පෙක්ටර් එයාගෙ පුතාගෙ සැත්කමට සල්ලි හොයාගන්නෙ කොහොමද ? කියල බලමු.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Chithiram Pesuthadi 2 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/chithiram-pesuthadi-2-2019-sinhala-subtitles/feed/ 0
K-13 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/k-13-2019-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/k-13-2019-sinhala-subtitles/#respond Fri, 15 Nov 2024 04:40:50 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=14431 කතාව ගැන කියනවනම්,මදි අලගන් කියන්නෙ සහය අධ්‍යක්ෂක වරෙක් විදියට වැඩකරන කෙනෙක්,ඉතින් මෙයා හදන්නෙ මෙයාගේම කතවක් ලියල එයාගෙම චිත්‍රපටියක් කරගන්න,ඉතින් එහෙම ඉන්න අතරේ මෙයා යාලුවෝ එක්ක ටිකක් විනෝදෙන් ඉන්න ඕනි කියල,පොඩි සාදයක් දාන්න කියල පබ් එකකට යනවා,යනව කිව්ව යාලුවෝ ටික බලෙන් එක්කරගෙන යනවා,එහෙම ටිකක් ඉන්න කොට මෙයාට එක ගැහැණු ළමයෙක් හම්බවෙනවා.. ඉතින් එයත් එක්ක ටිකක් කතා […]

The post K-13 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
කතාව ගැන කියනවනම්,මදි අලගන් කියන්නෙ සහය අධ්‍යක්ෂක වරෙක් විදියට වැඩකරන කෙනෙක්,ඉතින් මෙයා හදන්නෙ මෙයාගේම කතවක් ලියල එයාගෙම චිත්‍රපටියක් කරගන්න,ඉතින් එහෙම ඉන්න අතරේ මෙයා යාලුවෝ එක්ක ටිකක් විනෝදෙන් ඉන්න ඕනි කියල,පොඩි සාදයක් දාන්න කියල පබ් එකකට යනවා,යනව කිව්ව යාලුවෝ ටික බලෙන් එක්කරගෙන යනවා,එහෙම ටිකක් ඉන්න කොට මෙයාට එක ගැහැණු ළමයෙක් හම්බවෙනවා.. ඉතින් එයත් එක්ක ටිකක් කතා කර කර ඉන්න කොට මේ දෙන්න ගොඩක් ෆිට් වෙනවා..එතනින් එහාට තමයි අදහගන්න බැරි දේ වෙන්නේ,ඊට පහුවදා උදෑසනට මදීට සිහිය එන කොට එයා ඉන්නේ කාමරයක් ඇතුලේ,පුටුවකට තියල ගැට ගහල,හෙලවෙන්නවත් බෑ,එයාගේ පිටිපස්සෙන් කවුරු හරි ඉන්නවා,ඒත් එයාට බලන්න විදියක් නෑ කවුද ඉන්නේ කියල,මදී කොච්චර කෑගැහුවත් පිටිපස්සෙ ඉන්න කෙනා උත්තර දෙන්න්වත්,හෙල්ලෙන්නෙවත් නෑ,දැන් තියෙඅ ප්‍රශ්නේ තමයි, මදී කොහොමද පාර්ටි එකෙ ඉදන් මේ කාමරේට ආවේ, කවුද එයාව මෙහෙම ගැටගහල තියෙන්නේ?.. එයාගේ පිටිපස්සෙන් ඉන්න කෙනා කවුද? ඇයි එයා කතා කරන්නෙවත් නැත්තේ හෙල්ලෙන්වත් නැත්තේ? එහෙනම් අරගෙනම බලන්න අන්තිම තප්පරේ වෙනකම්ම හිතාගන්න බැරිවෙයි මොකක්ද මේ වෙන්නෙ කියලා ඔයාලට?

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post K-13 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/k-13-2019-sinhala-subtitles/feed/ 0
Pechi (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/pechi-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/pechi-2024-sinhala-subtitles/#respond Mon, 14 Oct 2024 08:16:06 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=77807 Pechi Sinhala Sub | Pechi Sinhala Subtitles | Pechi (2024) Sinhala Sub | Pechi (2024) Sinhala Sub | Pechi (2024) Sinhala Subtitles සුභ දවසක් වේවා කියල පිලිගන්නවා හැමෝවම ඔන්න ඉතින් අදත් අරගෙන ඇවිල්ල තියෙන්නෙ අලුත්ම නිකුත් උන තවත් අලුත්ම දමිළ චිත්‍රපටයක සිංහල උපසිරැසියයි. 2024 අගෝස්තු මස 2 වෙනිද නිකුත් වෙන මෙම චිත්‍රපටයේ නම තමයි Pechi […]

The post Pechi (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Pechi Sinhala Sub | Pechi Sinhala Subtitles | Pechi (2024) Sinhala Sub | Pechi (2024) Sinhala Sub | Pechi (2024) Sinhala Subtitles

සුභ දවසක් වේවා කියල පිලිගන්නවා හැමෝවම ඔන්න ඉතින් අදත් අරගෙන ඇවිල්ල තියෙන්නෙ අලුත්ම නිකුත් උන තවත් අලුත්ම දමිළ චිත්රපටයක සිංහල උපසිරැසියයි.

2024 අගෝස්තු මස 2 වෙනිද නිකුත් වෙන මෙම චිත්රපටයේ නම තමයි Pechi කියන්නෙ ඉතින් මේක Horror / Thriller යන ශාරණයට අයත් චිත්රපටයක් වන අතර මෙම චිත්රපටය මේ වන විට IMDB දර්ශකය තුල 5.9/10 ක අගයක් ලබාගන්නද සමත් වෙලා තියෙනවා ඊට අමතරව මෙහි ප්රධාන නලු නිලියන් ලෙස Gayathrie , Bala Saravanan , Dev Ramnath ඇතුලු තවත් රංඟන ශිල්පී ශිල්පිනියන් රැසක් මෙහි රංඟනයෙන් දායක වෙනවා.

චිත්රපටයේ අධ්යක්ෂණය සහ තිර රචනය Ramachandran B මහතාගේ වන අතර මෙය දමිළ භාෂා චිත්රපටයක් වේ.

කතාව ගැන ටිකක් කියනවා නම් ,

නිවාඩුවක් ලැබුන ගමන් වනාන්තරයකට හෝ කන්දක් නඟින්න යන පිරිසක් වටා තමා මේ කතාවෙ ආරම්භය සිද්ද වෙන්නෙ ඉතින් මේ අය මේ පාරත් සුපුරුදු විදිහට එක වනාන්තරයක කන්දක කෑම්ප් ගහන්න යන්නේ ඒ ගමේ කෙනෙක්වත් මඟ පෙන්වන්න එක්කගෙනමයි , ඉතින් මේ යන අතර මගදි මේ අය එක ස්තානයකට යන්න හදනකොට අර ගමේ කෙනා කියනව ඔහෙ යන්න එපා භයානකයි කියල ඒත් මේ අයගෙන් දෙන්නෙක් ඒක නාහ ඒ තැනට ඇතුල් වෙනවා , ඉතින් ඔන්න ඔතනින් තමා මේ කතාවෙ සුපිරිම ටික පටන් ගන්නෙ , එහෙනම් මිණීමැරුම් පිරුණ හොල්මන් ත්රාසජනක චිත්රපටයක් නරඹන්න ඔයාලට ආරාධනා කරනවා.

එහෙනම් අදට මම සමුගන්නවා හැමෝටම බුදු සරණයි ❤?

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Pechi (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/pechi-2024-sinhala-subtitles/feed/ 0
Corona Papers (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/corona-papers-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/corona-papers-2023-sinhala-subtitles/#respond Sun, 07 May 2023 23:10:00 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=40084 Corona Papers Sinhala Sub Corona Papers Sinhala Subtitles Corona Papers (2023) Sinhala Sub Corona Papers (2023) Sinhala Subtitles

The post Corona Papers (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Corona Papers Sinhala Sub
Corona Papers Sinhala Subtitles
Corona Papers (2023) Sinhala Sub
Corona Papers (2023) Sinhala Subtitles

The post Corona Papers (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/corona-papers-2023-sinhala-subtitles/feed/ 0
Bagheera (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/bagheera-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/bagheera-2023-sinhala-subtitles/#respond Fri, 07 Apr 2023 02:33:36 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=38598 Bagheera Sinhala Sub Bagheera Sinhala Subtitles Bagheera (2023) Sinhala Sub Bagheera (2023) Sinhala Subtitles

The post Bagheera (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bagheera Sinhala Sub
Bagheera Sinhala Subtitles
Bagheera (2023) Sinhala Sub
Bagheera (2023) Sinhala Subtitles

The post Bagheera (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/bagheera-2023-sinhala-subtitles/feed/ 0
Udanpaal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/udanpaal-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/udanpaal-2022-sinhala-subtitles/#respond Wed, 01 Mar 2023 10:58:59 +0000 https://sinhalasub.net/?post_type=movies&p=36877 Udanpaal Sinhala Sub Udanpaal Sinhala Subtitles Udanpaal (2022) Sinhala Sub Udanpaal (2022) Sinhala Subtitles   ඔන්න එහෙනම් ඔයාලට තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා..මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Karthik Seenivasan විසින්..නිෂ්පාදනය කරලා තියෙන්නේ K. V. Durai විසින්..මේ ෆිල්ම් එකට Linga,Gayathrie,Vivek Prasanna වැනි දක්ෂ නළු නිලියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා..ඒ වගේම Imdb දර්ශකයේ 6.7 ක් […]

The post Udanpaal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Udanpaal Sinhala Sub
Udanpaal Sinhala Subtitles
Udanpaal (2022) Sinhala Sub
Udanpaal (2022) Sinhala Subtitles

 

ඔන්න එහෙනම් ඔයාලට තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා..මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Karthik Seenivasan විසින්..නිෂ්පාදනය කරලා තියෙන්නේ K. V. Durai විසින්..මේ ෆිල්ම් එකට Linga,Gayathrie,Vivek Prasanna වැනි දක්ෂ නළු නිලියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා..ඒ වගේම Imdb දර්ශකයේ 6.7 ක් මේකට ලැබිලා තියෙනවා..
දැන් පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු..තමන්ගේ තාත්තා ගොඩනැගිල්ලක වැඩට යනවා..ඉතින් ඒ ගොඩනැගිල්ල කඩා වැටිලා කට්ටිය මැරෙනවා..රජයෙන් කියනවා මැරිච්ච අයගේ පවුල් වලට මිලියන දෙකක වන්දියක් දෙනවා කියලා..ඇත්තටම මෙයාලගෙ තාත්තා ගොඩනැගිල්ල කඩා වැටිලා මැරිලද ? එතනින් එහාට මම මුකුත් කියන්නේ නෑ එතකොට කුතුහලය නැති වෙනවා..එහෙනම් කට්ටියට ෆිල්ම් එක බලන්න..තවත් ලස්සන ෆිල්ම් එකකින් හම්බෙමු..බුදු සරණයි..

The post Udanpaal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/udanpaal-2022-sinhala-subtitles/feed/ 0