Dhanraj Sukhram Archives - SinhalaSub https://sinhalasub.lk/cast/dhanraj-sukhram/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 25 May 2025 15:27:17 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Dhanraj Sukhram Archives - SinhalaSub https://sinhalasub.lk/cast/dhanraj-sukhram/ 32 32 Bachhala Malli (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/bachhala-malli-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/bachhala-malli-2024-sinhala-subtitles/#respond Sun, 25 May 2025 14:05:55 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=101625 Bachhala Malli Sinhala Sub Bachhala Malli Sinhala Subtitles Bachhala Malli 2024 Sinhala Sub Bachhala Malli (2024) Sinhala Sub Bachhala Malli (2024) Sinhala Subtitles බච්චල මල්ලි කියන්නේ අම්මත් එක්ක ජීවත් වෙච්ච සාමාන්‍ය ගමේ කොල්ලෙක්. හැබැයි මිනිහා රස්තියාදුකාරයෙක් වගේ වැඩ කරන කෙනෙක්. එයා වැඩ කරන්නේ ගෝනි මලු මහන තැනක.ගොඩක් කාලෙකට කලින්, ඒ කියන්නේ 1985 දි මේ බච්චලා […]

The post Bachhala Malli (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bachhala Malli Sinhala Sub
Bachhala Malli Sinhala Subtitles
Bachhala Malli 2024 Sinhala Sub
Bachhala Malli (2024) Sinhala Sub
Bachhala Malli (2024) Sinhala Subtitles

බච්චල මල්ලි කියන්නේ අම්මත් එක්ක ජීවත් වෙච්ච සාමාන්‍ය ගමේ කොල්ලෙක්. හැබැයි මිනිහා රස්තියාදුකාරයෙක් වගේ වැඩ කරන කෙනෙක්. එයා වැඩ කරන්නේ ගෝනි මලු මහන තැනක.ගොඩක් කාලෙකට කලින්, ඒ කියන්නේ 1985 දි මේ බච්චලා කියන්නේ දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය ලබා ගත්තු කෙනෙක්. හැබැයි යම් කිසි හේතුවක් නිසා මෙයාගේ ජීවිතය උඩු යටිකුරු වෙලා යනවා. ඉතින් ඔය හේතුව හින්දම එයා නරක ඇසුරට වැටිලා අරක්කු, සිගරට් බොන ගමන් වලිත් දාගන්නවා..පසුකාලෙක කාවේරී කියන කෙල්ලෙක් මෙයාගේ ජීවිතේට ඇතුළු වෙලා මල්ලිගේ ජීවිතේ ගොඩක් වෙනස් අතකට හැරෙනවා. ඒ අනුව තමන්ගේ පෙම්වතිය නිසාම එයා ගෝනි මලු මහන බිස්නස් එකකුත් පටන් ගන්නවා.. ආයෙත් තමන්ගේ වැරදි හදාගෙන තමන්ගේ ජීවිතේ ගොඩනගාගෙන යන්න හදද්දිම කාවේරීගේ තාත්තා අපේ බච්චලාට කොන්දේසියක් පනවනවා. අන්න එතනින් තමයි බච්චලාගේ ජීවිතේ ආයෙත් උඩු යටිකුරු වෙන්නේ..

ඇයි බච්චලා මල්ලිගේ ජීවිතේ උඩු යටිකුරු වුනේ?
කාවේරිගේ තාත්තා මොකක්ද මේ පනවපු කොන්දේසිය?
එතනින් එහාට මොනවද වෙන්නේ?

මේ ප්‍රශ්න ගොඩට උත්තර දෙන්න ඕනේ නම් චිත්‍රපටය බලන්නම වෙනවා..

සබ ඕනේ අය පහලට ගිහිල්ලම ඩවුන්ලෝඩ් කරගන්න.. වැඩි විස්තර ඕනේ අයට පොඩි හැල්ලක් මේ විදිහට ලියන්නම්.

එදාරා නරේෂ් කිව්වම හැමෝම දන්නේ නැතුව ඇති. හැබැයි ගොඩක් අය දන්නේ “අල්ලාරි නරේෂ්” කියලනේ. නාගර්ජුන අක්කිනේනිගේ Naa Saami Ranga  ෆිල්ම් එකෙත්, Aa Okati Adakku ෆිල්ම් එකෙත් මෙයාගේ මුණ දැකලා ඇතිනේ.. මේ දෙකම මේ වෙද්දීත් අපේ අඩවියෙන් සබ දීලා තියෙන්නේ. ඕනේ අයට ෆිල්ම් එකේ නම උඩ ක්ලික් කලාම යන්න ඇහැකි.

ඉතින් සිනෙරු ෆේස්බුක් පිටුවේ තියෙන හැම පොස්ට් එකකටම සාමාන්‍යයෙන් මං හැමවෙලේම කමෙන්ටුවක් දාගෙන යනවා . ඉතින් කමෙන්ටු අස්සෙන් අස්සෙන් ගොඩක් ප්‍රේක්ෂකයින් ඉල්ලීම් කරපු නමක් තමයි මේ මං උපසිරැසි කරන මේ චිත්‍රපටය. සමහරු පුද්ගලිකව මට මැසේජ් කරලා මේකේ උපසිරැසිය කරලා දෙන්න කියලා ඉල්ලීම් කරලම තිබ්බා.. 😁😁😁

හැබැයි පොඩ්ඩක් මේකට මං පස්ස ගැහුවට පස්සෙම මට හිතුණා අලුත් එකකට අත තිබ්බයි කියලා වැරද්දක් වෙන්නේ නෑනේ. අනික කාලෙකින් තෙලිගු එකක් ගහන්න ගත්තේ නෑනේ.. ඒ හින්දම මේකේ උපසිරැසිය ගහන්න ඕනේ කියලා හිතුන වාර අනන්තයි. වැඩේ කියන්නේ ලේසි නෑ.. කොහොමහරි දෙන්නත් එපැයි. ඉතින් ඒ නිසාම බාර ගෙන ඉගෙනීමේ වැඩ අස්සේ කොහොමහරි ඔන්න ඔයාලට බලන්න පුළුවන් විදිහේ උපසිරැසියක් උස්සන් මෙහෙට ආවා..

මේ අල්ලාරි නරේෂ් 2024 අවුරුද්දේ අන්තිමට රගපාපු චිත්‍රපටය. නම Bachchala Malli. 2024 දෙසැම්බර් 20 නිකුත් කරපු මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Subbu Mangadevvi ගෙන්. නිෂ්පාදනය Razesh Danda සහ Balaji Gutta ගෙන්. සංගීත අධ්‍යක්ෂණය විශාල් චන්ද්‍රසේකර්ගෙන්. ඇක්ෂන් ඩ්රාමා රෝමෑන්ස් ගණයට අයිති වෙන චිත්‍රපටයක් මේක.

රංගනයෙන් අපිට හුරුපුරුදු මුහුනූ ටිකක් දකින්න ලැබෙනවා. අල්ලාරි නරේෂ්ට අමතරව, අම්රිතා අයියර්, හරි තේජා, රාඕ රමේෂ්, අච්යුත් කුමාර් වගේ අය අපිට දැකබලාගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන් Court: State vs A Nobody චිත්‍රපටයේ චන්දුගේ චරිතය රගපාපු හර්ෂ් රෝෂන්වත් මේකේ දකින්න ලැබෙනවා.

රේටින් පැත්තෙන් ගත්තොත් IMDB අගය 8.3/10 කුත් ඇමසන් ප්‍රයිම් අගය 8.4/10 කුත් ගුගල් පරිශිලක අගය 54%කුත් මේ චිත්‍රපටයට හිමි වෙනවා.

මේ චිත්‍රපටය ETV Win, Amazon Prime Video වගේම Sun NXT කියන OTT platform තුනෙන්ම නිකුත් වෙනවා. නමුත් ගොඩක් වෙබ් අඩවි වල සදහන් වෙන්නේ ETV Win කියන OTT Platform එකෙන් තමයි මේ අවුරුද්දේ ජනවාරි 10 වෙනිදා මුලින්ම නිකුත් කරලා තියෙන්නේ කියලා.

මේ චිත්‍රපටයෙන් අපිටත් අපේ ජීවිතේටත් දෙන එකම අවවාදය තමයි ජීවිතේ කිසිම දවසක මෝඩ විදිහට තීරණ ගන්න යන්න එපා . එහෙම ගත්තොත් ඔයාට ඉතුරු වෙන්නේ මතකයන් වගේම ආයේ මතක් වෙන වේදනාවන් විතරයි කියන දේ.

ගොඩ කාලෙකට පස්සේ මගේ තෙලිගු කම්බැක් එක මේක වෙන්නත් බැරි නෑ. ඉස්සරහට ලොකුවට ගේන්න බැරි වුනත් පුළුවන් වෙලාවට උපසිරැසියක් ගෙන එන්න හැකි තාක් උත්සහ කරනවා.. මේ මං අද අරගෙන එන්නේ 6 වැනි තෙලිගු උපසිරැසි ගැන්වීම.

අදට මං ගිහිල්ලා එන්නම්.. තවත් සලරුවකින් හමුවෙනකම් ඔයාලට සුබ දවසක් 🙏..

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Bachhala Malli (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/bachhala-malli-2024-sinhala-subtitles/feed/ 0
Bujji… Ila Raa (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/bujji-ila-raa-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/bujji-ila-raa-2022-sinhala-subtitles/#respond Thu, 29 Aug 2024 15:36:51 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=74484 Bujji… Ila Raa Sinhala Sub Bujji… Ila Raa Sinhala Subtitles Bujji… Ila Raa (2022) Sinhala Sub Bujji… Ila Raa (2022) Sinhala Subtitles

The post Bujji… Ila Raa (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bujji… Ila Raa Sinhala Sub
Bujji… Ila Raa Sinhala Subtitles
Bujji… Ila Raa (2022) Sinhala Sub
Bujji… Ila Raa (2022) Sinhala Subtitles

The post Bujji… Ila Raa (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/bujji-ila-raa-2022-sinhala-subtitles/feed/ 0
Vimanam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/vimanam-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/vimanam-2023-sinhala-subtitles/#respond Sun, 23 Jul 2023 13:26:09 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=46122 Vimanam Sinhala Sub Vimanam Sinhala Subtitles Vimanam (2023) Sinhala Sub Vimanam (2023) Sinhala Subtitles

The post Vimanam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Vimanam Sinhala Sub
Vimanam Sinhala Subtitles
Vimanam (2023) Sinhala Sub
Vimanam (2023) Sinhala Subtitles

The post Vimanam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/vimanam-2023-sinhala-subtitles/feed/ 0