Devdatta Nage Archives - SinhalaSub https://sinhalasub.lk/cast/devdatta-nage/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 06 Jun 2025 10:26:47 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Devdatta Nage Archives - SinhalaSub https://sinhalasub.lk/cast/devdatta-nage/ 32 32 Robinhood (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/robinhood-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/robinhood-2025-sinhala-subtitles/#respond Fri, 06 Jun 2025 05:19:54 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=102763 Robinhood Sinhala Sub Robinhood Sinhala Subtitles Robinhood 2025 Sinhala Sub Robinhood (2025) Sinhala Sub Robinhood (2025) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම, ඔන්න මම අද සිනෙරූ නිවහනට ගොඩ වැදුනේ 2025 මාර්තු 28 වන දින තිරගත කිරීම් ආරම්භ වුණු “රොබින්හුඩ්” කියන අලුත්ම තෙළිඟු චිත්‍රපටයේ උපසිරැසි අරගෙන. වෙන්කි කුදුමුලාගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු මේ චිත්‍රපටයේ නිතින් සමගින් ශ්‍රීලීලා ප්‍රධාන නළු […]

The post Robinhood (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Robinhood Sinhala Sub
Robinhood Sinhala Subtitles
Robinhood 2025 Sinhala Sub
Robinhood (2025) Sinhala Sub
Robinhood (2025) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම,

ඔන්න මම අද සිනෙරූ නිවහනට ගොඩ වැදුනේ 2025 මාර්තු 28 වන දින තිරගත කිරීම් ආරම්භ වුණු “රොබින්හුඩ්” කියන අලුත්ම තෙළිඟු චිත්‍රපටයේ උපසිරැසි අරගෙන. වෙන්කි කුදුමුලාගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු මේ චිත්‍රපටයේ නිතින් සමගින් ශ්‍රීලීලා ප්‍රධාන නළු නිළි දෙපල ලෙස රංගනයෙන් දායක වෙනවා.

පැය 2යි මිනිත්තු 30කට ආසන්න ධාවන කාලයක් හිමි මේ රොබින්හුඩ් චිත්‍රපටයේ බොක්ස් ඔෆිස් ආදායම ඉන්දියන් රුපියල් කෝටි 14ක් පමණ වෙන අතර එහි නිෂ්පාදන වියදම ඉන්දියන් රුපියල් කෝටි 60ක් පමණ වෙනවා. ක්‍රයිම්, ඇක්ෂන්, සහ කොමඩි ශානරය යටතේ දිවෙන මේ චිත්‍රපටයට මිශ්‍ර ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිවෙලා තියෙනවා බලාගන්න පුළුවන්. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණයෙන් G.V.ප්‍රකාශ් කුමාර් දායක වෙන අතර, සිනමාකරණය සායි ශ්‍රීරාම් විසින් සිදුකරලා තියෙනවා.

හරි, එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත්,

Nithiin – [රාම්] / [රොබින්හුඩ්]
Sreeleela – [නීරා වාසුදේව්]
Vennela Kishore – [ජෝති]
Rajendra Prasad – [ජෝන් ස්නෝ]
Devdatta Nage – [ස්වාමි]
Shine Tom Chacko – [වික්ටර් වර්ගීස්]
David Warner – [ඩේවිඩ් භායි] – ආරාධිත රංගනය

තම රට එයාගේ පවුල විදියට දකින රාම්.. දුෂ්කරතා වලින් පෙළෙන අනාථ නිවාස වලට මුදල් සපයන්න පොහොසතුන්ගෙන් හොරකම් කරන්න පටන් ගන්නවා. කාලයක් තිස්සෙ මංකොල්ල කන මේ රොබින්හුඩ් නමින් හැඳින්වෙන මංකොල්ලකාරයා අල්ලන්න පොලිසිය ලුහුබඳිනවා. මේ මෙහෙයුමට වික්ටර් වර්ගීස් කියන වල් බල්ලෙකුත් එකතු වෙනවා. රොබින්හුඩ්ට විවේකයන් දුන් රාම් පසුව ජෝන් ස්නෝ කියල කෙනෙක් කරගෙන යන ආරක්ෂක ඒජන්සියකට සම්බන්ධ වෙනවා.

ඒ අතර ධනවත් AV Phama සමාගමේ අභිනව් වාසුදේව්ගේ දුව නීරා වාසුදේව්ට ඇයගේ මව් පාර්ශවයේ ඥාතීන්ගෙන් ඇමතුමක් ලැබෙනවා ඇයට ඉන්දියාවට පැමිණ ඇයගේ සීයාව මුණ ගැහෙන්න කියලා. ඒ එක්කම ඇයට ඉන්දියාවේදි ආරක්ෂාව සපයා ගන්න ඉන්දියාවේ අංක එකේ ආරක්ෂක ඒජන්සිය සම්බන්ධ කර ගන්නවා.

මම කතාව තවත් කියන්න යන්නේ නෑ, ඔයාල බලලම ඉන්නකෝ !

එහෙනම් ගිහින් එන්නම් ,
තවත් අළුත් උපසිරැසියකින් ඉක්මණින් හමුවෙමු.
ඔබට ජය !

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Robinhood (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/robinhood-2025-sinhala-subtitles/feed/ 0
Tanhaji: The Unsung Warrior (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/tanhaji-the-unsung-warrior-2020-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/tanhaji-the-unsung-warrior-2020-sinhala-subtitles/#respond Mon, 27 Jan 2025 19:58:03 +0000 https://braszers.tk/?post_type=movies&p=16902 Tanhaji: The Unsung Warrior Sinhala Subtitles Tanhaji: The Unsung Warrior (2020) Sinhala Subtitles When Aurangzeb recruits his trusted soldier Udaybhan to control the Kondhana fort, Shivaji’s military leader Tanhaji Malusare and his army of Maratha warriors set out to recapture the fortress.

The post Tanhaji: The Unsung Warrior (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Tanhaji: The Unsung Warrior Sinhala Subtitles

Tanhaji: The Unsung Warrior (2020) Sinhala Subtitles

When Aurangzeb recruits his trusted soldier Udaybhan to control the Kondhana fort, Shivaji’s military leader Tanhaji Malusare and his army of Maratha warriors set out to recapture the fortress.

The post Tanhaji: The Unsung Warrior (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/tanhaji-the-unsung-warrior-2020-sinhala-subtitles/feed/ 0
Adipurush (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/adipurush-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/adipurush-2023-sinhala-subtitles/#comments Sat, 12 Aug 2023 14:25:27 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49961 Adipurush Sinhala Sub Adipurush Sinhala Subtitles Adipurush (2023) Sinhala Sub Adipurush (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! අධිපුරුශ් නොහොත් පළමු මිනිසා… කියන්නේ රිබෙල් ස්ටාර් ප්‍රභාස්ගේ අලුත්ම චිත්‍රපටයයි. මෙය සම්පූර්ණයෙන් ම ඉතිහාසය ගැන ලියවූ කතාවක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. මොකද කවුරුත් දන්න හින්දු සංස්කෘතියේ මුදුන් මල්කඩ වගේ සලකන “රාමායනය” මූලික කරගෙන නිර්මාණය වූවක්. මෙය ආස්‍රයෙන් […]

The post Adipurush (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Adipurush Sinhala Sub
Adipurush Sinhala Subtitles
Adipurush (2023) Sinhala Sub
Adipurush (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

අධිපුරුශ් නොහොත් පළමු මිනිසා… කියන්නේ රිබෙල් ස්ටාර් ප්‍රභාස්ගේ අලුත්ම චිත්‍රපටයයි. මෙය සම්පූර්ණයෙන් ම ඉතිහාසය ගැන ලියවූ කතාවක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. මොකද කවුරුත් දන්න හින්දු සංස්කෘතියේ මුදුන් මල්කඩ වගේ සලකන “රාමායනය” මූලික කරගෙන නිර්මාණය වූවක්. මෙය ආස්‍රයෙන් බොහෝ චිත්‍රපට නිර්මාණය වුවත් අති දැවැන්ත පිරිවැයක් දරමින් මෙවරද ප්‍රතිනිර්මාණය වුණා.. පසුගිය ජූනී 1

6 වන දින ලොව පුරා තිරගත වූ මෙය කෝටී 350 -400 ආදායමක් ඉපයීමට සමත් වෙලා තියෙනවා..

රාධේශාම් වලින් පසු ප්‍රභාස්ගේ මීළග නිර්මාණය වූ අධිපුරුශ් නිෂ්පාදනය Bhushan Kumar,Krishan Kumar,Om Raut,Prasad Sutar,Rajesh Nair යන අය විසින් සිදු කරන අතර අධ්‍යක්ෂනය Om Raut වෙනවා. T seres ලේබලයෙන් ප්‍රචාරන කටයුතු සිදු වුණා. ප්‍රධාන වශයෙන් තෙලුගු හා හින්දින් භාශාවෙන් තමා මෙය තිරගත වුණේ.. මීට අමතරව දම්ල, මලයාලම් හා කන්නඩ භාශා වලින් හඩ කවා තිරගත වුණා.. යම් යම් අසුභ ප්‍රතිචාර ලැබුණද සාර්ථක ලෙස ලොව පුරා තිරගත වීමට සමත් වුණා.. විශාල නලු නිළි පිරිසක් මෙයට දායක වුණා..අනුශ්කා ශෙට්ටි, අනුශ්කා ශර්මා, කීර්ති සුරේශ්, කියාරා අද්වානී යන නිලියන්ගේ නම යෝජනා වුවද අවසානයේ රාමාගේ සීතා විදිහට ආවේ ක්‍රිටී සෝනන් තමා.. ඒ වගේම රාවනා ලෙස සයිෆ් අලී ඛාන් ජෝජනා ව්උනා.. ඒ වගේම සෙසු නළු නිළි පිරිවර ලෙස,

  • Prabhas as Raghava
  • Kriti Sonan as Janaki
  • Saif Ali Khan as Ravana
  • Sunny Singh as Lakshmana
  • Devdatta Nage as Bajrang
  • Vatsal Sheth as Meghanada
  • Sonal Chauhan as Mandodari
  • Siddhant Karnick as Vibhishana
  • Ayesha Madhukar as Sarama
  • Tejaswini Pandit as Shurpanakha

ඒ අතර වේ. අධිපුරුශ් නිශ්පාදන කටයුතු සියල්ලම මුම්බායි හිදි සිදු වෙනවා. ඒ අතර ඩිජිටල් නිශ්පාදන කටයුතු පවා (vfx) එහෙදි සිදු කරනවා. මෙහි ගීත 5 ක තියෙනවා. මේ සියල්ලම හින්දි හා තෙලුගු බසින් ගායනා කරනවා. මේ සියල්ලටම සංගීතය Ajay-Atul හා Sachet Parampara.

ආදායම් වාර්තා අතින් විශාල මුදලක් වැය කරමින් නිර්මානය අය වූ චිත්‍රපට අතර අදිපුරුශ් එක් වෙනවා ඒ වගේම කෝටී 300 ඉක්මවූ චිත්‍රපට ලැයිස්තුවටද මෙය ඇතුලත් වීමට සමත් වෙනවා… අගෝස්තු 11 දින ඩිජිටල් තිරගත වීම සිදු වුනා. එය amozom prime vedio වගේම netflix හරහා එලිදැක් වුණා.

ලස්සන ඉතිහාසය කතාවක්.. භාරතීය රාමා වගේම ලංකාවේ රාවනාගේ කතාව අධිපුරුශ් ඔස්සේ බලා ගන්න පුලුවන් වෙනවා.. බලන්න කියලා ආරාධනා කරනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සිනෙරු කණ්ඩායම සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Adipurush (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/adipurush-2023-sinhala-subtitles/feed/ 4