Ganga Meera Archives - SinhalaSub https://sinhalasub.lk/cast/ganga-meera/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 25 Jun 2025 04:53:49 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Ganga Meera Archives - SinhalaSub https://sinhalasub.lk/cast/ganga-meera/ 32 32 Sthanarthi Sreekuttan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/sthanarthi-sreekuttan-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/sthanarthi-sreekuttan-2024-sinhala-subtitles/#respond Wed, 25 Jun 2025 04:22:35 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=104376 Sthanarthi Sreekuttan Sinhala Sub Sthanarthi Sreekuttan Sinhala Subtitles Sthanarthi Sreekuttan 2024 Sinhala Sub Sthanarthi Sreekuttan (2024) Sinhala Sub Sthanarthi Sreekuttan (2024) Sinhala Subtitles ආයුබෝවන්.අද තවත් අළුත් මලයාලි චිත්‍රපටයක උප සිරැසියක් ගෙන එනවා. මේකත් ඉතා සරල සුන්දර කතාවක් සහිත කොමඩි ශානරය යටතට වැටෙන චිත්‍රපටයක්.මේ කතාවෙ ලොකු ලොකු දේවල් නෑ. ඒත් බලල රසවිඳින්න පුළුවන් කතා පුවතක්. මේ […]

The post Sthanarthi Sreekuttan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sthanarthi Sreekuttan Sinhala Sub
Sthanarthi Sreekuttan Sinhala Subtitles
Sthanarthi Sreekuttan 2024 Sinhala Sub
Sthanarthi Sreekuttan (2024) Sinhala Sub
Sthanarthi Sreekuttan (2024) Sinhala Subtitles

ආයුබෝවන්.අද තවත් අළුත් මලයාලි චිත්‍රපටයක උප සිරැසියක් ගෙන එනවා. මේකත් ඉතා සරල සුන්දර කතාවක් සහිත කොමඩි ශානරය යටතට වැටෙන චිත්‍රපටයක්.මේ කතාවෙ ලොකු ලොකු දේවල් නෑ. ඒත් බලල රසවිඳින්න පුළුවන් කතා පුවතක්.

මේ කතාවට පාදක වෙන්නෙ පාසලක 7C පන්තියේ සිසුන් පිරිසක් සහ පාසලේ ගුරු මණ්ඩලයයි. විශේෂයෙන්ම ඒ පන්තියේ පසු පෙළක සිටින මිතුරන් කීප දෙනෙක් තමයි ප්‍රධාන භූමිකා රඟ පාන්නේ. ඉතිං ටිකක් දඟ කාර අධ්‍යාපනයට වඩා වෙනත් දේ ගැන අවධානය යොමු කරන ඒත් ඉතා අහිංසක මේ දරුවන්ට පන්ති භාර ගුරුතුමාගෙනුත් ලැබෙන්නෙ අඩු සැලකිල්ලක්. මෙතනත් ගුරුවරයා විසින් ඉගෙනීමට දක්ෂ එක් ශිෂ්‍යයෙක් වෙත වැඩි සැලකිල්ලක් දක්වන ගමන් කලින් කී සිසුන් හට වෙනත් හැන්දකින් තමයි බෙදන්නෙ. පන්තියේ නායක තනතුරට ඡන්දයක් පවත්වන අවස්ථාවක් එනවා. තමන් ප්‍රිය කරන ශිෂ්‍යයා ඒ සඳහා නිතරඟයෙන් පත් කරන්න ඔහු උත්සාහ කලත් කතා නායක ශ්‍රීකුට්ටන් නම් සිසුවා එයට අභියෝග කරමින් තරඟයට ඉදිරිපත් වෙනවා. ඉතින් ඉතා විනෝද ජනක ඡන්ද ව්‍යාපාරයක නියැලෙන ඔහුගේ ජය වලක්වන්න ගුරුවරයා සට කපට උපායක් යොදනවා. ඒ අස්සෙ මේ ගුරුතුමාටත් විදුහල්පති තනතුරට ශීතල යුද්ධයකට යොමු වෙන්න සිද්ධ වෙනවා. අවසානයේ රහස් ඡන්දයක්. කවුරු දිනයිද? මේක බලල තීරණය කරන්න. තම තමන්ගෙ ළමා කාලය ගැන සිහිපත් කර ගන්න ඉතා තාත්විකව ඉදිරිපත් කර තිබෙන මේ කතාවෙ ඡන්ද ව්‍යාපාරෙ නම් අඩු වැඩි වශයෙන් අපේ රටක සාමාන්‍ය ඡන්දයක් හා සමානයි.

අජු වාගීස්, ජෝන් ඇන්තනි, ආනන්ද් මන්මධන්, සයිජු කුරුප් වැනි නළුවන් සමග ළාබාල නළුවන් රැසක් මෙහි දක්ෂ ලෙස චරිත නිරූපනය කරනවා. විනේශ් විශ්වන්ත්ගෙ කුළුඳුල් වෘතාන්ත චිත්‍රපටය.

එහෙනම් තව ලස්සන උපසිරැසියකින් සමග හමු වෙමු

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Sthanarthi Sreekuttan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/sthanarthi-sreekuttan-2024-sinhala-subtitles/feed/ 0
Lovely (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/lovely-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/lovely-2025-sinhala-subtitles/#respond Tue, 24 Jun 2025 15:00:31 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=104321 Lovely Sinhala Sub Lovely Sinhala Subtitles Lovely 2025 Sinhala Sub Lovely (2025) Sinhala Sub Lovely (2025) Sinhala Subtitles ලව්ලි යනු 2025 දී තිරගත වූ ඉන්දියානු මලයාලම් භාෂා ආදර මනඃකල්පිත චිත්‍රපටයක් වන අතර එය ඩිලීෂ් නායර් විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද අතර මැතිව් තෝමස්, සිවාංගි ක්‍රිෂ්ණකුමාර් සහ මනෝජ් කේ. ජයන් රංගනයෙන් දායක වේ. මේ චිත්‍රපටියේ […]

The post Lovely (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Lovely Sinhala Sub
Lovely Sinhala Subtitles
Lovely 2025 Sinhala Sub
Lovely (2025) Sinhala Sub
Lovely (2025) Sinhala Subtitles

ලව්ලි යනු 2025 දී තිරගත වූ ඉන්දියානු මලයාලම් භාෂා ආදර මනඃකල්පිත චිත්‍රපටයක් වන අතර එය ඩිලීෂ් නායර් විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද අතර මැතිව් තෝමස්, සිවාංගි ක්‍රිෂ්ණකුමාර් සහ මනෝජ් කේ. ජයන් රංගනයෙන් දායක වේ.

මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය තමයි බොනී කියන්නේ.බොනි මාමාගේ බලකිරිමට තමන්ගේ හීන අත ඇරලා රජයේ රැකියාවකට යනවා.මෙහෙදී වෙන ප්‍රශ්නයක් නිසා බොනීට හිරේ යන්න වෙනවා.හිරේදී මෙයාට පුදුම හිතෙන යාළුවෙක් මුණ ගැහෙනවා.මේ යාළුකම ගැන තමයි කතාව ඉස්සරහට ගලාගෙන යන්නේ.කතාවේ වැඩි විස්තරයක් කියන්නේ නෑ.film එක බලලම ඉන්නකෝ.ලස්සන කතාවක් මේක.

ඉතිං අලුත් film එකකින් ආය මුණ හැහෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්……..

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Lovely (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/lovely-2025-sinhala-subtitles/feed/ 0
Pookkaalam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/pookkaalam-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/pookkaalam-2023-sinhala-subtitles/#respond Sat, 02 Sep 2023 09:16:06 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=53027 Pookkaalam Sinhala Sub Pookkaalam Sinhala Subtitles Pookkaalam (2023) Sinhala Sub Pookkaalam (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! P O O K K A A L A M පූක්කාලම් 2023 අප්‍රේල් මස නිකුත් වූ IMDb 7.4 ක අගයක් ලබාගත් සුපිරි කොමඩි චිත්‍රපටියක්. මලයාලමුන්ට විශිෂ්ඨ කෘතියක් බිහි කරන්නට ඉතා සුළු සිද්ධියක් ඇති. අවුරුදු 100ක ආසන්න වයසක යුවලකගේ […]

The post Pookkaalam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
  • Pookkaalam Sinhala Sub
    Pookkaalam Sinhala Subtitles
    Pookkaalam (2023) Sinhala Sub
    Pookkaalam (2023) Sinhala Subtitles
  • සුභ දවසක් හැමෝටම!!

    P O O K K A A L A M

    පූක්කාලම් 2023 අප්‍රේල් මස නිකුත් වූ IMDb 7.4 ක අගයක් ලබාගත් සුපිරි කොමඩි චිත්‍රපටියක්.

    මලයාලමුන්ට විශිෂ්ඨ කෘතියක් බිහි කරන්නට ඉතා සුළු සිද්ධියක් ඇති. අවුරුදු 100ක ආසන්න වයසක යුවලකගේ අවුරුදු 80කට ආසන්න විවාහ ජීවිතයක් ඉතා පරණ කොළ කැබැල්ලක් නිසා දෙදරා යන්න ඔන්න මෙන්න.හිතන්න ඒ තරම් කාලයක් හිටපු දෙන්නෙක්ගෙ දරු මුණුබුරෝ කොච්චර ඇත්ද?ඔව් ඒ විශාල පරම්පරාව තුලම මේක විශාල කැළඹීමක් හා ජීවිත වලට විශාල බලපෑමක්.

    ඔවුන් ඊට මුහුණ දෙන්නෙ කොහොමද? ආදරය ගැන අමුතුම පණිවිඩයක් දෙන වේගයෙන් ගලා යන අමුතුම කොමඩියක් මේක.

    ආනන්දම් අධ්‍යක්ෂක ගනේෂ් රාජ් ගේ ඊ ළඟ චිත්‍ර පටිය මේක. වයසක යුවල ලෙස විජයරාඝවන් හා කේ පී ඒ සී ලීලා ඉතා විශිෂ්ඨ රඟපෑමක් යෙදෙද්දී බැසිල් ජෝශප්,විනීත් ශ්‍රීනිවාසන්,රොශාන් මැතිව්,අනු ඇන්තනි ඇතුළු විශාල නළු නිළි කැලක් මෙහි රඟපානවා.මෙහි විජයරාඝවන්ට කරපු වේශ නිරූපණය බලන්න.

    ජය වේවා!!

    ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ BSK සහෝදරයාගේ ලිපිය

    උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
    Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

    The post Pookkaalam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

    ]]>
    https://sinhalasub.lk/movies/pookkaalam-2023-sinhala-subtitles/feed/ 0