Felix Römer Archives - SinhalaSub https://sinhalasub.lk/cast/felix-romer/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 21 May 2024 17:14:18 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Felix Römer Archives - SinhalaSub https://sinhalasub.lk/cast/felix-romer/ 32 32 Baghead (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/baghead-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/baghead-2023-sinhala-subtitles/#comments Tue, 21 May 2024 01:58:40 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=70450 Baghead Sinhala Sub Baghead Sinhala Subtitles Baghead (2023) Sinhala Sub Baghead (2023) Sinhala Subtitles කොහොමද ඉතින් හැමෝටම, ඔන්න එහෙනම් අද මං අරගෙන එන්නෙ Horror ෆිල්ම් එකක් වෙන Baghead (2023) ෆිල්ම් එකට උපසිරැසි. කාලෙකින් හොඳ Thrill එකෙ බලන්න සෙට් උන ෆිල්ම් එකක්. ඉතින් ඒකට උපසිරැසි ගේන්න හිතුවා ඔයාලට. මේ Bagehead චිත්‍රපටය පැය 1යි මිනිත්තු 34 ක […]

The post Baghead (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Baghead Sinhala Sub
Baghead Sinhala Subtitles
Baghead (2023) Sinhala Sub
Baghead (2023) Sinhala Subtitles

කොහොමද ඉතින් හැමෝටම, ඔන්න එහෙනම් අද මං අරගෙන එන්නෙ Horror ෆිල්ම් එකක් වෙන Baghead (2023) ෆිල්ම් එකට උපසිරැසි. කාලෙකින් හොඳ Thrill එකෙ බලන්න සෙට් උන ෆිල්ම් එකක්. ඉතින් ඒකට උපසිරැසි ගේන්න හිතුවා ඔයාලට. මේ Bagehead චිත්‍රපටය පැය 1යි මිනිත්තු 34 ක කාලයකට සීමා වෙනවා. ඒ වගේම Rotten Tomatoes දර්ශකයේ 31% ක අගයක් ලබාගනිද්දී, Audience Score එක 42% ක් සහ IMDb අගය 5.4 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා.

කතාව ගැන පොඩියට හැඳින්වීමක් කළොත්, ඔයාලට මං චිත්‍රපටයට යොදාගෙන තියෙන නම අනුව පොඩි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා හිතනවා. පරම්පරා ගාණක කාලෙක ඉඳන් පැවත එන දේපලකට හිමිකම් කියන යක්දෙස්සියක් වටා තමා කතාව ගෙතෙන්නෙ. මං මෙහෙම සරලව පැහැදිලි කළාට ඊටවඩා යමක් චිත්‍රපටය නරඹන විට ඔයාලට බලාගන්න ලැබේවී.

 

The post Baghead (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/baghead-2023-sinhala-subtitles/feed/ 2