සුබ දවසක් හැමෝටම!
2025 වසරේ එළිදක්වන ළද Detective Sherdil කියන්නේ ඉන්දියානු හින්දි භාෂාවෙන් නිර්මාණය කරන මිස්ට්‍රි, කොමඩි චිත්‍රපටයක්.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ravi Chhabriya විසින්.
නිෂ්පාදනය කරලා තියෙන්නේ Himanshu Mehra, Ali Abbas Zafar, Rohini Singh, සහ Manmeet Singh විසින් Offiside Entertainment, Maurya Entertainment, සහ AAZ Films සමාගම් යටතේ.
චිත්‍රපටයේ ප්‍රධාන චරිත විදියට Diljit Dosanjh ප්‍රධාන Sherdil චරිතයෙන් රංගනයෙන් දායක වෙනවා.
ඊට අමතරව Diana Penty, Boman Irani, Ratna Pathak Shah, Chunky Panday, සහ Banita Sandhu වැනි නළු නිළියන් සහායක චරිත වශයෙන් රංගනයෙන් දායක වෙනවා.
ඉතින්, මේ චිත්‍රපටය ZEE5 එකේ මුල් නිර්මාණයක් වශයෙන් 2025 ජුනි 20 වෙනිදා නිකුත් වුනා.
දැන් අපි යමු ෆිල්ම් එකේ කතාව දිහාට..
යූරෝ බිලියන 60ක උරුමක්කාරයෙක් වෙන පංකජ් භාටී කියන පුද්ගලයාව හදිසියේම ඝාතනය කරනවා.. මේ ඝාතනය කරන මිනීමරුවාව හොයන්න කරන පොලිස් විමර්ශනක් තමයි තියෙන්නේ..
ඉතින්, හින්දි මිස්ට්‍රි, කොමඩි වලට ආස අයට අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනවා.
අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
අද ඔයාලට අරගෙන ආවේ UDTHA PANJAB ( පියබන පංජාබය )… ප්‍රදාන නලුවා තමයි ශහීඩ් කපූර්.ඉතින් නියම කූල් නලුවෙක් තමයි ශහීඩ් කපූර් කියන්නේ.. ඉතින් මේ ෆිල්ම් එකෙන් කියන්නේ අද අපේ රටේ වගේම ඉන්දියාවේත් ශීග්‍රයෙන් පැතිර ගිහින් තියෙන තරුන තරුනියන් මත්ද්‍රව්‍ය ඇබැහි වීම වැඩි වී තියෙනවා.
ඉතින් ඒ හා බැදුනු ෆිල්ම් එකක් මේක.
ඉතින් මේ ෆිල්ම් එක ඔයාලට බලන්න කියලා ඉල්ලිමක් කරනවා
Udta Punjab Sinhala Sub
Udta Punjab Sinhala Subtitles
Udta Punjab 2016 Sinhala Sub
Udta Punjab (2016) Sinhala Sub
Udta Punjab (2016) Sinhala Subtitles