Eshwarya Grover Archives - SinhalaSub https://sinhalasub.lk/cast/eshwarya-grover/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 18 Apr 2025 07:46:03 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Eshwarya Grover Archives - SinhalaSub https://sinhalasub.lk/cast/eshwarya-grover/ 32 32 Descendants of the Dark (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/descendants-of-the-dark-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/descendants-of-the-dark-2023-sinhala-subtitles/#respond Fri, 18 Apr 2025 07:45:27 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=98695 අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නේ Descendants of the Dark කියන 2023 වසරේ නිකුත් උන හින්දි චිත්‍රපටයට. ඉතින් මේක ගැන කියනවනම් කිසිම කම්මැලිකමක් නැතුව අවසානය වෙනකන්ම බලන්න පුළුවන් හොද ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්. ෆිල්ම් එකේ කතාව පැත්තට ගියෝතින් බලාගන්න ලැබෙන්නේ සහෝදරයො දෙන්නෙක් එකතුවෙලා කරන්න යන ඝාතන පෙළක් ගැන. ඉතින්, මම මීට වඩානම් මොනවත් කියන්නෙ […]

The post Descendants of the Dark (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නේ Descendants of the Dark කියන 2023 වසරේ නිකුත් උන හින්දි චිත්‍රපටයට. ඉතින් මේක ගැන කියනවනම් කිසිම කම්මැලිකමක් නැතුව අවසානය වෙනකන්ම බලන්න පුළුවන් හොද ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්.
ෆිල්ම් එකේ කතාව පැත්තට ගියෝතින් බලාගන්න ලැබෙන්නේ සහෝදරයො දෙන්නෙක් එකතුවෙලා කරන්න යන ඝාතන පෙළක් ගැන. ඉතින්, මම මීට වඩානම් මොනවත් කියන්නෙ නෑ..

ඉතින් එහෙමනම් ඔයාලටම මේ සුපිරි ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

Descendants of the Dark Sinhala Sub
Descendants of the Dark Sinhala Subtitles
Descendants of the Dark 2023 Sinhala Sub
Descendants of the Dark (2023) Sinhala Sub
Descendants of the Dark (2023) Sinhala Subtitles

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Descendants of the Dark (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/descendants-of-the-dark-2023-sinhala-subtitles/feed/ 0