Da'Vine Joy Randolph Archives - SinhalaSub https://sinhalasub.lk/cast/davine-joy-randolph/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 04 Jun 2025 16:15:26 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Da'Vine Joy Randolph Archives - SinhalaSub https://sinhalasub.lk/cast/davine-joy-randolph/ 32 32 Shadow Force (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/shadow-force-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/shadow-force-2025-sinhala-subtitles/#comments Wed, 04 Jun 2025 16:14:13 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=102600 Shadow Force Sinhala Sub Shadow Force Sinhala Subtitles Shadow Force 2025 Sinhala Sub Shadow Force (2025) Sinhala Sub Shadow Force (2025) Sinhala Subtitles කතා සාරාංශය: එකිනෙකාගෙන් ඈත් වෙලා ජීවත් වෙන ජෝඩුවකගේ ඔළුවට හිතාගන්නවත් බැරි මිලක් නියම වෙනවා. මේ දෙන්නට තමන්ගෙ පුතාත් එක්ක ජීවිතේ බේරගන්න දුවන්න සිද්ධ වෙන්නේ වෙන කාගෙන්වත් නෙමෙයි, තමන් කාලයක් සේවය කරපු, මාරක […]

The post Shadow Force (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Shadow Force Sinhala Sub
Shadow Force Sinhala Subtitles
Shadow Force 2025 Sinhala Sub
Shadow Force (2025) Sinhala Sub
Shadow Force (2025) Sinhala Subtitles

කතා සාරාංශය:
එකිනෙකාගෙන් ඈත් වෙලා ජීවත් වෙන ජෝඩුවකගේ ඔළුවට හිතාගන්නවත් බැරි මිලක් නියම වෙනවා. මේ දෙන්නට තමන්ගෙ පුතාත් එක්ක ජීවිතේ බේරගන්න දුවන්න සිද්ධ වෙන්නේ වෙන කාගෙන්වත් නෙමෙයි, තමන් කාලයක් සේවය කරපු, මාරක ‘සෙවණැලි මෙහෙයුම්’ (Shadow Ops) ඒකකයෙන්මයි! ඔවුන්ව මරා දමන්න මේ හිටපු සගයන් ලුහුබඳිනකොට, මේ පවුලට එකට එකතු වෙලා මේ භයානක දඩයමෙන් ගැලවෙන්න පුළුවන් වෙයිද? ඔවුන්ගේ පැවැත්ම සඳහා කරන මේ සටන කොහෙන් කෙළවර වෙයිද? ත්‍රාසය, ක්‍රියාදාම සහ නාටකීය හැඟීම් කැටිවුණු මේ ගමන අවසානයේ ඔවුන්ට ජය අත්වෙයිද, නැත්නම් ඔවුන්ගේ හිටපු සගයන්ගේ ඉලක්කය සම්පූර්ණ වෙයිද?

“උපසිරැසිකරුගේ ඇසින්”:
මේ චිත්‍රපටියට සිංහල උපසිරැසි ගන්වපු කෙනා හැටියට මට මේ ගැන කියන්න තියෙන්නේ, මේක කෙලින්ම ඇඟට වදින ඇක්ෂන්, ත්‍රිලර් කාණ්ඩයේ කතාවක් බලාපොරොත්තු වෙන අයට නියම තේරීමක් වේවි කියලයි! 🎬💥 වෙන් වෙලා ඉන්න ජෝඩුවකට, තමන්ගේම හිටපු සේවා ස්ථානයෙන් එයාලව මරන්න එනකොට, පුතාත් එක්ක ජීවිතේ බේරගන්න කරන මාරාන්තික සටනක් තමයි මේකේ තියෙන්නේ. 😱 හිතන්නකො, තමන්ව පුහුණු කරපු, තමන් එක්ක උරෙනුර ගැටී වැඩ කරපු අයම තමන්ගේ පස්සෙන් පන්නනකොට දැනෙන හැඟීම! මේ චිත්‍රපටිය පුරාම තියෙන්නේ නොනවතින ක්‍රියාදාම, අනපේක්ෂිත හැරවුම් සහ පවුලක් විදිහට නොසැලී ඉන්න දරන උත්සාහයක්. 👪❤️‍🩹 IMDb අගය 5.0/10 ක් වගේ සාමාන්‍ය මට්ටමක තිබුණත්, ඇක්ෂන් චිත්‍රපටියකින් බලාපොරොත්තු වෙන වේගවත් බව, වෙඩි තියාගැනීම්, ලුහුබැඳීම් වගේ දේවල් බලාගෙන ඉන්න අයට නම් කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් වේගවත් ගමනක් මේකෙ තියෙනවා. 🏃‍♂️💨 මම උපසිරැසි හදද්දීත් ඒ දඩබ්බර ගැලවී යාම්, වෙඩි තියාගැනීම් එක්ක හොදටම රේස් එකේ ගියා වගේ දැනුනා! 😉 චිත්‍රපටියේ ගැඹුරු කතාවකට වඩා තියෙන්නේ සරල, පැහැදිලි ඇක්ෂන් එකක්. ඉතින්, ටිකක් ඔලුව නිදහස් කරගෙන, ඇඩ්‍රිනලින් පොඩ්ඩක් වැඩි කරගන්න ඕන නම්, “Shadow Force” නරක නෑ. 🔥 බලලම තීරණය කරන්නකෝ!

ප්‍රේක්ෂක නිර්දේශය:
මෙය R ශ්‍රේණිගත කිරීමක් ලැබූ, ක්‍රියාදාම, නාටකීය සහ ත්‍රාසජනක ගණයට අයත් වන බැවින්, එහි අඩංගු විය හැකි ප්‍රචණ්ඩකාරී දර්ශන සහ භාෂාව නිසා වැඩිහිටි ප්‍රේක්ෂකයින් සඳහා වඩාත් සුදුසු නිර්මාණයකි. 🔞

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Shadow Force (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/shadow-force-2025-sinhala-subtitles/feed/ 1
The Lost City (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-lost-city-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-lost-city-2022-sinhala-subtitles/#respond Sun, 02 Mar 2025 10:30:15 +0000 https://braszers.tk/?post_type=movies&p=17642 The Lost City Sinhala Subtitles The Lost City (2022) Sinhala Subtitles කතාව ‍දිවයන්නේ, ලොරෙටා කියන ආදර කතා කතුවරිය වටා. ඇයගේ අළුත්ම නවකතාව තියෙන්නේ සැඟවුණු නගරයක් ගැන. මේ නගරේ රැජිණ සතු ඔටුන්නක් ගැන කතාවේ සඳහන් වෙනවා. මේ සිද්ධිය ඇත්තක් කියලා විශ්වාස කරන ෆෙයාෆැක්ස් නම් ධනවතෙක්, ලොරෙටාව පැහැරගන්නේ වස්තුව සොයාගන්න පුළුවන් එකම විදිය ඇය කියලා විශ්වාසයෙන්. කතාව […]

The post The Lost City (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Lost City Sinhala Subtitles

The Lost City (2022) Sinhala Subtitles

කතාව ‍දිවයන්නේ, ලොරෙටා කියන ආදර කතා කතුවරිය වටා. ඇයගේ අළුත්ම නවකතාව තියෙන්නේ සැඟවුණු නගරයක් ගැන. මේ නගරේ රැජිණ සතු ඔටුන්නක් ගැන කතාවේ සඳහන් වෙනවා. මේ සිද්ධිය ඇත්තක් කියලා විශ්වාස කරන ෆෙයාෆැක්ස් නම් ධනවතෙක්, ලොරෙටාව පැහැරගන්නේ වස්තුව සොයාගන්න පුළුවන් එකම විදිය ඇය කියලා විශ්වාසයෙන්. කතාව තියෙන්නේ ඇයට මුහුණ දෙන්න වෙන අකරතැබ්බ. වැඩි විස්තර දැනගන්න පුළුවන්, මේ සිංහල උපසිරැසිය එක්ක චිත්‍රපටිය රස විඳීමෙන්. ජයවේවා!!

The post The Lost City (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-lost-city-2022-sinhala-subtitles/feed/ 0
Puss in Boots: The Last Wish (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/puss-in-boots-the-last-wish-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/puss-in-boots-the-last-wish-2022-sinhala-subtitles/#comments Thu, 13 Jul 2023 14:40:01 +0000 https://sinhalasub.net/?post_type=movies&p=35011 Puss in Boots: The Last Wish Sinhala Sub Puss in Boots: The Last Wish Sinhala Subtitles Puss in Boots: The Last Wish (2022) Sinhala Sub Puss in Boots: The Last Wish (2022) Sinhala Subtitles Name – Puss in Boots: The Last Wish Directed by – Joel Crawford Screenplay by – Paul Fisher , Tommy Swerdlow […]

The post Puss in Boots: The Last Wish (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Puss in Boots: The Last Wish Sinhala Sub
Puss in Boots: The Last Wish Sinhala Subtitles
Puss in Boots: The Last Wish (2022) Sinhala Sub
Puss in Boots: The Last Wish (2022) Sinhala Subtitles

Name – Puss in Boots: The Last Wish
Directed by – Joel Crawford
Screenplay by – Paul Fisher , Tommy Swerdlow
Story by – Tommy Swerdlow , Tom Wheeler
Based on – Characters from Shrek by DreamWorks Animation
Puss in Boots by Giovanni Francesco Straparola
Produced by – Mark Swift
Edited by – James Ryan
Music by – Heitor Pereira
company – DreamWorks Animation
Distributed by – Universal Pictures
Release dates – December 13, 2022
Running time – 102 minutes
Country – United States
Language – English
Budget – $90 million
Box office – $197.4 million

ආයුබෝවන් යාලුවො හැමෝටම?♥

ඔන්න 2023 අවුරුද්දෙ පළවෙනියටම සබ් ගෙනාවෙ Puss in Boots: The Last Wish ෆිල්ම් එකට..
වැඩි විස්තර ඕන නෑනෙ කවුරුත් puss in boots ව දන්නවනෙ අනිවාරෙන් shrek ෆිල්ම් සෙට් එක බලපු කෙනෙක් දන්නවා මූ දීපු ආතල් ?ඉතින් අවුරුදු ගාණකට පස්සෙ අපිට dream works විසින් Puss in Boots ෆිල්ම් එකක් බලාගන්න ලැබුනා.

DreamWorks Animation විසින් නිෂ්පාදනය කරපු Universal Pictures විසින් බෙදාහැරපු මේ ෆිල්ම් එක Puss in Boots (2011) එකෙන් පස්සෙයි අපට බලාගන්න ලැබුනෙ. මේ චිත්‍රපටිය Joel Crawford විසින් අධ්‍යක්ෂණය කරා. puss in Boots එකේ දෙවෙනි ෆිල්ම් එකකට සැලසුම් 2012 නොවැම්බර් මාසෙදි පටන් ගන්න හිතන් හිටියත් පස්සෙ ඒක 2014 අප්‍රේල් මාසයේදී පටන් ගත්තා.

චිත්‍රපටියේ නම Puss in Boots 2: Nine Lives & 40 Thieves විදිහට 2014 ජුනි මාසයේදී ප්‍රකාශයට පත් කරා.. සංවර්ධන ගැටලු වල හිරවුනාට පස්සෙ, Illumination නිර්මාතෘ වගේම ප්‍රධාන විධායක නිලධාරී Chris Meledandri විධායක නිෂ්පාදකයෙකු විදිහට 2018 නොවැම්බර් මාසයේදී ආයෙත් තහවුරු කරා..පළවෙනි චිත්‍රපටයේ කතා ප්‍රධානියා වගේම Sony Pictures Animation එකේ Spider-Man: Into the Spider-Verse (2018) හි අධ්‍යක්ෂවරු තුන්දෙනාගෙන් එක් කෙනෙක් 2019 පෙබරවාරි මාසයේදී. Crawford පස්සෙ 2021 මාර්තු මාසයේදී අලුත් අධ්‍යක්ෂකවරයා විදිහට ප්‍රකාශයට පත් කරන කරා…ඒකයි මේකෙ ඇනිමේෂන් ටිකක් spider mand into spiderverse එකේ වගේ තියෙන්නෙ..

හරි වැඩි කතා ඕන නෑ අපි පොඩි සාරාංෂයක් බලමු..?♥

බූට් පූස් එයාගෙ සුපුරුදු වික්‍රාමාන්විත ජීවිතේ නම් අතෑරලා නෑ. පාටියෙන් පාටියට නගරෙන් නගරෙට වික්‍රමාන්විත. ඉතින් දවසක් ඩෙල් මාර් ගමේ පාටියකදි ඇහැරුනු යෝධයෙක්ව මෙල්ල කරන්න ගිහින් මෙයාට අනතුරක් වෙනවා.ඩොක්ටර් කියනවා මෙයාගෙ පණ 9 යෙන් පණ 8 ක් ගිහින් කියලා.. ඒවගේම මෙයාට විශ්‍රාම ගන්න කියලා..ඔය අතරෙ මෙයාගෙ හතුරෙක් මෙයාව හොයාගෙන එනවා පූස්ට කවදාවත් නැති බයක් දැනෙන්න ගන්නවා.ඉතින් මෙයා පැනලා යනවා. මෙයාට ආරංචි වෙනවා ප්‍රාර්ථනා තරුවක් ගැන.. ඉතින් මෙයා ජීවිත වෙනුවෙන් තාරකාව හොයාගෙන යනවා..පූස් ට ඒක හොයාගන්න පුළුවන් වෙයිද?
බලමු කතාවෙන්ම..

ඉතින් අරාධනා කරනවා මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා.. තවත් සුපිරිම උපසිරැසියකින් හම්බෙමු එතකන් ගිහින් එන්නම් ජය වේවා…?♥

මම ගිහාන්..

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ගිහාන් ප්‍රමුදිත සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Puss in Boots: The Last Wish (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/puss-in-boots-the-last-wish-2022-sinhala-subtitles/feed/ 4