Devaraj Arumugam – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 25 May 2025 08:51:00 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Devaraj Arumugam – SinhalaSub https://sinhalasub.lk 32 32 Murmur (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/murmur-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/murmur-2025-sinhala-subtitles/#respond Sun, 25 May 2025 08:51:00 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=101607 Murmur Sinhala Sub
Murmur Sinhala Subtitles
Murmur 2025 Sinhala Sub
Murmur (2025) Sinhala Sub
Murmur (2025) Sinhala Subtitles

ඔන්න එහෙනම් මම අද ලස්සන Horror ෆිල්ම් එකක් අරගෙන ආවා..මේක ගොඩල් කුතුහලයෙන් බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක්..එහෙම්ම අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

මෙල්වින්,රිෂී,ජෙනිෆර්,අන්කිතා, කියලා කියන්නේ යූටියුබ් චැනල් එකක් කරන හතර දෙනෙක්..ඉතින් මෙයාලට ආරංචි වෙනවා එක්තරා කැළේක මන්ගායි කියලා හොල්මනක් ඉන්නවා කියලා..ඉතින් මේ කැළේ ඇතුලට ගියපු කවුරුත් ආයෙත් පණපිටින් එළියට ඇවිල්ලත් නෑ..ඉතින් මෙයාලා තීරණය කරනවා මේ කැළේට ගිහින්  හොල්මනක් ඉන්නවද නැද්ද කියලා ගවේෂණය කරලා වාර්තා චිත්‍රපටියක් හදන්න..ඉතින් මෙතනින් එහාට මම මුකුත් කියන්න යන්නේ නෑ..ඇත්තටම ඒ කැළේ හොල්මනක් ඉන්නවද ???? මේ හතර දෙනාට පණපිටින් බේරිලා එන්න පුළුවන් වෙයිද ???? මේ හැමදේටම උත්තර හොයා ගන්න ඕනෙනම් ත්‍රාසය භීතිය කුතුහලය සපිරි මේ ෆිල්ම් එක රසවිඳින්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

]]>
https://sinhalasub.lk/movies/murmur-2025-sinhala-subtitles/feed/ 0