Diana Penty Archives - SinhalaSub https://sinhalasub.lk/cast/diana-penty/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 28 Jun 2025 15:51:44 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Diana Penty Archives - SinhalaSub https://sinhalasub.lk/cast/diana-penty/ 32 32 Detective Sherdil (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/detective-sherdil-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/detective-sherdil-2025-sinhala-subtitles/#respond Sat, 28 Jun 2025 15:51:27 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=104812 Detective Sherdil Sinhala Sub Detective Sherdil Sinhala Subtitles Detective Sherdil 2025 Sinhala Sub Detective Sherdil (2025) Sinhala Sub Detective Sherdil (2025) Sinhala Subtitles සුබ දවසක් හැමෝටම! 2025 වසරේ එළිදක්වන ළද Detective Sherdil කියන්නේ ඉන්දියානු හින්දි භාෂාවෙන් නිර්මාණය කරන මිස්ට්‍රි, කොමඩි චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ravi Chhabriya විසින්. නිෂ්පාදනය කරලා තියෙන්නේ Himanshu Mehra, Ali […]

The post Detective Sherdil (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Detective Sherdil Sinhala Sub
Detective Sherdil Sinhala Subtitles
Detective Sherdil 2025 Sinhala Sub
Detective Sherdil (2025) Sinhala Sub
Detective Sherdil (2025) Sinhala Subtitles

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ එළිදක්වන ළද Detective Sherdil කියන්නේ ඉන්දියානු හින්දි භාෂාවෙන් නිර්මාණය කරන මිස්ට්‍රි, කොමඩි චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ravi Chhabriya විසින්.

නිෂ්පාදනය කරලා තියෙන්නේ Himanshu Mehra, Ali Abbas Zafar, Rohini Singh, සහ Manmeet Singh විසින් Offiside Entertainment, Maurya Entertainment, සහ AAZ Films සමාගම් යටතේ.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත විදියට Diljit Dosanjh ප්‍රධාන Sherdil චරිතයෙන් රංගනයෙන් දායක වෙනවා.
ඊට අමතරව Diana Penty, Boman Irani, Ratna Pathak Shah, Chunky Panday, සහ Banita Sandhu වැනි නළු නිළියන් සහායක චරිත වශයෙන් රංගනයෙන් දායක වෙනවා.

ඉතින්, මේ චිත්‍රපටය ZEE5 එකේ මුල් නිර්මාණයක් වශයෙන් 2025 ජුනි 20 වෙනිදා නිකුත් වුනා.

දැන් අපි යමු ෆිල්ම් එකේ කතාව දිහාට..

යූරෝ බිලියන 60ක උරුමක්කාරයෙක් වෙන පංකජ් භාටී කියන පුද්ගලයාව හදිසියේම ඝාතනය කරනවා.. මේ ඝාතනය කරන මිනීමරුවාව හොයන්න කරන පොලිස් විමර්ශනක් තමයි තියෙන්නේ..

ඉතින්, හින්දි මිස්ට්‍රි, කොමඩි වලට ආස අයට අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Detective Sherdil (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/detective-sherdil-2025-sinhala-subtitles/feed/ 0
Azaad (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/azaad-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/azaad-2025-sinhala-subtitles/#respond Fri, 14 Mar 2025 23:13:02 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=87449 Azaad Sinhala Sub Azaad Sinhala Subtitles Azaad 2025 Sinhala Sub Azaad (2025) Sinhala Sub Azaad (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Azaad (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Azaad Sinhala Sub
Azaad Sinhala Subtitles
Azaad 2025 Sinhala Sub
Azaad (2025) Sinhala Sub
Azaad (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Azaad (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/azaad-2025-sinhala-subtitles/feed/ 0
Salute (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/salute-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/salute-2022-sinhala-subtitles/#comments Fri, 13 Dec 2024 05:10:21 +0000 https://braszers.tk/?post_type=movies&p=15758 Salute Sinhala Subtitles Salute (2022) Sinhala Subtitles Committed and fiery, Sub Inspector Aravind Karunakaran is obliged to be part of an investigation where an innocent man Murali is deliberately being set up for the murder of a middle-aged couple. Fearing the consequences of revealing that they had deliberately framed Murali, the team refuses to investigate […]

The post Salute (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Salute Sinhala Subtitles

Salute (2022) Sinhala Subtitles

Committed and fiery, Sub Inspector Aravind Karunakaran is obliged to be part of an investigation where an innocent man Murali is deliberately being set up for the murder of a middle-aged couple. Fearing the consequences of revealing that they had deliberately framed Murali, the team refuses to investigate it further and let go of the man that they had arrested. Will they find the one responsible?

The post Salute (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/salute-2022-sinhala-subtitles/feed/ 1
Shiddat (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/shiddat-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/shiddat-2021-sinhala-subtitles/#comments Tue, 05 Nov 2024 18:17:17 +0000 https://sinhalasub.net/?post_type=movies&p=9061 Shiddat Sinhala Sub Shiddat Sinhala Subtitles Shiddat (2021) Sinhala Sub Shiddat (2021) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! කතාව පොඩ්ඩක් මතක් කරන්නම්. කතාව මෙහෙමයි, කථාව ඇරඹෙන්නෙ සෙකන්ඩ් කපල් එකෙන්… එයාලට තමයි මං ආසම සිංදුව දීලා තියෙන්නෙ. ඒ සිංදුවෙන්ම කථාව ඇරඹෙනවා.. ස්ටාර්ට් එක නම් මරු… ප්‍රධාන කපල් එක දිහාට ගියාම අහම්බෙන් මුන ගැහෙන දෙන්නෙක් තමයි, දෙන්නට දෙන්නා […]

The post Shiddat (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Shiddat Sinhala Sub
Shiddat Sinhala Subtitles
Shiddat (2021) Sinhala Sub
Shiddat (2021) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

කතාව පොඩ්ඩක් මතක් කරන්නම්.

කතාව මෙහෙමයි, කථාව ඇරඹෙන්නෙ සෙකන්ඩ් කපල් එකෙන්… එයාලට තමයි මං ආසම සිංදුව දීලා තියෙන්නෙ. ඒ සිංදුවෙන්ම කථාව ඇරඹෙනවා.. ස්ටාර්ට් එක නම් මරු… ප්‍රධාන කපල් එක දිහාට ගියාම අහම්බෙන් මුන ගැහෙන දෙන්නෙක් තමයි, දෙන්නට දෙන්නා දෙවෙනි නැහැ… අභියෝගයන්ට ආස අය… ආයෙ කතාව වසර 3කට පසු කියලා කතාව ඇරබෙනවා අපෙ කොල්ලා ජග්ගි.. හොරෙන් වෙනත් රටකට දීශසීමාව හරහා යන්න ගිහින් අහුවෙන සීන් එකකින්… ඉතිං එතනදි තමයි ජග්ගිට දන්න කියන කෙනෙක් මුණගැහෙන්නෙ.. එතන්දි අපිට ජග්ගිගෙ කථාව දිගෑරලා දෙනවා…

මින් එහාට මොනවත් කියන්නෙ නෑ ඔයාලටම මේ ලස්සන ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Shiddat (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/shiddat-2021-sinhala-subtitles/feed/ 6
Bloody Daddy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/bloody-daddy-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/bloody-daddy-2023-sinhala-subtitles/#comments Mon, 12 Jun 2023 10:32:04 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41733 Bloody Daddy Sinhala Sub Bloody Daddy Sinhala Subtitles Bloody Daddy (2023) Sinhala Sub Bloody Daddy (2023) Sinhala Subtitles   මේක හින්දි චිත්‍රපටයක්. මේක සටන් ජවනිකා ඇතුලත් ක්‍රියාදාම චිත්‍රපටයක්. තාත්තා කෙනෙක් තමන්ගේ පුතා වෙනුවෙන් කරන දරුණු මෙහෙයුමක්. මෙකෙ තාත්තා සුමර් එවගේම පුතා අතිර්ව්. තාත්තාට ඉන්නේ ශාහිඩ් කපුර්. කතාව පැත්තට යමු. සුමර් වැඩ කරන්නේ මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ. […]

The post Bloody Daddy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bloody Daddy Sinhala Sub
Bloody Daddy Sinhala Subtitles
Bloody Daddy (2023) Sinhala Sub
Bloody Daddy (2023) Sinhala Subtitles

 

මේක හින්දි චිත්‍රපටයක්. මේක සටන් ජවනිකා ඇතුලත් ක්‍රියාදාම

චිත්‍රපටයක්. තාත්තා කෙනෙක් තමන්ගේ පුතා වෙනුවෙන් කරන දරුණු මෙහෙයුමක්. මෙකෙ තාත්තා සුමර් එවගේම පුතා අතිර්ව්. තාත්තාට ඉන්නේ ශාහිඩ් කපුර්.

කතාව පැත්තට යමු. සුමර් වැඩ කරන්නේ මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ. ඉතින් මෙයාලා කුඩු වගයක් අල්ලා ගන්නවා. එකත් මේ කොවිඩ් කාලේ. ඉතින් කොහොම හරි කුඩු අයිතිකාරයෝ සුමර්ගේ පුතා අතී අල්ලාගන්නවා. ඊටපස්සේ කුඩු ටික ගෙනල්ලා දෙන්න කියනවා. ඉතින් එයාලාගෙ අංශයේ අනිත් නිලධාරින් මේක වැරදියට වටහාගෙන මෙයාගේ පස්සේ එනවා. ඉතින් කුඩු බැග් එක සුමර් ඇතුලේ තියන තැනින් මෙයාලා වෙනස් කරනවා.

අපි බලමු සුමර් කුඩු හොයා ගනීද? සුමිර්ට තමන්ගේ පුතාව බේරාගන්න ලැබෙයිද? නැත්නම් පොලිසියට සුමර්ව අහු වෙයිද? කියලා. එහෙනම් හින්දි චිත්‍රපට වලට කැමති සියලු ආදණිය ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා තවත් මේ වසරේ සුපිරි සටන් ජවනීකා ඇතුලත් ක්‍රියාදාම චිත්‍රපටයක් නැරබිමට.

The post Bloody Daddy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/bloody-daddy-2023-sinhala-subtitles/feed/ 8
Selfiee (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/selfiee-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/selfiee-2023-sinhala-subtitles/#respond Mon, 24 Apr 2023 03:45:33 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=39638 Selfiee Sinhala Sub Selfiee Sinhala Subtitles Selfiee (2023) Sinhala Sub Selfiee (2023) Sinhala Subtitles

The post Selfiee (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Selfiee Sinhala Sub
Selfiee Sinhala Subtitles
Selfiee (2023) Sinhala Sub
Selfiee (2023) Sinhala Subtitles

The post Selfiee (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/selfiee-2023-sinhala-subtitles/feed/ 0