සුභ දවසක් හැමෝටම!!
මීට ටික දිනකට කලින් තමා මේක නිකුත් වුනේ. IMDB අගය අතින්නම් මේකට තියෙන්නේ 3.1වගේ ප්‍රමාණයක්. පොඩ්ඩක් මදි තමා. හැබැයි චිත්‍රපටියක රසාස්වාදය IMDB වලින් මනින්න බෑ. ප්‍රධාන චරිතයන් විදියට රංගනයෙන් දායක වෙනවා Lucas Till සහ Fast & Furious මාලාවෙ රෝමන්ගෙ චරිතයට පණ පොවපු Tyrese Gibson කියන නළුවන්.
කතාව මෙහෙමයි (Spoiler Alert): සාමූහිකයෝ (The Collectives) කියලා යුක්තිය වෙනුවෙන් පෙනී ඉන්න දීප ව්‍යාප්ත සමාගමක් තියෙනවා. මෙයාලගෙ මූලිකම අරමුණ තමා අල්ලගන්න බැරි අපරාධකාරයන්ව කොටු කරගන්න එක. මේ අතරේ මිනිස්සුන්ව වෙන්දේසි කරන ජාවාරමක් කරන් යන මිනිහෙක් ඉන්නවා.
මේක නවත්තන්න සාමූහිකයෝ සෑම් කියන තරුණයට අවස්ථාවක් දෙනවා. ඉතින් කතාවෙ ඉතුරු ටික බලලම දැනගන්නකො…
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ බුවනක නිර්මාණ සහෝදරයාගේ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
High heat කියන්නෙ 2022 දෙසැම්බර් 16 නිකුත් කරපු Adventure , comedy කාන්ඩයට අයත් Film එකක්. Zach Golden අද්‍යක්ශනයෙන් Olga Kurylenko හා Don Johnson රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටය ට imdb 4.7 වගේම කුනු තක්කාලි 55 හම්බවෙලා තියනව.
කතාව මෙහෙමයි. ආතල් එකේ ඉන්න කපල් එකක් අවන්හලක් විවෘත කරන්ව. පලවෙනි රැයින්ම හොද ආදායමක් ගන්න අතරෙ නොහිතපු විදිහට මෙයාලගෙ පරන කෝන්තර පස්සෙන් එන්න ගන්නව. මහත්තය පරන සීන් එකකට වාඩුව ගන්න පාතාලෙ සෙට් එකක් බහිනව අවන්හල ගිනිතියන්න. ඉතිං මේකට මේ දෙන්න මුහුන දෙන විදිහ තමා මේ චිත්‍රපටයේ තියෙන්නෙ. ආතල් එකේ බලන්න පුලුවන් කතාවක්. එහෙනං තව සබකින් සෙට් වෙමු
]]>