Easwari Rao Archives - SinhalaSub https://sinhalasub.lk/cast/easwari-rao/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 20 Feb 2025 10:17:12 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Easwari Rao Archives - SinhalaSub https://sinhalasub.lk/cast/easwari-rao/ 32 32 Theal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/theal-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/theal-2022-sinhala-subtitles/#respond Thu, 20 Feb 2025 10:10:24 +0000 https://sinhalasub.net/?post_type=movies&p=12723 Theal (2022) Sinhala Subtitles A woman walks into the life of a debt collector, who works for a loan shark, claiming to be his mother. He tries to turn over a new leaf moved by her affection, but can he do so after having ruined the lives of so many people? Theal (2022) Sinhala Subtitles

The post Theal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Theal (2022) Sinhala Subtitles

A woman walks into the life of a debt collector, who works for a loan shark, claiming to be his mother. He tries to turn over a new leaf moved by her affection, but can he do so after having ruined the lives of so many people?

Theal (2022) Sinhala Subtitles

The post Theal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/theal-2022-sinhala-subtitles/feed/ 0
K.G.F: Chapter 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/k-g-f-chapter-2-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/k-g-f-chapter-2-2022-sinhala-subtitles/#comments Sun, 01 Sep 2024 09:40:51 +0000 https://braszers.tk/?post_type=movies&p=17301 KGF 2 Sinhala Subtitles K.G.F: Chapter 2 Sinhala Subtitles K.G.F: Chapter 2 (2022) Sinhala Subtitles The blood-soaked land of Kolar Gold Fields (KGF) has a new overlord now – Rocky, whose name strikes fear in the heart of his foes. His allies look up to Rocky as their Savior, the government sees him as a […]

The post K.G.F: Chapter 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
KGF 2 Sinhala Subtitles

K.G.F: Chapter 2 Sinhala Subtitles

K.G.F: Chapter 2 (2022) Sinhala Subtitles

The blood-soaked land of Kolar Gold Fields (KGF) has a new overlord now – Rocky, whose name strikes fear in the heart of his foes. His allies look up to Rocky as their Savior, the government sees him as a threat to law and order; enemies are clamoring for revenge and conspiring for his downfall. Bloodier battles and darker days await as Rocky continues on his quest for unchallenged supremacy.

K G F 2 Sinhala Subtitles

The post K.G.F: Chapter 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/k-g-f-chapter-2-2022-sinhala-subtitles/feed/ 13
Pindam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/pindam-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/pindam-2023-sinhala-subtitles/#comments Tue, 27 Feb 2024 17:20:07 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67045 Pindam Sinhala Sub Pindam Sinhala Subtitles Pindam (2023) Sinhala Sub Pindam (2023) Sinhala Subtitles Pindam 2023: අවුරුදු 60ක ශාපලත් කලලයේ අබිරහස සුබ දවසක් ෆිල්ම් පිස්සනි…! ඔන්න තවත් අලුත් ෆිලුමකට උපසිරැසියක් වැඩ දාහක් මැද්දේ වුනත් අරගෙන ආවා. ඉතින් මම අද ගෙනාවේ ටිකක් වෙනස්ම ගණයේ ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකේ නම තමා Pindam. මේ ෆිල්ම් එක රිලීස් […]

The post Pindam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Pindam Sinhala Sub
Pindam Sinhala Subtitles
Pindam (2023) Sinhala Sub
Pindam (2023) Sinhala Subtitles

Pindam 2023: අවුරුදු 60ක ශාපලත් කලලයේ අබිරහස

සුබ දවසක් ෆිල්ම් පිස්සනි…!

ඔන්න තවත් අලුත් ෆිලුමකට උපසිරැසියක් වැඩ දාහක් මැද්දේ වුනත් අරගෙන ආවා. ඉතින් මම අද ගෙනාවේ ටිකක් වෙනස්ම ගණයේ ෆිල්ම් එකක්.

මේ ෆිල්ම් එකේ නම තමා Pindam. මේ ෆිල්ම් එක රිලීස් වෙලා මාස දෙකකටත් වැඩියි.(දෙසැම්බර් 15)හෑබැයි OTT නිකුත් වෙලා නම් ටික දවසක් වෙනවා. Aha සහ Amazon Prime Video වල
තමා මේක නිකුත් වෙලා තියෙන්නේ.

ෆිලුම ගැන කාතා කලොත් කතාවයි අධ්‍යක්ෂණයයි සයිකිරාන් ඩයිඩාගෙන්. සංගීතය ක්‍රිෂ්ණා සෞරභ් සුරම්පල්ලිගෙන්. චරිත ගැන කතා කලොත් දන්නා කෙනෙක් ඉන්නවා . ඒ තමා ඊස්වාරි රාඕ. සලාර්, වීර සිම්හා රෙඩ්ඩ් වගේ චිත්‍රපටි වල රංගනයෙන් දායක වෙලා තියෙනාවා.අනිත් අය ගත්තොත්,

  • Srikanth as Anthony
    Kushee Ravi as Mary
    Srinivas Avasarala as Loknath
    Ravi Varma as Nayudamma
    Manik Reddy
    Baby Chaitra
    Baby Leisha
    Vijayalakshmi
    Srilatha

Ratings ගැන ගත්තොත්, IMDB දර්ශකයේ 7.0/10 ක අගයකුත්, Bookmyshow වෙබ් අඩවියෙන් 7.1/10 ක අගයකුත්, ගූගල් පරිශීලක මනාප 76% කුත් මේ ෆිලුමට තියෙනවා

Story එක කිව්වොත්, එක්තරා ක්‍රිස්තියානි පවුලකට මුහුණ දෙන්න වෙච්ච කතාවක්. ඒකේ වෙන්නේ කතා කරන්න බැරි අවුරුදු 6යක පුංචි ගෑනු ළමයෙක්ට භයානක ආත්මයක් ආවේශ වෙලා ඒ පවුලට වෙන විපත ගැනත් ඒ විපතින් ඒ පවුල මුදවගන්නේ කොහොමද කියලා විස්තර වෙනවා. මේක කියන්නෙත් ඒ පවුල බේරගත්ත කෙනාමයි.

ඒක කියන්නේ කාටද? ඇයි ඒක එහෙම කියන්නේ? ඒ ප්‍රශ්න වලට උත්තර ඕනේ නම්, ෆිලුම බලන්නකෝ.

එහෙනම් තව උපසිරසියකින් හමුවෙනකම් ඔයාලට බුදු සරණයි…!!

The post Pindam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/pindam-2023-sinhala-subtitles/feed/ 2
Love Story (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/love-story-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/love-story-2021-sinhala-subtitles/#respond Tue, 20 Feb 2024 22:50:21 +0000 https://sinhalasub.net/?post_type=movies&p=9274 Revanth and Mouni dream big when it comes to their lives. But with their social standing and gender proved to be a hindrance, will they manage to find a way to let their love prevail?

The post Love Story (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Revanth and Mouni dream big when it comes to their lives. But with their social standing and gender proved to be a hindrance, will they manage to find a way to let their love prevail?

The post Love Story (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/love-story-2021-sinhala-subtitles/feed/ 0
Guntur Kaaram (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/guntur-kaaram-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/guntur-kaaram-2024-sinhala-subtitles/#respond Fri, 09 Feb 2024 16:09:53 +0000 https://sinhalasub.life/?post_type=movies&p=66147 Guntur Kaaram Sinhala Sub Guntur Kaaram Sinhala Subtitles Guntur Kaaram (2024) Sinhala Sub Guntur Kaaram (2024) Sinhala Subtitles

The post Guntur Kaaram (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Guntur Kaaram Sinhala Sub
Guntur Kaaram Sinhala Subtitles
Guntur Kaaram (2024) Sinhala Sub
Guntur Kaaram (2024) Sinhala Subtitles

The post Guntur Kaaram (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/guntur-kaaram-2024-sinhala-subtitles/feed/ 0
Salaar: Part 1 – Ceasefire (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/salaar-part-1-ceasefire-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/salaar-part-1-ceasefire-2023-sinhala-subtitles/#comments Fri, 19 Jan 2024 19:00:17 +0000 https://sinhalasub.life/?post_type=movies&p=63669 Salaar  Sinhala Sub Salaar  Sinhala Subtitles Salaar (2023) Sinhala Sub Salaar (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔයාලා හැමෝටම නිදුක් නීරෝගීමත්, සාමය, සතුට පිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙිවා..!! අද සිංහලසබි ⁣එකට ගෙනාවේ ගිය අවුරුද්දේ දෙසැම්බර් 22 වෙනිදා නිකුත් වුණු රෙබෙල් ස්ටාර් ප්‍රබාස්, ප්‍රිත්විරාජ් සුකුමාරන්, ශෘති හාසන්, රාමචන්ද්‍ර රාජු, බොබි සිමිහා, මධූ ගුරැස්වාමි, ජගපති බාබු […]

The post Salaar: Part 1 – Ceasefire (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Salaar  Sinhala Sub
Salaar  Sinhala Subtitles
Salaar (2023) Sinhala Sub
Salaar (2023) Sinhala Subtitles
සුභ දවසක් හැමෝටම!!

ඔයාලා හැමෝටම නිදුක් නීරෝගීමත්, සාමය, සතුට පිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙිවා..!!

අද සිංහලසබි ⁣එකට ගෙනාවේ ගිය අවුරුද්දේ දෙසැම්බර් 22 වෙනිදා නිකුත් වුණු රෙබෙල් ස්ටාර් ප්‍රබාස්, ප්‍රිත්විරාජ් සුකුමාරන්, ශෘති හාසන්, රාමචන්ද්‍ර රාජු, බොබි සිමිහා, මධූ ගුරැස්වාමි, ජගපති බාබු ඇතුළු ප්‍රබල ඉන්දීය රංගන ශිල්පීන් රැසක් රංගන දායකත්වයෙන් හැඩ වුණු Salaar Part 1:The CeaseFire (සටන් විරාමය) චිත්‍රපටයේ උපසිරැසි ගැන්වීම.

මෙි චිත්‍රපටයේ අධ්‍යක්ෂණය KGF 1,2,හ Ugramm චිත්‍රපටි අධ්‍යක්ෂණය කරපු ප්‍රශාන්ත් නීල්(Prashanth Neel) විසින් තමා කලේ. මෙි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කලේ රවි බාසූර් (Ravi Basur) විසින් කලේ. නිෂ්පාදනය Hombale Films වෙනුවෙන් විජේ කිරගන්දූර්(Vijay Kiragundur) විසින් කලේ.

කතාව පැත්තට ගියාම යාළුවෝ දෙන්නෙක් පරම ප්‍රතිවාදීන් වෙන හැටි කියවෙන අපූරු කතාවක් තමා කියැවෙන්නෙ.

මෙි චිත්‍රපටය බලද්දී ප්‍රශාන්ත් නීල් චිත්‍රපටි දෙකක අත්දැකිමක් ප්‍රේක්ෂකයාට ලබා දෙන්න සමත් වෙලා තියෙනවා.

සලාර් 2023 – තෙලිගු
කාලය 2h 55m
ත්‍රිලර්/ඇක්ශන් /ඩ්‍රාමා
IMDb නෝ රේටින් යෙට්
රන්ගනය ප්‍රිත්විරාජ්, ප්‍රබාස්,ශෘති හසන්,ජගපති බාබූ,ටින්නු,ශ්‍රේ
අද්‍යක්ශනය ප්‍රශාන්ත් නීල්
රචනය සන්දීප් රෙඩ්ඩි බන්ඩාලා,චව්ද්‍රි හනුමාන්

ඒ තමා

Ugramm – යාළුවෝ දෙන්නා පරම හතුරන් වෙන හැටි.

KGF – ගල් අගුරැ වල.

මෙි චිත්‍රපටයට ගොඩක් අයගෙන් හොද ප්‍රතිචාර ලැබුණා. විශේෂයෙන් සිනමා විචාරකයින්ගෙනුත්.

අපි ප්‍රධාන චරිත ගැන කතා කලොත්,

ප්‍රබාස් – දේවා (දේවරතා ශෞරංගා රයිසාර්)

ප්‍රිත්විරාජ් සුකුමාරන් – වරධා රාජමන්නර්

රාමචන්ද්‍ර රාජු – රැද්‍රා රාජමන්නර්

ශෘති හාසන්- ආද්යා ක්‍රිෂ්ණකාන්ත්

ජගපති බාබු – රාජ මන්නර් (වරධාගේ තාත්තා)

බොබි සිමිහා – භාරවා

මධූ ගුරැස්වාමි – හසාරේ

වගේ ගොඩක් චරිත මෙි චිත්‍රපටයේ හිටියා.

මෙි චිත්‍රපටයෙන් ප්‍රබාස්ව හොද හැටි වැඩ අරන් තියෙනවා. අනෙත් පැත්තෙන් මලයාලමි නළුවෙක් වෙච්ච ප්‍රිත්විරාජ්, තමන්ගේ චරිතයට උපරිම සාධාරණයක් ඉටු කලා. ශෘති ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ. එයත් පටිට ?❤

මෙි චිත්‍රපටයේ විශේෂත්වයක් තියෙනවා. ඒ තමා Games of thrones කතා මාලාවට යමිතාක් දුරට සමානව මෙි චිත්‍රපටයත් චිත්‍රපටයේ කතාවත් යන හින්දා.

එහෙනම් වැඩි කතා නැතුව මෙ ලස්සන චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා?…

මම එරා… (Era Boy)

ජය වේවා!!

උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk හි ඕෂධ එරංග සහෝදරයා…

 

 

The post Salaar: Part 1 – Ceasefire (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/salaar-part-1-ceasefire-2023-sinhala-subtitles/feed/ 24
Peddha Kapu – 1 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/peddha-kapu-1-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/peddha-kapu-1-2023-sinhala-subtitles/#respond Tue, 07 Nov 2023 17:40:34 +0000 https://sinhalasub.life/?post_type=movies&p=59791 Peddha Kapu – 1 Sinhala Sub Peddha Kapu – 1 Sinhala Subtitles Peddha Kapu – 1 (2023) Sinhala Sub Peddha Kapu – 1 (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න තවත් තෙලුගු සුපිරියක් අරං ආවා… එහෙනම් විජහට යං ෆිලුම දිහාට… මේ අවුරුද්දේ සැප්තැම්බර් 29 වෙනිදා නිකුත් වුන මේ ෆිලුම අයත් වෙන්නෙ Drama/Action කියන Category එකට..ප්‍රධාන […]

The post Peddha Kapu – 1 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Peddha Kapu – 1 Sinhala Sub
Peddha Kapu – 1 Sinhala Subtitles
Peddha Kapu – 1 (2023) Sinhala Sub
Peddha Kapu – 1 (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න තවත් තෙලුගු සුපිරියක් අරං ආවා… එහෙනම් විජහට යං ෆිලුම දිහාට…

මේ අවුරුද්දේ සැප්තැම්බර් 29 වෙනිදා නිකුත් වුන මේ ෆිලුම අයත් වෙන්නෙ Drama/Action කියන Category එකට..ප්‍රධාන නළුවා වෙන්නෙ Virat Karrna.. මෙයා නම් ටිකක් නුහුරු ඇති.. මොකද මේක තමයි කොල්ලගෙ පලවෙනි ෆිලුම.. වැඩේට සාධාරණයක් කොල්ල කරාද නැද්ද කියල ඔයාලම බලන්නකෝ… ඒත් අනික් Cast එක නම් හැමෝම වගේ දන්න කියන තෙලිගු නළු නිලියන් පිරිසක්.. අනික මේකෙ පාර්ට් 2 එකකුත් එයි.. මොකද මේකෙ නම් කරල තියෙන්නෙ පාර්ට් 1 කියල..

Cast
Virat Karrna as Peddha Kapu
Pragathi Srivatsava
Rao Ramesh as Satya Rangaiah
Tanikella Bharani
Nagendra Babu as TDP-in-charge
Vikas Muppala as Leela
Brigida Saga as Lakshmi

මේ ෆිලුම සම්පුර්ණයෙන්ම දුවන්නේ එක්තරා ගමක් ඇතුලෙ.. අද ටීවී එකක්‌ බැලුවත් පත්තරයක් බැලුවත් වැඩිහිටියෝ දෙන්නෙක්ගෙ කතාවක් අහගෙන හිටියත් මේ මාතෘකාව තමයි නිතරම ඇහෙන්නේ… ඒ ගොඩක් අය කතා කරන්න අකමැති ඒත් අපි කතා කරන්න ඕන මාතෘකාවක්‌ වෙන “දේශපාලනය”…

එක්තරා ගමක නම්බුකාර කොටින්ම කියනවා නම් මැරයෝ දෙන්නෙක් දෙපැත්තට බෙදිලා බලය ලබාගන්න දගලන දැගලිල්ල තමයි ගොඩක්ම පෙන්නන්නේ…ඒවගෙන් තැලෙන්නේ පොඩි වෙන්නෙ මේ ගමේ මිනිස්සු… ඔන්න ඔය අතරේ සිදුවෙන මිනීමැරුමක් නිසා ඒ අතරට “පෙද්දකපු” කියන කොන්ද කෙලින් තරුණයා මැදිහත් වෙලා මිනිස්සු වෙනුවෙන් හඩක් නගන එක තමයි කෙටියෙන්ම මේ ෆිලුමේ වෙන්නේ..

දේශපාලනය කියලා කිව්වට ෆිලුමේ රහක් නැත්තෙමත නැති වෙයි කියල හිතන්නත් එපා ඉතින්… මේ ටයිප් ෆිල්ම් බලන්න ආස ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනව මේ ෆිල්ම් එක බලන්න කියලා…

දැනට ගිහින් එන්නම්…❤ බුදුසරණයි! ජේසු පිහිටයි!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ශාන් සසංග (ශානා) සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Peddha Kapu – 1 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/peddha-kapu-1-2023-sinhala-subtitles/feed/ 0