Dylan O'Brien Archives - SinhalaSub https://sinhalasub.lk/cast/dylan-obrien/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 28 Feb 2025 09:00:53 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Dylan O'Brien Archives - SinhalaSub https://sinhalasub.lk/cast/dylan-obrien/ 32 32 The Outfit (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-outfit-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-outfit-2022-sinhala-subtitles/#respond Fri, 28 Feb 2025 08:30:17 +0000 https://braszers.tk/?post_type=movies&p=17292 The Outfit Sinhala Subtitles The Outfit (2022) Sinhala Subtitles Leonard is an English tailor who used to craft suits on London’s world-famous Savile Row. After a personal tragedy, he’s ended up in Chicago, operating a small tailor shop in a rough part of town where he makes beautiful clothes for the only people around who […]

The post The Outfit (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Outfit Sinhala Subtitles

The Outfit (2022) Sinhala Subtitles

Leonard is an English tailor who used to craft suits on London’s world-famous Savile Row. After a personal tragedy, he’s ended up in Chicago, operating a small tailor shop in a rough part of town where he makes beautiful clothes for the only people around who can afford them: a family of vicious gangsters.

The post The Outfit (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-outfit-2022-sinhala-subtitles/feed/ 0
Caddo Lake (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/caddo-lake-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/caddo-lake-2024-sinhala-subtitles/#respond Sun, 03 Nov 2024 03:04:46 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=80041 Caddo Lake Sinhala Sub Caddo Lake Sinhala Subtitles Caddo Lake (2024) Sinhala Sub Caddo Lake (2024) Sinhala Subtitles ඇමෙරිකාවෙ ටෙක්සාස් සහ ලුයීසියානා ප්‍රාන්ත මායිම් අතර පිහිටි වර්ග කිලෝමීටර් 102.8 ක භූමි ප්‍රමාණයක පැතිර පවතින කැඩෝ විල පසුබිම් කරගෙන තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නෙ. ඉතින් මේ කැඩෝ විලේ යම් යම් අමුතු දේවල් වෙනවා. එක ළමයෙක් ඉස්කෝලෙදි […]

The post Caddo Lake (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Caddo Lake Sinhala Sub
Caddo Lake Sinhala Subtitles
Caddo Lake (2024) Sinhala Sub
Caddo Lake (2024) Sinhala Subtitles

ඇමෙරිකාවෙ ටෙක්සාස් සහ ලුයීසියානා ප්‍රාන්ත මායිම් අතර පිහිටි වර්ග කිලෝමීටර් 102.8 ක භූමි ප්‍රමාණයක පැතිර පවතින කැඩෝ විල පසුබිම් කරගෙන තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නෙ. ඉතින් මේ කැඩෝ විලේ යම් යම් අමුතු දේවල් වෙනවා. එක ළමයෙක් ඉස්කෝලෙදි කියනවා එයා විලේ වෘකයන් දැක්ක කියල. නමුත් ටීචර් කියනවා ඒක කීයටවත් වෙන්න බෑ, මොකද දැන් ඒ පළාතේ වෘකයෝ ජීවත් වෙන්නෙ නෑ කියලා. කතාවෙ ප්‍රධාන චරිතය වෙන එලීගේ මිතුරිය, ක්ලෙයාර් කියනවා එයාටත් වෙලාවකට විලෙන් අමුතු සද්ද ඇහෙනවා කියලා. එලීගේ නංගි ඇනා බෙකට් විලෙන් අහුලන් එනවා විශාල සලබයන් වගයක්. වැඩිහිටියො කියන්නෙ උන් දැන් නෑ, වඳ වෙලා ගිහින් කියලා. මේ අතරෙ තමයි විල අසබඩ ජීවත්වෙන අවුරුදු 8 ක් වයසැති ඇනා බෙනට් කැඩෝ විලේදි අතුරුදහන් වෙන්නෙ. එහෙම හිතන්නෙ ඒ සමගම ඔවුන්ගෙ ඩිංගි බෝට්ටුවත් නැතිවෙලා හින්දා. ඇය කලිනුත් එක පාරක් බෝට්ටුවෙන් විලට ගිහින් තියෙනවා. කොහොම වුනත් අක්කර 26810 ක විශාලත්වයකින් යුතු, අතු දිය පාරවල් සහ දූපත් රාශියකින් සමන්විත කැඩෝ විලේ ඇයව සෙවීම ලේසි පහසු වැඩක් නෙමේ. ඇත්තටම ඇයට මොකද වුනේ? මීට වඩා නම් කියන්න යන්නෑ රජෝ! කැඩෝ විලේ මම අතරමන් වුනා වගේ ඔයාලත් අතරමන් නොවුනොත් ෆිල්ම් එකෙන් වැඩක් නෑ. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනෙ, ආවාට ගියාට නම් මේ චිත්‍රපටය බලන්න එපා. වෙන්නෙ මොකද ඔයාලට හිතාගන්න බැරිවෙයි. සියලු වැඩ අත්හැර බලන්න. නැත්නම් ඔට්ටුයි ඔයාලට රිවයින්ඩ් කරලා නැවත බලන්න වෙනවා.

සිතුම් සහෝදරයා මට දාපු කමෙන්ට් එකක් නිසා තමයි මමත් මේක ඉක්මනට බැලුවෙ. බලපුවාම ෆිලුම පට්ට. ඉතින් ඒ වෙනුවෙන් ඔහුට ස්තූතිය පුද කරනවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනෙ මේකෙ කිසිම අසභ්‍ය දර්ශනයක්වත්, අසභ්‍ය වචනයක්වත් නෑ. පවුලේ සියලු දෙනාට එකට ඉඳන් බලන්න පුලුවන්.

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Caddo Lake (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/caddo-lake-2024-sinhala-subtitles/feed/ 0
Love and Monsters (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/love-and-monsters-2020-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/love-and-monsters-2020-sinhala-subtitles/#respond Fri, 03 Mar 2023 22:00:57 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1262 The post Love and Monsters (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The post Love and Monsters (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/love-and-monsters-2020-sinhala-subtitles/feed/ 0