මේ ෆිල්ම් එක 2020 වර්ෂයේ නිකුත් උනත් මේකට පාදක වුනු ෆිල්ම් එක නිකුත් වුනු 1995 එකේ හිටියේ අපි කවුරුවත් දන්නා නළුවක් වෙන Van Damme එ කතාවම තමයි නැවත නිර්මාණයක් වෙන්නේ IMDB අගය 4.3 ලබාගෙන තියෙනවා මේ චිත්‍රපටය ඉතින් කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් ෆිල්ම් ඒකක් මේක ,එහෙනම් තවත් උපසිරසියකින් හමුවෙමු.
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ඉදුවර ශෂිමාල් සහෝදරයාගේ ලිපිය
]]>