Dhruv Vikram Archives - SinhalaSub https://sinhalasub.lk/cast/dhruv-vikram/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 25 Oct 2024 14:54:54 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Dhruv Vikram Archives - SinhalaSub https://sinhalasub.lk/cast/dhruv-vikram/ 32 32 Mahaan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/mahaan-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/mahaan-2022-sinhala-subtitles/#comments Fri, 25 Oct 2024 14:50:58 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13414 Vikram කියන්නේ කවුද කියලා අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නැහැ නේ.. සැහෙන ජනප්‍රිය නළුවෙක්.. ඒ අතර I චිත්‍රපටය එහෙම ඔයාලා ඔක්කොම බලලා ඇතිනේ.. Kadaram Kondan චිත්‍රපටයෙන් වසර 3 කට පස්සේ තමයි Vikram Mahaan චිත්‍රපයෙන් අපිව හම්බෙන්න එන්නේ. හොදම දේ ඒක නෙමෙයි.. එයා එන්නේ එයාගේ පුතා Dhruv Vikram එක්ක , ධාවන කාලය විනාඩි 162 වෙනවා වගේ මේක […]

The post Mahaan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Vikram කියන්නේ කවුද කියලා අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නැහැ නේ.. සැහෙන ජනප්‍රිය නළුවෙක්.. ඒ අතර I චිත්‍රපටය එහෙම ඔයාලා ඔක්කොම බලලා ඇතිනේ.. Kadaram Kondan චිත්‍රපටයෙන් වසර 3 කට පස්සේ තමයි Vikram Mahaan චිත්‍රපයෙන් අපිව හම්බෙන්න එන්නේ. හොදම දේ ඒක නෙමෙයි.. එයා එන්නේ එයාගේ පුතා Dhruv Vikram එක්ක , ධාවන කාලය විනාඩි 162 වෙනවා වගේ මේක OTT ප්ලැට්ෆෝම් එක ඔස්සේ තමයි අද නිකුත් විදියට නිකුත් වෙන්නේ.. මත්පැන් විකුණන එක හොද දෙයක් නෙවෙයිනේ.. ඉතින් Vikram කියන්නේ මේ කතාවේ තාත්තා.. එයා හොද තැනක ඉන්නවා මේ අරක්කු විකුණන ව්‍යාපාරයෙන්.. හැබැයි පුතාට අරක්කු කියන කොටත් යකා ඇවිස්සෙනවාා..එකට හේතුව මේ ෆිල්ම් එකේ තියෙනවා.. එහෙනම් ලොකු කතාවක් නම් ගහන්න උනේ නැහැ , මේ ඇති නේ නේ.. එහෙනම් තව උපසිරැසියකින් හම්බෙමු..

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mahaan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/mahaan-2022-sinhala-subtitles/feed/ 1